දොස්තර කෙනෙක්ගේ ආදර කතාව...
දොස්තර කෙනෙක්ගේ ආදර කතාව...
එයා 12වනි ශ්‍රෙණියේ..

මමත් 12 වනි ශ්‍රේණියේ..

එයා බි.කොම් (B.com) උපාධිය ගත්තා..
මම M.B.B.S කොරන්න ගත්තා.. ( එළ එළ)

එයා එම්.කොම්(M.com) උපාධිය ගත්තා..

මම M.B.B.S උපාධිය කරනගමන්..

එයා එම්.බි ඒ(M.B.A) උපාධිය ගත්තා..

මම තාමත් M.B.B.S උපාධිය කරනගමන්..(මාර සීන්)

එයා බැන්දා..

මම මගේ උපාධිය ඉවර කරලා මෙඩිකල් ඔෆිසර් (medical Officer) කෙනෙක් හැටියට වැඩ කරන්න ගත්තා.....( මට ජීවත් වෙන්නත් දැන් කැමත්තක් නැ..)

එයා අම්මා කෙනෙක් උනා..

මම මගේ උසස් අධයාපනය (Surgeon) කරන්න පටන ගත්තා..( ජීවිතේ මේ
විදිහටම ගැවුනා..මම තන්කිකඩයෙක් වෙලා ඉන්නමයි තීරණ කරෙ..
)
එයාගේ දුව දැන් පළවැනි ශ්‍රෙණියේ..

මම මගේ උසස් අධයාපනය හදාරනගමන්..( එයාගේ දුවනම් හරිම ලස්සනයි..ඇත්තමයි..

)
එයාගේ දුව සා.පෙළ පාස් උනා

මම මගේ උසස් අධයාපනය ඉවර කරා..( දෙවියන්ට ස්තුති වෙන්න මම තාමත් තරුණ පාටයි..
)
අද මගෙ විවාහය එයාගේ දුවත් එක්ක..

අද තමයි මගේ ජීවිතේ සතුටුම දවස..

ආදරය හැමදාම දීනුම්..

නිකං යන්නේ නැතුව කොමන්ට් එකක් හරි දාලා යන්ඩෝ..

එයා 12වනි ශ්‍රෙණියේ..

මමත් 12 වනි ශ්‍රේණියේ..

එයා බි.කොම් (B.com) උපාධිය ගත්තා..

මම M.B.B.S කොරන්න ගත්තා.. ( එළ එළ)

එයා එම්.කොම්(M.com) උපාධිය ගත්තා..

මම M.B.B.S උපාධිය කරනගමන්..

එයා එම්.බි ඒ(M.B.A) උපාධිය ගත්තා..

මම තාමත් M.B.B.S උපාධිය කරනගමන්..(මාර සීන්)

එයා බැන්දා..

මම මගේ උපාධිය ඉවර කරලා මෙඩිකල් ඔෆිසර් (medical Officer) කෙනෙක් හැටියට වැඩ කරන්න ගත්තා.....( මට ජීවත් වෙන්නත් දැන් කැමත්තක් නැ..)

එයා අම්මා කෙනෙක් උනා..

මම මගේ උසස් අධයාපනය (Surgeon) කරන්න පටන ගත්තා..( ජීවිතේ මේ
විදිහටම ගැවුනා..මම තන්කිකඩයෙක් වෙලා ඉන්නමයි තීරණ කරෙ..

)එයාගේ දුව දැන් පළවැනි ශ්‍රෙණියේ..

මම මගේ උසස් අධයාපනය හදාරනගමන්..( එයාගේ දුවනම් හරිම ලස්සනයි..ඇත්තමයි..

)එයාගේ දුව සා.පෙළ පාස් උනා

මම මගේ උසස් අධයාපනය ඉවර කරා..( දෙවියන්ට ස්තුති වෙන්න මම තාමත් තරුණ පාටයි..

)අද මගෙ විවාහය එයාගේ දුවත් එක්ක..

අද තමයි මගේ ජීවිතේ සතුටුම දවස..

ආදරය හැමදාම දීනුම්..

නිකං යන්නේ නැතුව කොමන්ට් එකක් හරි දාලා යන්ඩෝ..