එහෙම කොහෙද මම කියල තියෙන්නෙ ?
එහෙනං මොනවද සාම්ප්‍රදායික වෙද මහත්තයාට පදක්කමක් හම්බුණ එකෙන් අපි තේරුම් ගන්න ඕන?
එහෙම කොහෙද මම කියල තියෙන්නෙ ?
පිටියෙ-අප්පු said:
කොතෙන්දිද එහෙම කිව්වෙ ? මම තමයි මේකෙ නූලකුත් දාලා ඒ පැණියෙ තියෙන ලොකුම වැරැද්ද ඉස්සෙල්ලාම කිව්වේ.
පිටියෙ-අප්පු said:
ඔතන පැණියට මොකුත් කියල නෑනේ - ඒක දීපු එකා ගැනයි කියල තියෙන්නේ - පැණියෙ වැරැද්දක් නෑ.
බොක්ක මෙන්න ඔයා කියපුව
දේශීය වෛද්‍ය ප්‍රතිකාර කොරෝනාට 100% කින් සාර්ථකයි කියන එක -එහෙනං මොනවද සාම්ප්‍රදායික වෙද මහත්තයාට පදක්කමක් හම්බුණ එකෙන් අපි තේරුම් ගන්න ඕන?
දේශීය වෛද්‍ය ප්‍රතිකාර කොරෝනාට 100% කින් සාර්ථකයි කියන එක
ඒත් corona fight එක lead කෙරුවේ අර වෙද මහත්තයා නේ - ඒ නිසානෙ ලෙඩ්ඩු මැරෙන්නෙ නැත්තේ.එතකොට ඔය වෙලාවෙම ඔය පදක්කම බටහිර වෛද්‍යවරු තුන්දෙනෙකුට හම්බෙච්ච එකෙන් තේරෙන්නෙ බටහිර වෛද්‍ය ප්‍රතිකාර 300% සාර්ථකයි කියන එකද?
![]()
Xi doled out gold medals to four "heroes" from the medical field in front of hundreds of applauding delegates on Tuesday, all wearing face masks and strikingly large red flower pins.
The four awardees included 83-year-old Zhong Nanshan -- the country's most famous medical expert who emerged as the face of China's fight against the contagion.
He was awarded China's top national medal by Xi, who placed it around Zhong's neck.
Three others were given the honorary title of "The People's Hero" -- biochemical expert Chen Wei, the head of a hospital in Wuhan, and a 72-year-old expert in traditional Chinese medicine.
https://economictimes.indiatimes.co...s-bullish-xi-jinping/articleshow/77991047.cms
ඒත් corona fight එක lead කෙරුවේ අර වෙද මහත්තයා නේ - ඒ නිසානෙ ලෙඩ්ඩු මැරෙන්නෙ නැත්තේ.

ඩොකාට පදක්කම දුන්නාට උගෙ strategies වලින් නෙවෙයි නේ ලෙඩ්ඩු මැරෙන එක නැවතුනේඑහෙම කියන්නෙ අප්පු නේ.
අනික lead කරපු කෙනාට දෙන පදක්කම දීල තියෙන්නෙ බටහිර ඩොකෙකුට නේ.
ජිං පිං අප්පුගෙන් ඇහුවෙ නැද්ද කවුද ලීඩ් කරේ කියල පදක්කම් දෙන්න කලින්?
![]()
![]()
![]()

ඩොකාට පදක්කම දුන්නාට උගෙ strategies වලින් නෙවෙයි නේ ලෙඩ්ඩු මැරෙන එක නැවතුනේ![]()

පිටරටට විකුණන්න බේත් හදපු අයට නොසලකා බෑනේජිං පිං කැත වැඩේ නේහ් කළේ![]()

පිටරටට විකුණන්න බේත් හදපු අයට නොසලකා බෑනේ![]()


ECMO කේස් එක බොරු වෙන්නෙ නෑනේ ඒකෙන්ජිං පිං VS අප්පු
මදෑ අප්පු වෙදමහත්තයගෙ පදක්කම පෙන්නන්න ගියා
![]()

ECMO කේස් එක බොරු වෙන්නෙ නෑනේ ඒකෙන්![]()
@Hyaenidae muth ekka argue karala wedak ne
mu dara thari gobba modayek
ehema neththan athal ekak ganna ekek
mu dan bijjak ne

ෆේල් කියල මම නෙවෙයි තමුන් දාපු publication එකෙත් තිබ්බා නේ - ඉතිං තමුනුත් නාලා නේඒක තමා ඉතින් අප්පු වෙදමහත්තයගෙ පදක්කමේ සයිස් පෙන්නල ECMO ෆේල් කියන්න ගිහිං නාගත්තනෙ.
වෙන මොනාද තියෙන්නේ?

සිංහල බෙහෙත් වලින් එක කොරෝන ලෙඩෙක් හොද කොරන්න බෑ. හොද කොරලත් නෑදේශීය වෛද්‍ය ප්‍රතිකාර කොරෝනාට 100% කින් සාර්ථකයි කියන එක -

respiratory failure and dangerously low oxygen levels in blood, but ECMO is well known failed technique on diabetic and asthma patients for that.why reason for doing that to dr gayan