දොස්තර ගයාන්ගේ ඝාතකයෝ !

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    පිටියෙ-අප්පු said:
    කොතෙන්දිද එහෙම කිව්වෙ ? මම තමයි මේකෙ නූලකුත් දාලා ඒ පැණියෙ තියෙන ලොකුම වැරැද්ද ඉස්සෙල්ලාම කිව්වේ.
    පිටියෙ-අප්පු said:
    ඔතන පැණියට මොකුත් කියල නෑනේ - ඒක දීපු එකා ගැනයි කියල තියෙන්නේ - පැණියෙ වැරැද්දක් නෑ.

    පිටියෙ-අප්පු said:
    MBBS නෙවෙයි PHd ගැහුවත් මොන ඩොකෙක්ට වත් උණක් බස්සගන්න බෑනේ - කාලිට පුළුවන් නේ :D :D
    බොක්ක මෙන්න ඔයා කියපුව
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එහෙනං මොනවද සාම්ප්‍රදායික වෙද මහත්තයාට පදක්කමක් හම්බුණ එකෙන් අපි තේරුම් ගන්න ඕන?
    දේශීය වෛද්‍ය ප්‍රතිකාර කොරෝනාට 100% කින් සාර්ථකයි කියන එක -

    ඒක නොදී ෆේල් වෙනවාය කියල scientific publications පවා නිකුත් වෙලා තිබ්බ ෆේල් වෙන වග දැන දැනම ECMO දීමම බරපතළ වරදක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    දේශීය වෛද්‍ය ප්‍රතිකාර කොරෝනාට 100% කින් සාර්ථකයි කියන එක

    එතකොට ඔය වෙලාවෙම ඔය පදක්කම බටහිර වෛද්‍යවරු තුන්දෙනෙකුට හම්බෙච්ච එකෙන් තේරෙන්නෙ බටහිර වෛද්‍ය ප්‍රතිකාර 300% සාර්ථකයි කියන එකද?

    zCVer4F.jpg

    Xi doled out gold medals to four "heroes" from the medical field in front of hundreds of applauding delegates on Tuesday, all wearing face masks and strikingly large red flower pins.

    The four awardees included 83-year-old Zhong Nanshan -- the country's most famous medical expert who emerged as the face of China's fight against the contagion.

    He was awarded China's top national medal by Xi, who placed it around Zhong's neck.

    Three others were given the honorary title of "The People's Hero" -- biochemical expert Chen Wei, the head of a hospital in Wuhan, and a 72-year-old expert in traditional Chinese medicine.

    https://economictimes.indiatimes.co...s-bullish-xi-jinping/articleshow/77991047.cms
     
    ඒත් corona fight එක lead කෙරුවේ අර වෙද මහත්තයා නේ - ඒ නිසානෙ ලෙඩ්ඩු මැරෙන්නෙ නැත්තේ.

    පිටරටට විකුණන්න බේත් හදපු එකට වෙන්න ඇති අනික් අයට දෙන්න ඇත්තේ :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    ඒත් corona fight එක lead කෙරුවේ අර වෙද මහත්තයා නේ - ඒ නිසානෙ ලෙඩ්ඩු මැරෙන්නෙ නැත්තේ.

    එහෙම කියන්නෙ අප්පු නේ.

    අනික lead කරපු කෙනාට දෙන පදක්කම දීල තියෙන්නෙ බටහිර ඩොකෙකුට නේ.

    ජිං පිං අප්පුගෙන් ඇහුවෙ නැද්ද කවුද ලීඩ් කරේ කියල පදක්කම් දෙන්න කලින්?

    :rofl: :rofl: :rofl:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එහෙම කියන්නෙ අප්පු නේ.

    අනික lead කරපු කෙනාට දෙන පදක්කම දීල තියෙන්නෙ බටහිර ඩොකෙකුට නේ.

    ජිං පිං අප්පුගෙන් ඇහුවෙ නැද්ද කවුද ලීඩ් කරේ කියල පදක්කම් දෙන්න කලින්?

    :rofl: :rofl: :rofl:
    ඩොකාට පදක්කම දුන්නාට උගෙ strategies වලින් නෙවෙයි නේ ලෙඩ්ඩු මැරෙන එක නැවතුනේ :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    ECMO කේස් එක බොරු වෙන්නෙ නෑනේ ඒකෙන් :D

    ඒක තමා ඉතින් අප්පු වෙදමහත්තයගෙ පදක්කමේ සයිස් පෙන්නල ECMO ෆේල් කියන්න ගිහිං නාගත්තනෙ.

    වෙන මොනාද තියෙන්නේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    @Hyaenidae muth ekka argue karala wedak ne
    mu dara thari gobba modayek
    ehema neththan athal ekak ganna ekek
    mu dan bijjak ne

    අප්පුව දෙතුං පාරක් ටැප් එකට අල්ලලා ගන්නවා වැනි සැපක් ආයෙ කොහෙද මේ කිරියෙ :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒක තමා ඉතින් අප්පු වෙදමහත්තයගෙ පදක්කමේ සයිස් පෙන්නල ECMO ෆේල් කියන්න ගිහිං නාගත්තනෙ.

    වෙන මොනාද තියෙන්නේ?
    ෆේල් කියල මම නෙවෙයි තමුන් දාපු publication එකෙත් තිබ්බා නේ - ඉතිං තමුනුත් නාලා නේ :D
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ආයුර්වේද හොස්පිටල් වලට දාලත් මේ කොරෝන හොද කොරන්න බැරි උනානෙ. දේශීය වෙද්දුන්ටත් අවස්තාව දුන්න වැඩ පෙන්නන්න. එකෙක්ට බැරි උනානෙ. දැන් ඉතින් සුද්දගෙ බෙහෙත් වල පිහිට තමයි. කොරන්න දෙයක් නෑ:(