දොස්තර නවීන් විජයකෝන්

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    කලින්ම ඇප්ලයි කරල තියෙනව නං හරි. නැත්Cතං බෑනෙ දවස් දෙක තුනෙන් යන්න. consultant කෙනෙක්ට උනත් job වලට ඇප්ලයි කරලා සිලෙක්ට් වෙලා යන්න කාලයක් යනවනේ. අඩුම සති දෙකක් වත් යනවනේ. සති දෙකෙනුත් බැහැනෙ. අනික සති දෙකෙන් ජොබ් එකක් ආවත් වීසා නෑනෙ. වීස ඇප්ලයි කරන්නයි grant වෙන එකයි තව සතියෙන් වෙන්නෙත් නෑ.

    මේක සැකයි මට නං.

    ඉතින් බන් ළමය ඊයේ පෙරේද නැති උනාට Operation එක කරලා මාස ගානක් වෙනවනේ.
    2022 December කරලා තියෙන්නේ
    ඊට පස්සේ උනත් රට යන්න ඕනේ තරම් කල් තියෙනවනේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,728
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් බන් ළමය ඊයේ පෙරේද නැති උනාට Operation එක කරලා මාස ගානක් වෙනවනේ.
    2022 December කරලා තියෙන්නේ
    ඊට පස්සේ උනත් රට යන්න ඕනේ තරම් කල් තියෙනවනේ

    එහෙමද. අන්න ඒක තමයි මම ඇහුවෙ ඔය සිද්ධිය වෙලා කොච්චර කල් වෙනවද කියලා.

    මාස ගාණක් එක වකුගඩුවක් වත් නැතුව ජීවත් වෙන්නෙ කොහොමද?
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    එහෙමද. අන්න ඒක තමයි මම ඇහුවෙ ඔය සිද්ධිය වෙලා කොච්චර කල් වෙනවද කියලා.

    මාස ගාණක් එක වකුගඩුවක් වත් නැතුව ජීවත් වෙන්නෙ කොහොමද?
    Dialysis
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    එයාම වෙන්න ඇති නේද.
    හුටා මූ Westmead එකටද ඇවිත් තියෙන්නෙ? මූ ඉන්න තැනකට යන්නත් බයයි. Westmead Hospital එක තමයි අපිට ළඟම ලොකුම හොස්පිටල් එක ළමයින්ට. මෙහේ හොස්පිටල් එකක කරන්න බැරි දෙයක් නං යවන්නෙ Westmead එකට.
    අමෝ.. අමෝ...
    ඔයා ඉන්නේ ඕස්ට්රේලියාවේද..?

    ලොකුයි ද ඉතින්..?
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    bump
    doctors lai politicians lai athara loku wenasak na
    un ungema unwa bera gannawa...kawadawath nithiya kriyathmaka wenne na
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මෙහෙම නිව්ස් එකක් යනවා වෙබ් පේජ් එකක දෑක්කේ.. මේක සිරා ද දන්නේ නෑ

    රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු ආබාධයක් නිසා ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු මිය ගිය දරුවා සම්බන්ධ නඩුව 02 දින කැඳවනු ලැබුවා. එහිදී ඉදිරිපත් ව තිබූ වෛද්‍ය වාර්තා අතර පරස්පරයක් තිබෙන බැවින් වහාම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි අධිකරණය විසින් බොරැල්ල පොලිසියට නියෝගයක් ලබා දුන්නා.

    මිය ගිය දරුවාට වකුගඩු දෙකක් තිබුණු බව රෝහල් සායනික වාර්තාවල සඳහන් වුවත් මෙම දරුවාට උපතේ සිටම තිබී ඇත්තේ එක් වකුගඩුවක් පමණක් බව සඳහන් කරමින් දරුවාගේ මරණයෙන් පසු අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් විසින් දෙන ලද වෛද්‍ය වාර්තාවේ සඳහන්ව තිබූ බව බොරැල්ල පොලීසිය අධිකරණයට ප්‍රකාශ කළා.

    එකී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඉදිරිපත් කර ඇති පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අසත්‍ය හා පදනම් විරහිත වාර්තාවක් බවත් දරුවා රෝහලට ඇතුළත් කළ පසු හා ඊට පෙර සී. ටී. ස්කෑන් පරීක්‍ෂණ ඇතුළු ස්කෑන් පරීක්‍ෂණ 15 ක් පමණ සිදුකර ඇති බවත් එකී සියලු පරීක්‍ෂණවලදී එම දරුවාට වම සහ දකුණ ලෙස වකුගඩු දෙකක් පිහිටා තිබූ බව සනාථ වී ඇති බවත් පෙන්වා දෙමින් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වෛද්‍ය වයි. එල්. එම්. යූෂුෆ් මහතා කරුණු දක්වනු ලැබුවා.

    එම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මින් පෙර ද අධිකරණය හමුවේ පැවැති හදිසි මරණවලට අදාළ නඩු කටයුතු අවුල් සහගත වන ආකාරයෙන් අධිකරණ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර තිබෙන්නේ යැයි විවෘත අධිකරණය හමුවේ විමර්ශන නිලධාරීන්ට පැවසූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම දරුවාට තිබුණේ එක් වකුගඩුවක් බව දන්නේ නම් එයත් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තරම් වෛද්‍යවරුන් මෝඩ දැයි කියා තමාට සිතාගත නොහැකි යැයි ද පවසා සිටියා.

    මෙහිදී අධිකරණය පොලිසියට දන්වා සිටියේ උක්ත අධිකරණ වෛද්‍ය වාර්තාව මතම පිහිටා කටයුතු නොකර ස්වාධීන පරීක්ෂණයක් කරන ලෙසයි.

    දරුවාට ප්‍රතිකාර කළ සායනික වෛද්‍ය වාර්තා සියල්ල අධිකරණයට වහාම ඉදිරිපත් කරන ලෙසට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයාට අධිකරණයෙන් නියෝග නිකුත් කෙරුණු අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය අගෝස්තු 9 වැනි දිනට කල් තැබුණා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,909
    1
    60,868
    113
    Mother Earth
    අපෝ සිරාවට අත්වැරැද්දක් නෙමෙයිද වෙලා තියෙන්නෙ ? kidney විකුණලද බන් ? සිරාවට කියපල්ලා. එපා වෙනවා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මෙහෙම නිව්ස් එකක් යනවා වෙබ් පේජ් එකක දෑක්කේ.. මේක සිරා ද දන්නේ නෑ

    රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු ආබාධයක් නිසා ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු මිය ගිය දරුවා සම්බන්ධ නඩුව 02 දින කැඳවනු ලැබුවා. එහිදී ඉදිරිපත් ව තිබූ වෛද්‍ය වාර්තා අතර පරස්පරයක් තිබෙන බැවින් වහාම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි අධිකරණය විසින් බොරැල්ල පොලිසියට නියෝගයක් ලබා දුන්නා.

    මිය ගිය දරුවාට වකුගඩු දෙකක් තිබුණු බව රෝහල් සායනික වාර්තාවල සඳහන් වුවත් මෙම දරුවාට උපතේ සිටම තිබී ඇත්තේ එක් වකුගඩුවක් පමණක් බව සඳහන් කරමින් දරුවාගේ මරණයෙන් පසු අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් විසින් දෙන ලද වෛද්‍ය වාර්තාවේ සඳහන්ව තිබූ බව බොරැල්ල පොලීසිය අධිකරණයට ප්‍රකාශ කළා.

    එකී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඉදිරිපත් කර ඇති පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අසත්‍ය හා පදනම් විරහිත වාර්තාවක් බවත් දරුවා රෝහලට ඇතුළත් කළ පසු හා ඊට පෙර සී. ටී. ස්කෑන් පරීක්‍ෂණ ඇතුළු ස්කෑන් පරීක්‍ෂණ 15 ක් පමණ සිදුකර ඇති බවත් එකී සියලු පරීක්‍ෂණවලදී එම දරුවාට වම සහ දකුණ ලෙස වකුගඩු දෙකක් පිහිටා තිබූ බව සනාථ වී ඇති බවත් පෙන්වා දෙමින් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වෛද්‍ය වයි. එල්. එම්. යූෂුෆ් මහතා කරුණු දක්වනු ලැබුවා.

    එම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මින් පෙර ද අධිකරණය හමුවේ පැවැති හදිසි මරණවලට අදාළ නඩු කටයුතු අවුල් සහගත වන ආකාරයෙන් අධිකරණ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර තිබෙන්නේ යැයි විවෘත අධිකරණය හමුවේ විමර්ශන නිලධාරීන්ට පැවසූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම දරුවාට තිබුණේ එක් වකුගඩුවක් බව දන්නේ නම් එයත් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තරම් වෛද්‍යවරුන් මෝඩ දැයි කියා තමාට සිතාගත නොහැකි යැයි ද පවසා සිටියා.

    මෙහිදී අධිකරණය පොලිසියට දන්වා සිටියේ උක්ත අධිකරණ වෛද්‍ය වාර්තාව මතම පිහිටා කටයුතු නොකර ස්වාධීන පරීක්ෂණයක් කරන ලෙසයි.

    දරුවාට ප්‍රතිකාර කළ සායනික වෛද්‍ය වාර්තා සියල්ල අධිකරණයට වහාම ඉදිරිපත් කරන ලෙසට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයාට අධිකරණයෙන් නියෝග නිකුත් කෙරුණු අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය අගෝස්තු 9 වැනි දිනට කල් තැබුණා.
     
    • Wow
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    TFS

    Suspended JMO conducts two crucial postmortems​

    Consultant Judicial Medical Officer (JMO), Dr. Ruhul Haq, from the Colombo JMO Office, has conducted two significant postmortems in the past six months despite the suspension that was issued against him by the Sri Lanka Medical Council (SLMC) last December, being still effective until August 20.

    The SLMC website says, “The Professional Conduct Committee (PCC) has decided that commencing from the 20th December 2022, Dr. Ruhul Haq (SLMC Reg: 15168) should be imposed a suspension for a period of eight (08) months from exercising his rights, privileges and immunities conferred upon him by registration as a Medical Practitioner in terms of the provisions of the Disciplinary Regulations published in the Extraordinary Gazette Notification No 757/7 dated 10th March 1993 and Medical Ordinance No. 26 of 1927 as amended.”

    Accordingly, his suspension should end on August 20. However, he has been practicing despite the suspension and has conducted two crucial postmortems of Dinesh Schaffter and the death of the three-year-old child at Lady Ridgeway Hospital following kidney surgery last week.

    The postmortem reports of the aforementioned two incidents submitted by Dr. Ruhul Haq, contained contradictory findings as ruled by the court.

    First case in point, President's Counsel Anuja Premaratne, who appeared for the family of Schaffter, on 9 February, informed Additional Magistrate Jayasuriya that the post-mortem report of Schaffter submitted by Colombo JMO Ruhul Haq contained contradictory findings.

    In addition, Colombo Additional Magistrate Rajindra Jayasuriya on Wednesday (02) ordered the Borella Police to conduct an investigation based on all medical records available as there are contradictions and obscurities in the JMO’s report.

    Meanwhile, SLMC President Prof. Vajira H.W. Dissanayake told Daily Mirror that the suspension of the particular JMO has not been revoked and thus is still in operation.

    Besides, Daily Mirror has reliably learnt that the particular JMO has made an appeal to the Health Ministry requesting to consider revoking his suspension. However, Health Minister Keheliya Rambukwella told Daily Mirror that he had not responded to the appeal, as he could remember.

    Although Daily Mirror has found the particular JMO’s mobile number, numerous attempts to contact him have failed.
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මෙහෙමයි , මෙතන වරදක් වෙලා තියෙනවා ,නමුත් ඒක නොසැලකිලිමත් කම නිසා වෙච්ච දෙයක් නෙවෙයි ,, අපි රූපවලින් දකින විදියට ලස්සනටලොකු බොංචිඇට දෙකක් වාගෙ හැමෝගෙම වකුගුඩු පිහිටන්නෙ නැහැ ,, සමහරු න්ගෙ වකුගඩු අක්‍ර්මවත් විදියෙ හැඩවලට පිහිටන්න පුලුවන්,,විශේෂයෙන්ම වකුගඩු වෙ යම් රෝගයක් තියෙනම් එහෙම වෙන්න පුලුවන් ,, ඒ වගේම මෙහෙම රෝගී අයගෙ වකුගඩු දෙක අතර මැද පටක කොටසකින් එකට හා වෙලා තියෙන්නෙ ත් පුලුවන් , විශේෂයෙන්ම රෝගී කුඩා දරුවන්ගෙ මේක වෙන්න පුලුවන් ,,කුඩා දරුවන් ගෙ වකුගඩු දෙක අතර ලොකු පරතරයක් නැහැ,,එහෙම අව්ස්තාවලදි වකුගඩු 2 වෙන් වෙන්ව හදුනා ගැනීම අසීරු වෙනවා,,,වකුගඩු 2ම එකම අවයව ක් විදියට පේනවා ,,

    මෙතන දිත් වෙලා තියෙන්නෙ ඒ වගේ දෙයක් වෙන්න පුලුවන් ,, අනවශ්‍ය වකුගඩු ව එක්ක ක්‍රියාකාරී වකුගඩු ව හා වී තිබීම නිසා මේ දෙකම එකම අවයව ක් විදියට ඉවත් වෙලා තියෙනවා ,,ඔතන යි වරද වෙලා තියෙන්නෙ ,,
    නැතුව doctor ගෙ නොසැලකිලිමත් කම නිසා මෙහෙම දෙයක් උනා කියන එක පදනමක් නැති කතාවක්,, වකුගඩු 2ම නැතිව මනුස්සයෙක් ට ජීවත් වෙන්න බැරි බව දැනගන්න doctor කෙනෙක් වෙන්න ඕනෙ නැහැ සාමාන්‍ය මනුස්සයෙක් උනත් දන්නවා ,ඔය වගෙ surgeries කලිනුත් කරපු doctor කෙනෙක් හිතාමතා වකුගඩු 2ම එකවර අයින් කරයිද?
    නොසැලකිලිමත් කම නිසා ස්නායු වක් කැපුනා ,නහර යක් කැපුනා වගේ දෙයක් වෙන්න පුලුවන් ,, නමුත් වකුගඩු වක් අයින් කරනව කියන එක ඒවගෙ සරල හදිස්සියෙ වෙන දෙයක් නෙමෙයි , කල් ගත වෙන සීරුමාරු වට කල්‍යුතු වැඩක්,,
     
    • Dislike
    Reactions: gnilukshi

    උඹට වෙන වැඩ නැද්ද බං මෙච්චර දිග හෑලි ටයිප් කරන්නේ...