දොස්තර කෙනෙක්ගේ ආදර කතාව...

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
දොස්තර කෙනෙක්ගේ ආදර කතාව...

දොස්තර කෙනෙක්ගේ ආදර කතාව...

එයා 12වනි ශ්‍රෙණියේ..:rolleyes::rolleyes:
මමත් 12 වනි ශ්‍රේණියේ..;);)

එයා බි.කොම් (B.com) උපාධිය ගත්තා..:cool:
මම M.B.B.S කොරන්න ගත්තා.. ( එළ එළ):D:D

එයා එම්.කොම්(M.com) උපාධිය ගත්තා..:oo::oo:
මම M.B.B.S උපාධිය කරනගමන්..:dull::dull:

එයා එම්.බි ඒ(M.B.A) උපාධිය ගත්තා..:baffled::baffled:
මම තාමත් M.B.B.S උපාධිය කරනගමන්..(මාර සීන්):angry::angry::angry:

එයා බැන්දා.. :( :(
මම මගේ උපාධිය ඉවර කරලා මෙඩිකල් ඔ‍ෆිසර් (medical Officer) කෙනෙක් හැටියට වැඩ කරන්න ගත්තා.....( මට ජීවත් වෙන්නත් දැන් කැමත්තක් නැ..):yes::yes:

එයා අම්මා කෙනෙක් උනා..:rolleyes::rolleyes:
මම මගේ උසස් අධයාපනය (Surgeon) කරන්න පටන ගත්තා..( ජීවිතේ මේ
විදිහටම ගැවුනා..මම තන්කිකඩයෙක් වෙලා ඉන්නමයි තීරණ කරෙ..:no::no:)

එයාගේ දුව දැන් පළවැනි ශ්‍රෙණියේ..:P:P
මම මගේ උසස් අධයාපනය හදාරනගමන්..( එයාගේ දුවනම් හරිම ලස්සනයි..ඇත්තමයි..:love::love::love:)

එයාගේ දුව සා.පෙළ පාස් උනා:yes::yes:
මම මගේ උසස් අධයාපනය ඉවර කරා..( දෙවියන්ට ස්තුති වෙන්න මම තාමත් තරුණ පාටයි..:cool::cool:)

අද මගෙ විවාහය එයාගේ දුවත් එක්ක..:baffled::baffled:
අද තමයි මගේ ජීවිතේ සතු‍ටුම දවස..:D:D

ආදරය හැමදාම දීනුම්..:rofl::rofl:

නිකං යන්නේ නැතුව කොමන්ට් එකක් හරි දාලා යන්ඩෝ..

:yes::yes:

Anime

Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    අද මගෙ විවාහය එයාගේ දුවත් එක්ක..:baffled::baffled:
    ද තමයි මගේ ජීවිතේ සතු‍ටුම දවස..:D:D
    :rofl::rofl:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    පලයන් යන්න බොරු නොකියා.. :frown::frown::frown: අඩොව් ඔහොම කියන්න එපා මට මළ පනිනවා....:angry::angry::angry: යකෝ මෙඩ්ඩෙක් කැම්පස් first shy ගියොත් ඌ pass out වෙද්දි 25 යි ( මම කියන්නේ පිස්සු කෙළ කෙළ ඉඳලා බැජ් මිස් වෙන එවුන් ගැන නෙමෙයි) අවුරුද්දක් ගෙදර... ඊළඟ අවුරුද්දේ හවුස් ඕෆීසර්.. ඊ ළඟ අවුරුද්දේ පත්වීම... :frown::frown:හරිද එතකොට ඌට වයස 27 යි... බඳින්න ඕන තරම් කල් තියනවා.. :D:D:D

    ඊට පස්සේ කොහොමද ගෑණු පස්සෙන් එන්න ගත්තම... :shocked::shocked: ගෙදරට දුවව බන්දලා දෙන්න කියලා ප්‍රපෝස්ල එද්දි... :shocked: පොඩි ඇත්තක් තියෙන නිසා ඔන්න රෙප් 3+
     
    Last edited:

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    26324833.jpg
     
    othana mama dala tiyenawa (surgeon) usas adyaapana karaa kiyala..ubata eka matak une nadda? anit eka mama podi fun ekakata meka damme..kenti ganna deyak na..:dull::dull::dull:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    othana mama dala tiyenawa (surgeon) usas adyaapana karaa kiyala..ubata eka matak une nadda? anit eka mama podi fun ekakata meka damme..kenti ganna deyak na..:dull::dull::dull:

    මනුස්සයෙක්ට කෙල්ලෙක් හොයා ගන්න බැරිනම් එක්කෝ ඌ කොලු කාරයෙක්, නැත්නම් අන්ත වාදියෙක්, නැත්නම් නාන්නේ නැති එකෙක්, නැත්නම් ගෑණියෙක් වගේ පොරක්, නැත්නම් නිශ්චිත ප්‍රතිපත්තියක් නැති කොන්ද පණ නැති එකෙක්..... කෙල්ලෙක් දාගන්න ලස්සන වෙන්න ඕනේ නෑ බං... යකෝ ස'ජන් කෙනෙක් වෙනකන් ඉන්නෙ අහවල් එකටද බං... හැබැයි ඉතින් ඩොක්ටර් කෙනෙක් බඳිනවා කියන්නේ ඉතින් පතාගෙන ආපු කරුමයක් තියෙන කෙල්ලෙක් බං....

    තරහා ගියේ නෑ සුඩෝ ආතල් එකක් දුන්නේ.. ඒකනේ බං බොට රෙප් දුන්නේ..
     
    :oo::oo:
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මනුස්සයෙක්ට කෙල්ලෙක් හොයා ගන්න බැරිනම් එක්කෝ ඌ කොලු කාරයෙක්, නැත්නම් අන්ත වාදියෙක්, නැත්නම් නාන්නේ නැති එකෙක්, නැත්නම් ගෑණියෙක් වගේ පොරක්, නැත්නම් නිශ්චිත ප්‍රතිපත්තියක් නැති කොන්ද පණ නැති එකෙක්..... කෙල්ලෙක් දාගන්න ලස්සන වෙන්න ඕනේ නෑ බං... යකෝ ස'ජන් කෙනෙක් වෙනකන් ඉන්නෙ අහවල් එකටද බං... හැබැයි ඉතින් ඩොක්ටර් කෙනෙක් බඳිනවා කියන්නේ ඉතින් පතාගෙන ආපු කරුමයක් තියෙන කෙල්ලෙක් බං....

    තරහා ගියේ නෑ සුඩෝ ආතල් එකක් දුන්නේ.. ඒකනේ බං බොට රෙප් දුන්නේ..

    ඇයි :oo::oo::oo:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඇයි :oo::oo::oo:

    ඩොක්ටර් කෙනෙකුගේ ලයිෆ් එක කොච්චරක් නම් බිසීද බං...? උඹ දන්නවාද හවුස් ඔෆීසර් ( ඒ කිව්වේ පත් වීම දෙන්න කලින් අවුරුද්දේ ඔය ඉස්පිරිතාලේ වා‍ටුවේ ඉන්නේ පු‍ටුවේ වාඩි වෙලා ඇඳ ඉහපත් කොළ ලිය ලියා) ඉන්න කාලේ දවසක් ඇර දවසක් 24 හවර්ස් ඔන් කෝල් ඉන්න ඕනා.. ඒ කිව්වේ බං වා‍ටුවේම තියෙන ඩොකාගේ කාමරයක තමයි දොයියන්න වෙන්නේ.. රෑ 3 ට කෝල් කලොත් ලෙඩෙක්ට අමාරුයි කියලා පු#$ ඉරාගෙන යන්න ඕනේ... එහෙම ලොකු වගකීමකට බැදිලා ඉන්නේ බං ඩොක්ටර් කෙනෙක් උනහම... සමහර වෙලාවට නිවාඩු දවසකට ගෙදර නෑ.. කොටින්ම අවුරුදු දාට ගෙදර නෑ... ඔහොම ජීවිතයක් ගෙවද්දි ඒ ජීවිතේ එක්ක ඉන්න කෙනාගේ මානසික මට්ටම...??? අන්න ඒකයි කරුමයක් කියන්නේ.. ඒක නිසා ඩොක්ටර් කෙනෙක්ගේ බිරිදක් වෙන්න තියෙන මූලිකම සුදුසු කම තමයි බං යශෝධරාවක් වීම.... මාරම කැප කිරීමක් තියෙන්න ඕනේ... මේ උඹ බයෝ කරන එකෙක් හරි, මෙඩිසින් යන්න ඉන්න එකෙක් හරි නම් අනේ පලයන්.. නැත්නම් මම ඉරිසියාවට කියනවා කියලා හිතයි...
     
    ඔව් ඒක ඇත්ත..ඒ උනත් දොස්තර කෙනෙක් කිව්වම සමාජයේ ලොකු පිලිගැනීමකුත් ගෞරවයකුත් තියනවා නේද.. එහම උනේ මේ උඹ කියන දේවල් නිසා නේද??:oo::oo:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඔව් ඒක ඇත්ත..ඒ උනත් දොස්තර කෙනෙක් කිව්වම සමාජයේ ලොකු පිලිගැනීමකුත් ගෞරවයකුත් තියනවා නේද.. එහම උනේ මේ උඹ කියන දේවල් නිසා නේද??:oo::oo:

    ඔව් බං ඒක ඇත්ත... ඒ උනාට ඒකත් දැන් නෑ බං කාලකණ්නි සමහර හිවල්ලු නිසා... ඔය පත්තර වල ප්‍රවෘත්තිවල ලොකු අකුරින් යන්නේ...
    :( :(