දොස්තර නෝනා කෙනෙක් සමග ජීවිතය

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Mona rassava karath gedarata adala nane mchn. Gedara gani. Hobbies galapenavada.. personality eka hithana vidiya thamai vadagath. Job eka gaththoth long shifts set venava. Lankave nan intern eka ivara unama lokuvata aulk na. Wife nan dan hospital ekaka vada karanne nathi nisa shape. Meya podi aya hari man hari asaneepa unama beth denneth na. Ithin doki kiyala gedarata vadak na 😂😂
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    346645450_6126743804068943_4601674127768403769_n.jpg
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    හුකන සීන් ගැනනම් මං දන්නෑ.. අපේ අයියත් බැන්දේ ඩොකියෙක්. පට්ට මීටරේ ඒ අක්කා.. මේකප් අනම්මනම්නම් මෙලෝ දෙයක් දාන්නෙ නෑ.. ඒ අතින්නම් මෙලෝ රහක් නෑ ඉතින්.. හැබැයි ෆැමිලි කෙයරින් අතින්නම් ඒකි පට්ට. වැඩ කන්දරාවක් මැද වුනත් අයියා සහ ලමයි ගැන හොදට බලනවා..අපේ පරම්පරාවෙ නාකියො ඔක්කොම ටික ඒ අක්කට කෝල් කරල තමයි බෙහෙත් ඉල්ලගන්නෙ හදිස්සියක් වුනාම, ඒකිත් ඉතින් ප්‍රෙස්ක්‍රිප්ශන් ලිය ලිය වට්සැප් කරනව... ලොකු කම් අතින්නම් කිසිම ලොකු කමක් නෑ... හැබැයි හැමෝම එහෙම නෑ... අපේ එකීනම් ඩවුන් ටු එර්ත්.. හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා... මහ රෑ 2ට 3ට වුනත් හොස්පිටල් එකෙන් කෝල් එක ආපු ගමන් අයියවත් නැගිට්ටවගෙන සෙනිකව යනව... අරූත් ඉතින් හොල්මන වගේ මහ රෑ තිස්සෙ ඩ්‍රයිවින් ජොබ් එක තමයි කරන්නෙ.. වයිපරේව හොස්පිටල් එකෙන් ගෙදරට, ආයෙ ගෙදරින් හොස්පිටල් එකට.. ඒ කෝස් එකනම් සෙට් වෙනව ඉතින්.. මට එහෙම වුනානම් මගේනම් පවුල කැඩෙනව සතියෙන් දෙකෙන්... මොකද නිදාගෙන ඉද්දි මහ රෑ මැදයි, ගෑනිට උක උක ඉද්දි කැරි ටික පනින්න හද්ද්ඩිම හොස්පිටල් වල ICU වලින් කෝල් එන්න ගනිද්දියි, හොස්පිටල් ගානෙ පැල් රකින්නයි සෙට් වෙනව කියන්නෙම තනි කැරි නඩුවක්.. ඒ නිසා හොදට හිතල බලල තීරනයක් ගනින්...
    අයියට කියපන් හොස්පිටල් එක ගාව පදිංචියට යන්න කියල :P
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    දොස්තරලගෙ වර්ක් ලයිෆ් බැලන්ස් එක පොඩ්ඩක් අවුල් මම දන්න විදියට. අපේ රස්ස වලත් පොඩ්ඩක් අවුල් බට් මම දැකල තියන දොස්තරලගෙ වර්ස්ට් . සල්ලි ෆේම් එක ඔක්කොම තිබ්බත් මම නම් පර්සනලි කැමති නෑ ඒකට. ඒක පොඩ්ඩක් හොයල බලපන්
     

    era_dul

    Member
    Nov 28, 2020
    14
    7
    3
    මම දාපු ප්‍රපෝසල් එකකට ඩොක්ටර් කෙනෙක් කැමති වෙලා තිබුණා. තාම තීරණයක් ගත්තේ නැහැ. ඩොක්ටර් කෙනෙක් මේ විදිහට කැමති වෙන එක ටිකක් weird කියල හිතුණා. උන්ට ඉතින් කැම්පස් එකේදිම කොල්ලෙක් හොයාගන්න පුළුවන්නේ! ඒ නැතත් කොහොමත් ඩොක්ටර් කෙනෙක් සිංගල් වෙලා හිටියොත් එයාට ප්‍රපොසල් එන්න ලොකු ඉඩක් තියෙනවනේ! කොහොම වුණත් ඩොක්ටර් කෙනෙක්ව බඳින එකේ downsides තියෙනවද? මේකේ අදහස දොස්තරලා නරකයි කියන එක නෙමෙයි. එකක් මගේ ෆීල්ඩ් එකයි එයාගේ ෆීල්ඩ් එකයි වෙනස් වුණහම එන්න පුළුවන් ප්‍රශ්න; අනික ඉතින් කොයි රස්සාවෙත්- මගේ රස්සාවත් ඇතුළු- downsides තියෙනවනේ. ඒවා දැනගන්න එක හොඳයි තීරණයක් ගන්න කලින්ම. මොකද, මම දොස්තරෙක් තියා stem ෆීල්ඩ් එකේවත් රස්සාවක් කරන එකෙක් නෙමෙයි. (මගේ රස්සාව නම් රජයේ හොඳ ජොබ් එකක්)
    පොදුවේ ගත්තොත් නම් අවුල්. දොස්තර කියල පුහු මානයක් ගොඩනගල තීන්නේ ඇතුලෙ. වෙන ජොබ් කරන උන් අඩු කුලේ වගේ උන්ට. එහෙම නැති පොළවෙ පය ගහල ඉන්න අයත් ඉන්නව ඉඳල හිටල. හැබැයි අඩුයි. සමහර අය නම් කතා කරලා බලද්දිම සෙට් නෑ කියල තේරෙනව. දොස්තරල බැදපු දන්න යාලුවෝ කීප දෙනෙක්ම සෙපරේට් උනා වැඩි කල් නොයා. කෝකටත් ටිකක් ආශ්‍රය කරල බලපන් ඉතිං.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මෙයාව බදින්න එපා බන්....කරොත් උබල දෙන්නම පව්....

    කෙල්ල ගැන නම් මම දන්නේ නැහැ ..එත් උඹ බදින්න හදන්නේ කෙල්ලෙක් නෙවෙයි...කෙල්ලගේ රැකියාව / සමාජ තත්වය...
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මම දාපු ප්‍රපෝසල් එකකට ඩොක්ටර් කෙනෙක් කැමති වෙලා තිබුණා. තාම තීරණයක් ගත්තේ නැහැ. ඩොක්ටර් කෙනෙක් මේ විදිහට කැමති වෙන එක ටිකක් weird කියල හිතුණා. උන්ට ඉතින් කැම්පස් එකේදිම කොල්ලෙක් හොයාගන්න පුළුවන්නේ! ඒ නැතත් කොහොමත් ඩොක්ටර් කෙනෙක් සිංගල් වෙලා හිටියොත් එයාට ප්‍රපොසල් එන්න ලොකු ඉඩක් තියෙනවනේ! කොහොම වුණත් ඩොක්ටර් කෙනෙක්ව බඳින එකේ downsides තියෙනවද? මේකේ අදහස දොස්තරලා නරකයි කියන එක නෙමෙයි. එකක් මගේ ෆීල්ඩ් එකයි එයාගේ ෆීල්ඩ් එකයි වෙනස් වුණහම එන්න පුළුවන් ප්‍රශ්න; අනික ඉතින් කොයි රස්සාවෙත්- මගේ රස්සාවත් ඇතුළු- downsides තියෙනවනේ. ඒවා දැනගන්න එක හොඳයි තීරණයක් ගන්න කලින්ම. මොකද, මම දොස්තරෙක් තියා stem ෆීල්ඩ් එකේවත් රස්සාවක් කරන එකෙක් නෙමෙයි. (මගේ රස්සාව නම් රජයේ හොඳ ජොබ් එකක්)

    salli have?

    migrate wenna ehema adahasak thiyenawm ubata onna easy path ekak :D

    Rata anuwa thamai.
    Mama danna ewun innawa Singapore wala, unge wife la doctors la. Wifelata Singapore awilla work karanna behe. IT wage newei medical field eka. Unta major inconvenience ekak oka.
    ------ Post added on May 28, 2023 at 4:44 PM

    ලෙඩක් හැදුනොත් හරි බේතක් නොලැබී දහ දුක් විඳින්න වෙන තත්ව නිසැකව අනිවාර්යයෙන් උදා විය හැකියි.

    වේද හාමිනේ කෙනෙක් බැන්දොත් මොන වගේද?
    ------ Post added on May 28, 2023 at 4:45 PM
     
    • Like
    Reactions: RedProMaxxa_2

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    salli have?
    සල්ලි බාගේ නම් කොහොමද දන්නේ නැහැ. කොහොමත් හොඳ පඩියක් තියෙනවනේ. ගෙදරක් නම් තියෙනවලු එයාට අයිති. කොහොමත් මම ඕක ගැන එච්චර හිතුවේ නැහැ. දෙන්නම මහන්සියෙන් ජීවිතේ ගොඩනගාගන්න ඕන කියන තැනයි මම ඉන්නේ. කෙල්ලෙක්ට ස්වාධීනව ඉන්න පුළුවන් විදිහට මාසිකව 50,000 වත් අදායමක් තියෙනවා නම් ඇති! මම කොහොමත් දෑවැදි ඉල්ලන්නේ නැහැ!
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මම දන්න ඩොකීලා දෙන්නෙක් හිටිය එහෙම වෙන රස්සා කරපු අය බෑදපු. එක්කෙනෙක් පොලිසියේ කෙනෙක්ව අනිත් කෙනා ගුරුවරයෙක්ව..ගුරා බෑදපු එක්කෙනා නම් ස්කූල් ලව් එක. සර් තමා කෑම්පස් යනකාලේ වියදම් කරලා තියෙන්නෙත්. අක්ක හෙන ලස්සනත් එක්ක. අදටත් හොදට ඉන්නවා. අක්කගේ ලොකු ඔලුවක් නෑ හරිම හොදයි. අනිත් ගෑණී නම් මහ හෙණ ඔලුව.. පොලිස් කාරයාත් හෙන ප්‍රෙශර් එකේ ඉන්නේ කියලා තේරෙනවා ඌටත් ගොනාට වගේ සලකන්නේ..

    එකෙ එක්කෙනා වෙනස. ටිකක් ආශ්‍රය කරලා බලන්න. අලි ඔලුව නෑති කෙනෙක් නම් හොදයි ඉතින්
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Kello educated wenna wenna unta unge ego eka control karaganna amaruye ehema nathi un proposal enakam ethuruwena ekath godak aduye.Kalathurakin ehema ethuru wena ekek umba hoyan enna thiyena chance eka 5%k withara thamaye.Habaye me okkoma wenas wenawa umbage talent eka anuwa oya godak un wenas karaganna puluwan umbage hakiyawa anuwa.Godak oya divorce wena seen waladi understanding nathi eka loku hethuwak.🙂
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ලෙඩක් හැදුනොත් හරි බේතක් නොලැබී දහ දුක් විඳින්න වෙන තත්ව නිසැකව අනිවාර්යයෙන් උදා විය හැකියි.
    Sitagliptin ganna ekekta badayana vata mokakdha ganna honnda behetha?
     
    Last edited:
    • Like
    Reactions: RedProMaxxa_2

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    කාන්තා වෛද්‍යවරියන් පිරිමි වෛද්‍යවරුන් සමඟ සුලබව ලි‍ංගිකාව හැසිරෙනවා
    paw yakooo

    උබේ ඉවසීම කොහොමද කියහන්, ලකුණු දෙන්නේ 10 නම් උබට කීයක් දෙන්න පුලුවන්ද උබටම.
    Dr කියන්නේ බිසී life එකක්.

    ------ Post added on May 28, 2023 at 7:46 PM
     
    • Like
    Reactions: RedProMaxxa_2