මෙහෙමයි , මෙතන වරදක් වෙලා තියෙනවා ,නමුත් ඒක නොසැලකිලිමත් කම නිසා වෙච්ච දෙයක් නෙවෙයි ,, අපි රූපවලින් දකින විදියට ලස්සනටලොකු බොංචිඇට දෙකක් වාගෙ හැමෝගෙම වකුගුඩු පිහිටන්නෙ නැහැ ,, සමහරු න්ගෙ වකුගඩු අක්ර්මවත් විදියෙ හැඩවලට පිහිටන්න පුලුවන්,,විශේෂයෙන්ම වකුගඩු වෙ යම් රෝගයක් තියෙනම් එහෙම වෙන්න පුලුවන් ,, ඒ වගේම මෙහෙම රෝගී අයගෙ වකුගඩු දෙක අතර මැද පටක කොටසකින් එකට හා වෙලා තියෙන්නෙ ත් පුලුවන් , විශේෂයෙන්ම රෝගී කුඩා දරුවන්ගෙ මේක වෙන්න පුලුවන් ,,කුඩා දරුවන් ගෙ වකුගඩු දෙක අතර ලොකු පරතරයක් නැහැ,,එහෙම අව්ස්තාවලදි වකුගඩු 2 වෙන් වෙන්ව හදුනා ගැනීම අසීරු වෙනවා,,,වකුගඩු 2ම එකම අවයව ක් විදියට පේනවා ,,
මෙතන දිත් වෙලා තියෙන්නෙ ඒ වගේ දෙයක් වෙන්න පුලුවන් ,, අනවශ්‍ය වකුගඩු ව එක්ක ක්‍රියාකාරී වකුගඩු ව හා වී තිබීම නිසා මේ දෙකම එකම අවයව ක් විදියට ඉවත් වෙලා තියෙනවා ,,ඔතන යි වරද වෙලා තියෙන්නෙ ,,
නැතුව doctor ගෙ නොසැලකිලිමත් කම නිසා මෙහෙම දෙයක් උනා කියන එක පදනමක් නැති කතාවක්,, වකුගඩු 2ම නැතිව මනුස්සයෙක් ට ජීවත් වෙන්න බැරි බව දැනගන්න doctor කෙනෙක් වෙන්න ඕනෙ නැහැ සාමාන්‍ය මනුස්සයෙක් උනත් දන්නවා ,ඔය වගෙ surgeries කලිනුත් කරපු doctor කෙනෙක් හිතාමතා වකුගඩු 2ම එකවර අයින් කරයිද?
නොසැලකිලිමත් කම නිසා ස්නායු වක් කැපුනා ,නහර යක් කැපුනා වගේ දෙයක් වෙන්න පුලුවන් ,, නමුත් වකුගඩු වක් අයින් කරනව කියන එක ඒවගෙ සරල හදිස්සියෙ වෙන දෙයක් නෙමෙයි , කල් ගත වෙන සීරුමාරු වට කල්යුතු වැඩක්,,
මගුලක් කියනවා නේ ඔයත්
මෙන්න එක වකුගඩුවකු ඉපදිච්ච දා ඉඳලා තිබිලා තියෙන්නේ
https://www.gossiplankanews.com/2023/08/kids-death-kidney.html?m=1