දොස්තර බල්ලන්ට ගහ පියවු

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මේ ප්‍රොෆෙශන් එකේ කළකිරීම විතරයි බං. මේ නොවැම්බර් උඹලට ඇපොයින්ට්මන්ට් දේවිනේ එදාට බලාගනින්. මැරෙනකන් කළකිරීම. හැබැයි එකක්. තමාගේ 100% රස්සාවට දීලා ඒක කැපවීමෙන් කරලා බලපන්කෝ කෙළවෙනවා, වාත වෙනවා සුපිරියටම. හැබැයි ඒකෙන් වෙන්නේ මැරෙද්දි යන්න වෙන පෙට්ටිය පුරෝගන්න තව තවත් චාන්ස් ලැබෙන එක. සොබාදහමෙන් තව තවත් දෙනවා මෙන්න මේකත් කරලා තව ටිකක් මැරෙද්දි ගෙනියන්න එකතු කරගනින් කියලා. අදටත් මගේ ඔන් කෝල් නයිට් වලට වෝඩ් ස්ටාෆ් එකේ අය සට තියරට් එකේ අය කැමති නැහැ.

    ඕවා ඔහොම තමයි අයියේ. ගණන් ගන්න එපා.. පින් පලදෙයි නේ දවසක. :) :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇබොලිශ් කියන්නේ රජයට පවරගන්න කියලා North Colombo Medical Faculty එක රාගමක් කලා වගේ SAITM මාලඹේ කරන්න කියලා. එතකොට මුන් ඔය කියන z එක නූලෙන් මිස වෙලා යන්න බැරිවෙන සැබෑ දක්ෂ ලමයින්ට චාන්ස් එක ලැබෙනවා.

    නූලෙන් මිස් වෙනවා කියන එකේ සීමාවක් නෑනෙ එතකොට:confused: ඊලග කට්ටියත් නූලෙන්නෙ මිස් වෙන්නෙ :confused:

    ඕපන් යුනිවර්සිටි වල ඉන්ජිනියරින්ග් එහෙම තියෙන්නෙ, සල්ලි දීල යන්න ඕන , ඒ වගේ තියෙන්න ඕන :yes::yes: රජයෙන් පාලනේ වෙන සල්ලි දීල ගන්න එකක් වගේ,

    ඉල්ලුම් කරුවෝ 10000ක් ඉන්නවානම් වැඩිම අද්‍යාපනික සුදුසුකම් තියෙන 400ක් ගන්නවා වගේ :confused::confused:
    නැතිව s3 උනුත් ගන්න ඕන කියන එක නෙමේ :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    නූලෙන් මිස් වෙනවා කියන එකේ සීමාවක් නෑනෙ එතකොට:confused: ඊලග කට්ටියත් නූලෙන්නෙ මිස් වෙන්නෙ :confused:

    ඕපන් යුනිවර්සිටි වල ඉන්ජිනියරින්ග් එහෙම තියෙන්නෙ, සල්ලි දීල යන්න ඕන , ඒ වගේ තියෙන්න ඕන :yes::yes: රජයෙන් පාලනේ වෙන සල්ලි දීල ගන්න එකක් වගේ,

    ඉල්ලුම් කරුවෝ 10000ක් ඉන්නවානම් වැඩිම අද්‍යාපනික සුදුසුකම් තියෙන 400ක් ගන්නවා වගේ :confused::confused:
    නැතිව s3 උනුත් ගන්න ඕන කියන එක නෙමේ :D

    එකඟයි. නමුත් උඹ දන්නවද චතුර සේනාරත්න අපේ ෆැකල්ටියට ආව විදිහ? 2003 A/L බැජ් එකෙන්? අපේ ෆැකල්ටිය කිව්වේ කොළඹ එකට.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කරන්න නියමිත් වැඩ ටික විතරක් කරන එක. එහෙම කලොත් theater ලිස්ට් double වෙනවා දවසක් දෙකක් ඇතුලත. මොකද අස්සෙන් දම දම කොහොම හරි operation කරන එක නවතිනවා.
    ඒ වගේම අවශ්‍ය පහසුකම් නැත්නම්, ඒ procedure එක නොකරම අරිනවා. දැන් නම් කරන්නේ, තියෙන සම්පත් කොහොම හරි පාවිච්චි කරලා කරන එක නේ.
    ඔය එක පැත්තක් විතරයි. තව ඔය වගේ ගොඩක් වෙනවා එහෙම කලොත්. හැබැයි එකෙන් වදින්නේ අමාරු ලෙඩ්ඩුන් ට. එකයි පව් කිව්වේ.

    :):)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    medicine වලට නම් entry criteria එකක් තිබිය යුතුමයි.

    :yes::yes:ඉල්ලුම් කරුවෝ 10000ක් ඉන්නවානම් වැඩිම අද්‍යාපනික සුදුසුකම් තියෙන 400ක් ගන්නවා වගේ
    නැතිව s3 උනුත් ගන්න ඕන කියන එක නෙමේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නූලෙන් මිස් වෙනවා කියන එකේ සීමාවක් නෑනෙ එතකොට:confused: ඊලග කට්ටියත් නූලෙන්නෙ මිස් වෙන්නෙ :confused:

    ඕපන් යුනිවර්සිටි වල ඉන්ජිනියරින්ග් එහෙම තියෙන්නෙ, සල්ලි දීල යන්න ඕන , ඒ වගේ තියෙන්න ඕන :yes::yes: රජයෙන් පාලනේ වෙන සල්ලි දීල ගන්න එකක් වගේ,

    ඉල්ලුම් කරුවෝ 10000ක් ඉන්නවානම් වැඩිම අද්‍යාපනික සුදුසුකම් තියෙන 400ක් ගන්නවා වගේ :confused::confused:
    නැතිව s3 උනුත් ගන්න ඕන කියන එක නෙමේ :D

    ඕපන් එකෙන් ඩිග්‍රී එකක් ගන්න බුදු කට්ටක් කන්න ඕනි බන්.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    :yes::yes:ඉල්ලුම් කරුවෝ 10000ක් ඉන්නවානම් වැඩිම අද්‍යාපනික සුදුසුකම් තියෙන 400ක් ගන්නවා වගේ
    නැතිව s3 උනුත් ගන්න ඕන කියන එක නෙමේ

    හැබැයි ඒ 400 අතරත් s3 අය හිටියොත් ?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එකඟයි. නමුත් උඹ දන්නවද චතුර සේනාරත්න අපේ ෆැකල්ටියට ආව විදිහ? 2003 A/L බැජ් එකෙන්? අපේ ෆැකල්ටිය කිව්වේ කොළඹ එකට.

    :no:කෝමැයි, :confused:

    ඌ ගැනනම් අහල තියෙනවා දොස්තර චතුර කීවාට ඩිග්‍රියක් නෑ කියල :confused:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    හැබැයි ඒ 400 අතරත් s3 අය හිටියොත් ?

    ඒ නිසා තමයි, විසදුමක් විදියට පෙන්න තියෙන්නේ, ඕක රජයේ විශ්ව විද්‍යාලයක් කරන එක. එතකොට එකෙන් අසාදාරනයක් වෙන අය ඉන්නවද?
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ප්‍රස්නයක් නෑනේ.S3 කියන්නේ විශ්ව විද්‍යාලයට යන්න සුදුසුකම් තියෙනවා.

    නමුත් එකෙන් අදහස් වෙනවද? medicine ම කල යුතුයි කියලා ? ඇයි වෙන රටවල මෙහෙම තියෙන්නේ?
    අනික art වලින් නම් s3? එත් විද්‍යාලයට යන්න සුදුසුකම් තියෙනවානේ?

    http://www.manchester.ac.uk/study/u...2017/01428/mbchb-medicine/entry-requirements/

    "We require grades AAA (after successful interview). If you perform exceptionally well at interview and are subsequently made and accept our offer, but fail to meet these grades, you may also be accepted.
    We require grades (or predicted grades) of AAA in the following subjects: Chemistry, plus one from Biology or Human Biology; Physics; Mathematics or Further Mathematics, plus one further rigorous subject (not Critical Thinking, Citizenship or General Studies). A combination of three sciences will be regarded as equally acceptable at A2-level (except Biology and Human Biology or Maths and Further Maths). Two AS-levels in place of one A2-level will not be accepted."
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :rofl::rofl:ඒක ඇත්ත තමා, ජනාදිපතිටත් කොන්දක් නෑනෙ:baffled::rofl:, මිනිහම ඕක මෙහෙම කරන්න ඕන කීවට කරන්නෙත් නෑනෙ :rofl::rofl:

    උසස් අද්‍යාපන හා මහාමාර්ග ඇමති කීවාම ඉතිං කොච්චර ගැලපෙනවද :rofl::rofl:
    සිරා...:rofl::rofl: ඒත් දැනට ඕකෙ ඉන්න කොල්ලො කෙල්ලන්ට තමයි බලු වැඩේ වෙන්නෙ.:dull:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    එකඟයි. නමුත් උඹ දන්නවද චතුර සේනාරත්න අපේ ෆැකල්ටියට ආව විදිහ? 2003 A/L බැජ් එකෙන්? අපේ ෆැකල්ටිය කිව්වේ කොළඹ එකට.

    ඌ මුලින්ම ගියේ රාගම
    එහෙ එවුන් මූ AL කරපු වීදිය හොයාගෙන case ඇද්ද ,
    හෙමින් ම colombo ආවා

    කිසි එකෙක් කරදර කළේ නෑ
    සමහර කොල්ලෝ , කෙල්ලෝ senior පොරවල් ගෙදර ගිහින් පාඩම් කියලා දුන්නේ :rofl:
    පොර second year exam 4 පාරක් fail ...
    එතකොට faculty ඒකෙන් යන්න වෙනවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හැබැයි ඒ 400 අතරත් s3 අය හිටියොත් ?

    ඒ තියෙන්න ඕන සුදුසුකම් වලට ඒ ඒ අවුරුදු වලට a/l වලට අවම z එකක් දානවා වගේ වැඩක්, :confused::confused:

    කට්ටිය අඩු වුනා කියල එතකොට කරන්නනම් දෙයක් නැති වෙයි :baffled::baffled:

    400ක්ම නෙමේ නිකන් ගානක් කීවෙ :D ලක්ශ 120 කියලනේ කියන්නෙ දැන් සයිටම් එකේ,
    ඒක තව අඩු කරලා සාදාරන ගානකට වගේ ගෙනාවනම්, එතකොට තව කට්ටිය ඉදීනෙ ,

    රජයෙන් ඩොක්ටර් උපාදියක් දෙන්න කොච්චර වියදම් කරනවාද, :confused::confused:
    කොහෙද තියෙනවා දැක්ක ලක්ශ 60 ගානක් වගේ දැක් ටික කාලෙකට කලින්
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මෙහෙමයි බං මෙව්වා ගැන මෙතන කියලා වැඩකුත් නැහැ මොකද ඔලුව අත් ගෑවම ලාවට මූදු වේගන...

    Hema dostharama oya wage newei ne?

    Beheth ganna ena genunwa rape karana, Mini marana, Beheth samagam wala commission ekata prescription liyana dosthara lath innawa. Minissu hena gahapan kiyanne e wage dostharalata. Oya kalabala wenna epa
    :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නමුත් එකෙන් අදහස් වෙනවද? medicine ම කල යුතුයි කියලා ? ඇයි වෙන රටවල මෙහෙම තියෙන්නේ?
    අනික art වලින් නම් s3? එත් විද්‍යාලයට යන්න සුදුසුකම් තියෙනවානේ?

    http://www.manchester.ac.uk/study/u...2017/01428/mbchb-medicine/entry-requirements/

    "We require grades AAA (after successful interview). If you perform exceptionally well at interview and are subsequently made and accept our offer, but fail to meet these grades, you may also be accepted.
    We require grades (or predicted grades) of AAA in the following subjects: Chemistry, plus one from Biology or Human Biology; Physics; Mathematics or Further Mathematics, plus one further rigorous subject (not Critical Thinking, Citizenship or General Studies). A combination of three sciences will be regarded as equally acceptable at A2-level (except Biology and Human Biology or Maths and Further Maths). Two AS-levels in place of one A2-level will not be accepted."

    හත්තිලවුවේ මම කිවුවේ බයෝ කරලා එස් 3ක් ගැන.ආට් එස් තුනක් නෙමෙයි.