ubata ochchara ridila aththe ubath oke post ekak darana ekek wenna athi.
ඇත්ත කතාව මම කියන්නද?
ඔතනට ගියපු ගොඩක් එව්න් ඔතන උනේ මොකද්ද කියල දන්නෙ නෑ.අලුතින් විශ්වවිද්‍යාල වලට ඇතුලත් වෙන සිසුන්ට (පලමු වසර ) බලෙන් ඔව්වට ගෙනියන්නේ.ඔව්වට ගියේ නැත්නම් වෙනදේ විශ්වවිද්‍යාල වලට ගියපු උන් දන්නවා.
අනික සියලුම වෛද්‍ය වරුන්ට ඕක ප්‍රශ්නයක් නෙමේ.
kiwwe e kale.dan nemei.mata ube post hoya hoya innawata wada wada thiyenawa machan.
othana inne infant la nme bn balen adagena yanda...al karala best results dala yana average iq ekak tyna un thma bn first yr eketh inne...ub kyna wudiye biththaren eliyata awa wage un inda athi 80/90s wala........me 2017 bn freshars la kyla yna un indipendant decision ekak ganda bari un nme bn...artz krapu un nm dnne ne science mathz krpu un nm ehma thama me 2017 mcn....

ubata ochchara ridila aththe ubath oke post ekak darana ekek wenna athi.
ඇත්ත කතාව මම කියන්නද?
ඔතනට ගියපු ගොඩක් එව්න් ඔතන උනේ මොකද්ද කියල දන්නෙ නෑ.අලුතින් විශ්වවිද්‍යාල වලට ඇතුලත් වෙන සිසුන්ට (පලමු වසර ) බලෙන් ඔව්වට ගෙනියන්නේ.ඔව්වට ගියේ නැත්නම් වෙනදේ විශ්වවිද්‍යාල වලට ගියපු උන් දන්නවා.
අනික සියලුම වෛද්‍ය වරුන්ට ඕක ප්‍රශ්නයක් නෙමේ.
consultant nam ekekta wath kisima ganak na
oya ridila kiyana eka wage apatha haal paruwo thamayi raganne
හලාවට ගැනද කියන්නේ. ලොල් ඕක මමනේ ටයිප් කලේ දැනගෙන උන්නා මූදු වෙන එකෙක් ඕකේ ලින්ක් එක දාවි කියලා. කොහොමද බං එක පාරම වලිය ගිය වෙලේම ඔතන නිකන් චේන් එල්ලගෙන ආපු එවුන් සද්ද දාන්න ගත්තේ ඒත් එක්කම කැමරාවකුත් සෙට් වෙලා වීඩියෝ කරන්න. අනික ඔතන මැහුම් කපන්න ආපු ගෑණි මූණට හෙනට මේකප් එකකුත් දාගෙන. ලොල් තමයි. අනුන්ගේ ඇට හොයන්න කලින් උඹේ දෙක චෙක් කොර ගනින්.
![]()
චේන් එල්ලගෙන මිනිහෙක් ආවම උන් අඩු කුලේද ඇයි? උඹ මෙතන මේ රට මැජික් පෙන්නලා ලොකු තර්ක දැම්මට අමු ගොනා කියලා ඒකෙන්ම දැන ගත්තා
එතන මිනිස්සු 20ක් විතර අන්තිමට කතා කරා උන් සේරම මේකප් දාලා වෙන්න ඇති ඉන්න ඇත්තේ. නිකන් පලයන් බන් ගොන් තර්ක ගේන්නේ නැතුව.
උඹලා වාගේ හාල් කෑලි වලට රිප්ලියි දාන වේලාව අපරාදේ මගේ.Hodata blfn mcn oya kagahana un dennage hati..body language..eka ubath unge jathiye porak neme nm pata kannadi ain karala hodata vedio eka blpn....
ȜMA X;21850864 said:අනේ මේ නිකන් පලයන් බන් මෙතන ඩොකා වෙන්න රගන්නේ නැතුවචේන් එල්ලගෙන මිනිහෙක් ආවම උන් අඩු කුලේද ඇයි? උඹ මෙතන මේ රට මැජික් පෙන්නලා ලොකු තර්ක දැම්මට අමු ගොනා කියලා ඒකෙන්ම දැන ගත්තා
එතන මිනිස්සු 20ක් විතර අන්තිමට කතා කරා උන් සේරම මේකප් දාලා වෙන්න ඇති ඉන්න ඇත්තේ. නිකන් පලයන් බන් ගොන් තර්ක ගේන්නේ නැතුව.
මගේ දෙක චෙක් කොර ගත්තේ උඹලැයි ගෙදරින්නම තමා. සැකනම් අහලා බලපන් ගිහින්උඹලා වාගේ හාල් කෑලි වලට රිප්ලියි දාන වේලාව අපරාදේ මගේ.

මොන මගුලක්ද මේ උබ කියන්නේ??![]()
මට නම් එහෙම එකක් මතක නැ... ඒක නිසා විකාර කියවන්ඩ එපා...

ekane bn.ubatath duminda silvata vage melo magulak mathaka nane![]()

කඩාපැනපු එක එකෙන්ම පිලිගන්නෙ නෑ. ඒක බන් හෙන සංකීර්ණ සීන් එකක්. ටයිප් කරන්න කම්මැලියි. කෙටියෙන් කිව්වොත් තමාගේ ගොඩ තරකර ගැනීමක්.සාකච්ඡා පවත්වන්න උදේ නියෝජිතයො ගියා. මහජන දිනයෙ රාජිත හිටියෙ නෑ.
ethakota akramanaya karama harida?ube thathhta hamba wenne ekek gedara awama thaththa na kiyala ge kudu karama harida?
රාජ්‍ය කාර්යාල ආක්‍රමණය මට හිතෙන්නෙ ප්ලෑන් එකක් කියල මිනිස්සුන්ගෙ අනුකම්පාව ගන්න. ඇයි වෙනද වගේ ඉස්සරහට එද්දි එලෙව්වෙ නැත්තෙ? 4 වෙනි තට්ටුවට යනකන් හිටියෙ?
ai ithin bn un podi ewn wage ewwata ahuwenne.me montisory lamayda?
රෙප් කපන්න එපා ප්ලීස්
rep walata mewwa karanne na bn.

උන් උන්ගෙ මතයට විරුද්ද එකක් දැක්කම මුලින්ම කරන්නෙ ඕක... දැන් උන් කරන්නෙ ඩොකාලටයි සිසුන්ටයි විරුද්දව මිනිස්සු අවුස්සන එක. බලපන් නිවුස් වල දාන්නෙ ලෙඩ්ඩු 100ක්-200ක් මැරිල වගේ.
අද හලාවත හොස්පිටල් එකේ වෙච්ච සිද්ධියත් ඕක. ලෙඩ්ඩු මැරෙන්න දෙන්නේ නෑ බං ස්ට්‍රයික් කියලල්. එකෙක් මැරෙන්න දීලා නෑ. හැබැයි හරියට ස්ට්‍රයික් කලොත් අපි අන්න එදාට දවසක් ඇතුලේ මිනී කීයක් රටේ ගොඩ ගැහිවවිද කියලා හිතාගන්න බෑ.

හලාවත සීන් එක දැක්ක. මොකද්ද බන් ඒ? ඌ ඇත්ත එකෙක්ද?අද හලාවත හොස්පිටල් එකේ වෙච්ච සිද්ධියත් ඕක. ලෙඩ්ඩු මැරෙන්න දෙන්නේ නෑ බං ස්ට්‍රයික් කියලල්. එකෙක් මැරෙන්න දීලා නෑ. හැබැයි හරියට ස්ට්‍රයික් කලොත් අපි අන්න එදාට දවසක් ඇතුලේ මිනී කීයක් රටේ ගොඩ ගැහිවවිද කියලා හිතාගන්න බෑ.
රෙජිස්ට්‍රේශන් නම්බර් එහෙමත් කිව්ව නේ.
this is too much මචන්
දන්නා හුත්තක් කියවපන්
උන් බබ්බුද යකෝ යන්නේ මොකටද නොදැන යන්න??
නගපල්ලා බස් එකට කියලා බලෙන් දාගෙන එන්නේ?
අරුණ බයේ එන්නේ??
එහෙම බය කරන ගෙන්නනවා නම් යකෝ එන බස් ගාන ගණන් කරන්න බැරි වෙයි
ඒ හින්ද සාත්තර ටෝක් ඕන නැ
දන්නා දේ විතරක් කතා කරහන්
හා හා මහත්තයො මේ සයිටම් එකෙන් කිරි ටොයිස් එකට දොස්තරල හදල තියෙන්නෙ...සයිටම් MBBS දාල බේත් කරනව ඔක්කොටම අම්මප...![]()
? නැත්නම් අර විජිතමුණියගේ පුතාද? එහෙමත් නැත්නම් රෝහිත අභේගුණවර්ධනයගේ දුවලා දෙන්නද? එහෙමත් නැත්නම් බස් ගැමුණුවගේ පුතාද? එහෙමත් නැත්නම් රාජිතයගේ ලේලිද?? 
හා හා මහත්තයො මේ සයිටම් එකෙන් කිරි ටොයිස් එකට දොස්තරල හදල තියෙන්නෙ...සයිටම් MBBS දාල බේත් කරනව ඔක්කොටම අම්මප...![]()