දොස්තර නෝනා කෙනෙක් සමග ජීවිතය

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මම දන්න ඩොකීලා දෙන්නෙක් හිටිය එහෙම වෙන රස්සා කරපු අය බෑදපු. එක්කෙනෙක් පොලිසියේ කෙනෙක්ව අනිත් කෙනා ගුරුවරයෙක්ව..ගුරා බෑදපු එක්කෙනා නම් ස්කූල් ලව් එක. සර් තමා කෑම්පස් යනකාලේ වියදම් කරලා තියෙන්නෙත්. අක්ක හෙන ලස්සනත් එක්ක. අදටත් හොදට ඉන්නවා. අක්කගේ ලොකු ඔලුවක් නෑ හරිම හොදයි. අනිත් ගෑණී නම් මහ හෙණ ඔලුව.. පොලිස් කාරයාත් හෙන ප්‍රෙශර් එකේ ඉන්නේ කියලා තේරෙනවා ඌටත් ගොනාට වගේ සලකන්නේ..

    එකෙ එක්කෙනා වෙනස. ටිකක් ආශ්‍රය කරලා බලන්න. අලි ඔලුව නෑති කෙනෙක් නම් හොදයි ඉතින්
    පොලිස් කාරයෙක් බැන්දා.... 😮 Sure එකටම dispensary එකක prescription විතරක් ලිය ලිය ඉන්න එකක් වෙන්න ඇති.. අපේ පැත්තෙත් එහෙම කෙනෙක් ඉන්නවා. එයා ඉස්සර ඈපොතිකර වෛද්‍ය වරු විදියට ගියපු අය.. mbbs නෙවේ
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උබේ ඉවසීම කොහොමද කියහන්, ලකුණු දෙන්නේ 10 නම් උබට කීයක් දෙන්න පුලුවන්ද උබටම.
    Dr කියන්නේ බිසී life එකක්.

    උඹ අහන්නේ මගේ ඉවසීමනේ! හ්ම්! 9/10ක් දෙන්න පුළුවන්!
    ඒක නම් සිරා කිව්වේ. මගේ රූපය, කන්ෆිඩන්ස් වගේ ඒවගේ අඩුපාඩු තියෙනවා කියල ප්‍රසිද්ධියේ පිළිගන්නවා වගේම
    මගේ ඉවසීම ගැනත් මට බය නැතුව ගැරන්ටි එකක් දෙන්න පුළුවන්!
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Rata anuwa thamai.
    Mama danna ewun innawa Singapore wala, unge wife la doctors la. Wifelata Singapore awilla work karanna behe. IT wage newei medical field eka. Unta major inconvenience ekak oka.
    Singapore nam ban ithin kohomath PR gannawath bane (almost impossible) unless you’re a of a Chinese origin.
    Man mean kale mainly aussie thathwe gena
     
    • Like
    Reactions: RedProMaxxa_2

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    They do mcahan
    Eka thamai almost impossible qwe.
    Ape company ekth innawa singa 10-12 years indala mehe apu kollo (sinhalu, indians and vietnamese) PR daganna bari nisa

    I know a lot of PRs that aren’t Chinese. But the process isn’t transparent. Some people have gotten it in first 3-4 years while some don’t get it even after 10-12 years. The process somehow is super super strict since the country is very small in size. The government has some sort of ratio for building a balanced community, and avoid having a dominant race. However, people need to have some sort of strong track record to get it. I don’t think working here isn’t enough. Probably starting a business here or something might help. I also have a Chinese friend doing every imaginable thing to get the PR but keep getting rejected every time she applies.
     
    • Like
    Reactions: RedProMaxxa_2

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    උඹ අහන්නේ මගේ ඉවසීමනේ! හ්ම්! 9/10ක් දෙන්න පුළුවන්!
    ඒක නම් සිරා කිව්වේ. මගේ රූපය, කන්ෆිඩන්ස් වගේ ඒවගේ අඩුපාඩු තියෙනවා කියල ප්‍රසිද්ධියේ පිළිගන්නවා වගේම
    මගේ ඉවසීම ගැනත් මට බය නැතුව ගැරන්ටි එකක් දෙන්න පුළුවන්!
    කෙල්ල හොදයි නම් අවුලක් නැති වෙයි එහෙනම්, පස්සේ උබ නහයෙන් අඩන්න එපා ගෑනි busy ගෙදර නෑ කොයි වෙලෙත් , ගහන්න දෙන්නේ නෑ මහන්සි කියල නිදා ගන්නවා අරකයි මේකයි කියලා, උන්ගේ ජොබ් එකේ හැටි ඉතින් කැප වෙලා ඉන්න ඕන ඒක understand කරගෙන ඉන්න එක උබේ වැඩක්. හොද status එකක් තියෙන කෙල්ලෙක් හම්බ වෙනවා කියන්නේ luck එක තමයි.

    උබ උබවම underestimate කරන්න එපා කෙල්ලෝ පෙනුම විතරක් බලන්නේ නෑ personality, education , ජොබ් එක ඕව බලනවා ඉගෙන ගත්ත කෙල්ලෙක්නම්, උබට හොද car එකක් එහෙම තියෙනවද ?
     
    • Like
    Reactions: RedProMaxxa_2

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කෙල්ල හොදයි නම් අවුලක් නැති වෙයි එහෙනම්, පස්සේ උබ නහයෙන් අඩන්න එපා ගෑනි busy ගෙදර නෑ කොයි වෙලෙත් , ගහන්න දෙන්නේ නෑ මහන්සි කියල නිදා ගන්නවා අරකයි මේකයි කියලා, උන්ගේ ජොබ් එකේ හැටි ඉතින් කැප වෙලා ඉන්න ඕන ඒක understand කරගෙන ඉන්න එක උබේ වැඩක්.

    ගෑනි මට හැමදාම ගහන්න දෙන්නේ නැති එක නම් අවුලක් නැහැ. හැබැයි මෙහෙම ගිහින් අවුරුද්දකට වතාවක්වත් ගහන්න දෙන්නේ නැතුව හිටියොත් තමා වැඩේ!

    උබට හොද car එකක් එහෙම තියෙනවද ?

    කාර් එකක් නැහැ බං!
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    පොලිස් කාරයෙක් බැන්දා.... 😮 Sure එකටම dispensary එකක prescription විතරක් ලිය ලිය ඉන්න එකක් වෙන්න ඇති.. අපේ පැත්තෙත් එහෙම කෙනෙක් ඉන්නවා. එයා ඉස්සර ඈපොතිකර වෛද්‍ය වරු විදියට ගියපු අය.. mbbs නෙවේ
    පොලිස් කාරයෙක් කියන්නේ ඒ එස් පී කෙනෙක් බන්. කොස්තාපල් කෙනෙක් නෙමේ.