දොස්තර කෙනෙක්ගේ ආදර කතාව...

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    ඩොක්ටර් කෙනෙකුගේ ලයිෆ් එක කොච්චරක් නම් බිසීද බං...? උඹ දන්නවාද හවුස් ඔෆීසර් ( ඒ කිව්වේ පත් වීම දෙන්න කලින් අවුරුද්දේ ඔය ඉස්පිරිතාලේ වා‍ටුවේ ඉන්නේ පු‍ටුවේ වාඩි වෙලා ඇඳ ඉහපත් කොළ ලිය ලියා) ඉන්න කාලේ දවසක් ඇර දවසක් 24 හවර්ස් ඔන් කෝල් ඉන්න ඕනා.. ඒ කිව්වේ බං වා‍ටුවේම තියෙන ඩොකාගේ කාමරයක තමයි දොයියන්න වෙන්නේ.. රෑ 3 ට කෝල් කලොත් ලෙඩෙක්ට අමාරුයි කියලා පු#$ ඉරාගෙන යන්න ඕනේ... එහෙම ලොකු වගකීමකට බැදිලා ඉන්නේ බං ඩොක්ටර් කෙනෙක් උනහම... සමහර වෙලාවට නිවාඩු දවසකට ගෙදර නෑ.. කොටින්ම අවුරුදු දාට ගෙදර නෑ... ඔහොම ජීවිතයක් ගෙවද්දි ඒ ජීවිතේ එක්ක ඉන්න කෙනාගේ මානසික මට්ටම...??? අන්න ඒකයි කරුමයක් කියන්නේ.. ඒක නිසා ඩොක්ටර් කෙනෙක්ගේ බිරිදක් වෙන්න තියෙන මූලිකම සුදුසු කම තමයි බං යශෝධරාවක් වීම.... මාරම කැප කිරීමක් තියෙන්න ඕනේ... මේ උඹ බයෝ කරන එකෙක් හරි, මෙඩිසින් යන්න ඉන්න එකෙක් හරි නම් අනේ පලයන්.. නැත්නම් මම ඉරිසියාවට කියනවා කියලා හිතයි...


    IT field එකෙත් ඔහොමනෙ බං. :baffled: වෙනස ලෙඩෙක් වෙනුවට බග් එකක් :frown:

    :rofl::D
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    IT field එකෙත් ඔහොමනෙ බං. :baffled: වෙනස ලෙඩෙක් වෙනුවට බග් එකක් :frown:

    :rofl::D

    ආහ් ඇත්තද උඹට පාන්දර 3 ටත් කෝල් එනවද බං බග් එකක් ඇවිත් ඒක නියුට්‍රල් කරන්න කියලා කෝල්.. ෂා මරුනේ උඹ වැඩ කරන්නේ මයික්‍රොසොෆ්ට් එකේද...??? අනික බග් එක කන්ට්‍රෝල් කරගන්න බැරි උනහම අදාල කම්පැණි එකේ එවුන් එනවද රෙද්ද උස්සගෙන ඇයි එහෙම උනේ කියලා.. ෂා මරු මරු පට්ට පට පට... අලුත් අවුරුදු දවසෙත් බග් හොයනවද..?? තවත් මරු මරේ මරු... ලොල්...
    :lol::lol:
     
    Last edited:

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████

    ආහ් ඇත්තද උඹට පාන්දර 3 ටත් කෝල් එනවද බං බග් එකක් ඇවිත් ඒක නියුට්‍රල් කරන්න කියලා කෝල්.. ෂා මරුනේ උඹ වැඩ කරන්නේ මයික්‍රොසොෆ්ට් එකේද...???
    :lol::lol:

    call ne ban, ea welawata office eke.... :D