දොස්තර පුංචි පේමදාස

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    unp ගොබ්බයො තම දැන් ඕක හොයන බිල මැරෙන්නේ. උන්ට සජිත් දෙය්යෝ වගේ නේ.
    ආණ්ඩුව 2/3 ගනී කොහොමත්, UNP එකට vote කරන ගොබ්බයො ටික මැරිලා ගියාම.


    සජිත්, රාජපක්ෂ කොන්ත්‍රාත්තුවක් ද මන්ද කරන්නේ, UNP එක විනාස කරන්න
    Sajiya dan UNP neme ne, Telephone eken enne election ekata
    Minihage wada walin dan UNP ekata awulak wenne naa, utamai kela wenne
    :nerd::P:rofl:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1584907893239.jpg
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මම කතා කරන්නෙ qualifications එක්ක :angry: බූරු පුතා නම් O;L විතරයිනෙ පාස්.

    පොර කොහෙද o/l පාස් ??? එකත් නෑ කියලනේ කියන්නේ. o/l පාස් උනාන්නම් පොර ඔහොම හැසිරෙන එකක් නෑ :P:P
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පොර කොහෙද o/l පාස් ??? එකත් නෑ කියලනේ කියන්නේ. o/l පාස් උනාන්නම් පොර ඔහොම හැසිරෙන එකක් නෑ :P:P


    OL pass une na kiyala manusayek modayek wenne na bn 8 pass wecha aya hondama salli karayo wela inawa patta danumak ekka methana wela thiyenne kisima samnaya danimak nathi katha kiyana eka sajja.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    OL pass une na kiyala manusayek modayek wenne na bn 8 pass wecha aya hondama salli karayo wela inawa patta danumak ekka methana wela thiyenne kisima samnaya danimak nathi katha kiyana eka sajja.

    :yes::yes::yes:
    අවල තියෙන්නේ පොරට බන් මුකුත්ම නෑ නේ ....
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,447
    113
    Pharmacy walin over the counter denna thahanam kala cq and hcq, namuth samahara pharmacy denawa mona thahanama demmath, Hebei pls mewa aragena bonna yanna epa, hospital walin nikan meka denne nehe, Covid 19 positive wena ayat witarai denne, ekatath Contraindicatipns tynwa balanna, ewa balalai denne.. E hnda sakayak tynwanam Hospital ekata ghilla check kraganna, beheth karaganna yanna epa eka ekaa kiwwata, issarahata thawa leedu wediwei, e hnda parissamin inna.. Thawama api loku community spread level ekakata awilla nehe, namith pereda Jaffna wala una pastor ge scene ekath ekka community ekata spread weema lokuwata yanna ida tynwa.. Be safe, stay at home..
    Kadawal ganey, bodi pooja ganei ringanna yannna epa
    ..

    Hope some won't start taking these like vitamins....:P - thinking it might work as a prophylactic.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,990
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකුන් මැරෙන්නෙ cardiac arrhythmia ඇවිල්ල. CQ, HCQ වලින් Long QT එන්න පුලුවන් finally Torsades De Pointes වෙලා මැරෙන්නෙ. ගොන් හැත්ත.
    එහෙම හරි කමක්නෑ 3% යි, ලැවරියගේ ගූ හරි පුච්චං කන්න ලෑස්ති සෙට් එකයි වඳවෙනවනං:baffled::rofl: