දොස්තර නවීන් විජයකෝන්

redhat

Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    358134978_271463938949943_3089015477858044382_n.jpg
    358129493_271463918949945_8115000967130337919_n.jpg
    364643360_271463935616610_7100008535479163804_n.jpg
    358140681_271463948949942_8833494917196980103_n.jpg
    365152245_1172393100838191_14831797745120189_n.jpg

    වෛද්‍යවරයෙකුගේ වැරදි නිසා වකුගඩු සැත්කමක් සඳහා රිජ්වේ ආර්යා රෝහලට ගිය මොහොමඩ් හම්දි නැමැති 3 හැවිරිදි දරුවා මියයාම රටේ ජනතාව අතර විශාල කම්පනයක් ඇති කරමින් රටවැසියන් සියළුමදෙනාගේ අවධානයට යොමු කරමින් සිටිනවා...
    😢

    වැරදි ලෙස වකුගඩු සැත්කම කරලා මෙතරම් ඉක්මනින් පවුල් පිටින් රට පැන්න වෛද්‍යවරයා දැනට ඔස්ට්‍රේලියාවේ සිටින බවට හිරු නිව්ස් ඊයේ වාර්තා කලා.
    මොහු ආචාර්ය නවීන් විජේකොන් ළමා රෝග විශේෂඥයා සහ වකුගඩු විශේෂඥයා කොළඹ, ගම්පහ සහ මීගමුව ප්‍රධාන පෞද්ගලික රෝහල්වල සායනයේ යෙදුණු කෙනෙක්ලූ...
    හම්දිගේ වකුගඩු දෙකම ඉවත් කළ සැත්කමෙන් දින කිහිපයක් ඇතුළත මේ වෛද්‍යවරයා රටින් පැන ගියේය.
    ඔහු මේ වන විට ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය වෘත්තියේ නියැලෙමින් සම්මන්ත්‍රණවලට සහභාගි වන බවද තහවුරු වී තිබේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,473
    86,741
    113
    ආශ්චර්යමත් රටක

    මෙන්න මේක නං කවුරුත් හොයන්න ඕන දෙයක් තමයි. ඔය සිද්ධිය වෙච්ච දවසයි මූ රට පැන්න දවසයි අතර දවස් කීයක් තියෙනවද?

    ඒක දවස් කීපයක් නං එච්චර ඉක්මනට skill migration කරන්න මොන වැඩ්ඩට වත් බෑ මම නං දන්න තරමින්. ඒ නිසා ඕක හොයන්නම ඕන.

    පාස්කු සිද්ධියත් මතක් වෙනව මට. ගෝතයා රජයේ සල්ලි වලින් සහරාන්ට පඩි ගෙව්වෙ 🤔 ඩොක්ට සාෆිත් මතක් උනා

    අනික කවුරුහරි ඕස්ට්‍රේලියාවෙ medical council එකට, අනිත් medical professionals ලා register වෙන ආයතන(RACS,RACGP, ACCRM etc) වලට මේ ගැන දන්වලා emails දාපන්.

    PS : පස්සෙ හොයලා බැලුව google කරලා. මූ Monash hospital එකේ වැඩ කරල තියෙනව. Postgraduate ද කොහෙද කරල තියෙනව. ඒ නිසා එන්න පුලුවන් වෙන්න ඇති.
     
    Last edited:

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල

    Consultants can. Specially if they did their foriegn training in australia

    Normal MOs need to do AMC or PLAB.
    Those who have GMC(UK)(many of the consultants who did their foriegn training in UK retain their GMC membership) or Full registration in Australian medical council only need to apply for a job. Nothing else

    Who to tell if he had allready applied & had a job waiting for him during the time of surgery. Safe to assume that as many of the young consultants tried to migrate due to the crisis.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,473
    86,741
    113
    ආශ්චර්යමත් රටක
    Consultants can. Specially if they did their foriegn training in australia

    Normal MOs need to do AMC or PLAB.
    Those who have GMC(UK)(many of the consultants who did their foriegn training in UK retain their GMC membership) or Full registration in Australian medical council only need to apply for a job. Nothing else

    That I know.

    Who to tell if he had allready applied & had a job waiting for him during the time of surgery. Safe to assume that as many of the young consultants tried to migrate due to the crisis.

    කලින්ම ඇප්ලයි කරල තියෙනව නං හරි. නැත්Cතං බෑනෙ දවස් දෙක තුනෙන් යන්න. consultant කෙනෙක්ට උනත් job වලට ඇප්ලයි කරලා සිලෙක්ට් වෙලා යන්න කාලයක් යනවනේ. අඩුම සති දෙකක් වත් යනවනේ. සති දෙකෙනුත් බැහැනෙ. අනික සති දෙකෙන් ජොබ් එකක් ආවත් වීසා නෑනෙ. වීස ඇප්ලයි කරන්නයි grant වෙන එකයි තව සතියෙන් වෙන්නෙත් නෑ.

    මේක සැකයි මට නං.
     
    • Like
    Reactions: aneasarayana

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මෙන්න මේක නං කවුරුත් හොයන්න ඕන දෙයක් තමයි. ඔය සිද්ධිය වෙච්ච දවසයි මූ රට පැන්න දවසයි අතර දවස් කීයක් තියෙනවද?

    ඒක දවස් කීපයක් නං එච්චර ඉක්මනට skill migration කරන්න මොන වැඩ්ඩට වත් බෑ මම නං දන්න තරමින්. ඒ නිසා ඕක හොයන්නම ඕන.

    පාස්කු සිද්ධියත් මතක් වෙනව මට. ගෝතයා රජයේ සල්ලි වලින් සහරාන්ට පඩි ගෙව්වෙ 🤔 ඩොක්ට සාෆිත් මතක් උනා

    අනික කවුරුහරි ඕස්ට්‍රේලියාවෙ medical council එකට, අනිත් medical professionals ලා register වෙන ආයතන(RACS,RACGP, ACCRM etc) වලට මේ ගැන දන්වලා emails දාපන්.

    PS : පස්සෙ හොයලා බැලුව google කරලා. මූ Monash hospital එකේ වැඩ කරල තියෙනව. Postgraduate ද කොහෙද කරල තියෙනව. ඒ නිසා එන්න පුලුවන් වෙන්න ඇති.
    දැනට රෙජිස්ට්‍රියේ ඉන්න නවීන් විජේකෝන් තමයි මේ.

    22.png

    222.png
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,473
    86,741
    113
    ආශ්චර්යමත් රටක
    දැනට රෙජිස්ට්‍රියේ ඉන්න නවීන් විජේකෝන් තමයි මේ.

    View attachment 211471

    View attachment 211472

    එයාම වෙන්න ඇති නේද.
    හුටා මූ Westmead එකටද ඇවිත් තියෙන්නෙ? මූ ඉන්න තැනකට යන්නත් බයයි. Westmead Hospital එක තමයි අපිට ළඟම ලොකුම හොස්පිටල් එක ළමයින්ට. මෙහේ හොස්පිටල් එකක කරන්න බැරි දෙයක් නං යවන්නෙ Westmead එකට.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    එයාම වෙන්න ඇති නේද.
    හුටා මූ Westmead එකටද ඇවිත් තියෙන්නෙ? මූ ඉන්න තැනකට යන්නත් බයයි. Westmead Hospital එක තමයි අපිට ළඟම ලොකුම හොස්පිටල් එක ළමයින්ට. මෙහේ හොස්පිටල් එකක කරන්න බැරි දෙයක් නං යවන්නෙ Westmead එකට.
    වෙස්ට්මීඩ් එක තමයි NSW වල ලොකුම ළමා රෝහල.
     
    • Like
    Reactions: shenat