දොස්තර මහත්ම මහත්මීන් වෙත

dehilu

Member
Jan 1, 2014
459
56
0

මම එහෙම කියුවෙ කොහෙද පෙන්නපන් බලන්ඩ කියපු තැන..:dull:[/QUOTE]

kiwwe e kale.dan nemei.mata ube post hoya hoya innawata wada wada thiyenawa machan.
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ubata ochchara ridila aththe ubath oke post ekak darana ekek wenna athi.

    ඇත්ත කතාව මම කියන්නද?

    ඔතනට ගියපු ගොඩක් එව්න් ඔතන උනේ මොකද්ද කියල දන්නෙ නෑ.අලුතින් විශ්වවිද්‍යාල වලට ඇතුලත් වෙන සිසුන්ට (පලමු වසර ) බලෙන් ඔව්වට ගෙනියන්නේ.ඔව්වට ගියේ නැත්නම් වෙනදේ විශ්වවිද්‍යාල වලට ගියපු උන් දන්නවා.

    අනික සියලුම වෛද්‍ය වරුන්ට ඕක ප්‍රශ්නයක් නෙමේ.

    this is too much මචන්
    දන්නා හුත්තක් කියවපන්
    උන් බබ්බුද යකෝ යන්නේ මොකටද නොදැන යන්න??
    නගපල්ලා බස් එකට කියලා බලෙන් දාගෙන එන්නේ?
    අරුණ බයේ එන්නේ??
    එහෙම බය කරන ගෙන්නනවා නම් යකෝ එන බස් ගාන ගණන් කරන්න බැරි වෙයි
    ඒ හින්ද සාත්තර ටෝක් ඕන නැ
    දන්නා දේ විතරක් කතා කරහන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kiwwe e kale.dan nemei.mata ube post hoya hoya innawata wada wada thiyenawa machan.

    මට නම් එහෙම එකක් මතක නැ... ඒක නිසා විකාර කියවන්ඩ එපා...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    othana inne infant la nme bn balen adagena yanda...al karala best results dala yana average iq ekak tyna un thma bn first yr eketh inne...ub kyna wudiye biththaren eliyata awa wage un inda athi 80/90s wala........me 2017 bn freshars la kyla yna un indipendant decision ekak ganda bari un nme bn...artz krapu un nm dnne ne science mathz krpu un nm ehma thama me 2017 mcn....

    :yes::yes::yes:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ubata ochchara ridila aththe ubath oke post ekak darana ekek wenna athi.

    ඇත්ත කතාව මම කියන්නද?

    ඔතනට ගියපු ගොඩක් එව්න් ඔතන උනේ මොකද්ද කියල දන්නෙ නෑ.අලුතින් විශ්වවිද්‍යාල වලට ඇතුලත් වෙන සිසුන්ට (පලමු වසර ) බලෙන් ඔව්වට ගෙනියන්නේ.ඔව්වට ගියේ නැත්නම් වෙනදේ විශ්වවිද්‍යාල වලට ගියපු උන් දන්නවා.

    අනික සියලුම වෛද්‍ය වරුන්ට ඕක ප්‍රශ්නයක් නෙමේ
    .

    eka nam aththa ban... oya nikan MBBS gaththa anatha watapadayonta thamai amaruwa... :yes: consultant nam ekekta wath kisima ganak na :no: oya ridila kiyana eka wage apatha haal paruwo thamayi raganne :yes:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    හලාවට ගැනද කියන්නේ. ලොල් ඕක මමනේ ටයිප් කලේ දැනගෙන උන්නා මූදු වෙන එකෙක් ඕකේ ලින්ක් එක දාවි කියලා. කොහොමද බං එක පාරම වලිය ගිය වෙලේම ඔතන නිකන් චේන් එල්ලගෙන ආපු එවුන් සද්ද දාන්න ගත්තේ ඒත් එක්කම කැමරාවකුත් සෙට් වෙලා වීඩියෝ කරන්න :rofl::rofl:. අනික ඔතන මැහුම් කපන්න ආපු ගෑණි මූණට හෙනට මේකප් එකකුත් දාගෙන. ලොල් තමයි. අනුන්ගේ ඇට හොයන්න කලින් උඹේ දෙක චෙක් කොර ගනින්. :rofl::rofl:

    අනේ මේ නිකන් පලයන් බන් මෙතන ඩොකා වෙන්න රගන්නේ නැතුව :rofl: චේන් එල්ලගෙන මිනිහෙක් ආවම උන් අඩු කුලේද ඇයි? උඹ මෙතන මේ රට මැජික් පෙන්නලා ලොකු තර්ක දැම්මට අමු ගොනා කියලා ඒකෙන්ම දැන ගත්තා :yes: එතන මිනිස්සු 20ක් විතර අන්තිමට කතා කරා උන් සේරම මේකප් දාලා වෙන්න ඇති ඉන්න ඇත්තේ. නිකන් පලයන් බන් ගොන් තර්ක ගේන්නේ නැතුව.

    මගේ දෙක චෙක් කොර ගත්තේ උඹලැයි ගෙදරින්නම තමා. සැකනම් අහලා බලපන් ගිහින් :yes: උඹලා වාගේ හාල් කෑලි වලට රිප්ලියි දාන වේලාව අපරාදේ මගේ.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ȜMA X;21850864 said:

    :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    හාහ් හාහ් ඉපදිච්ච දවස් වල ඇහැට කණට දැකපු තමුන්ගේ ගෙදර වෙන දේවල් අපේ ගෙදර වෙන්නේ නෑ පොන්ස්. ජාතකේ පෙන්නුවට ස්තූතියි. එහෙමම වෙන්ටෑ උඹත් ජාතක වෙලා තියෙන්නේ.

    ඩොකා වගේ රඟන්න ඕනේ නෑ පොන්ස් දන්න උන් දන්නවා මම කවුද කියලා. පව් අනාතයා. :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පුත්තලම් බූරුවට කියපු එක තේරිලත් නෑ. මැහුම් කපන ගෑණි කිව්වම අනික් එවුන්වත් අල්ලගෙන. ගෙදරට යන එන උන් ඇට චෙක් කරනවා බල බල හිටලා හැදිච්ච එකානේ අනාතයා. පව් ඉතින් ඌට අකුරු කියවන්න බැරිව ඇති. ලොල්. :lol::lol:
     
    • Like
    Reactions: AlphaStigma

    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    මොන මගුලක්ද මේ උබ කියන්නේ??:confused::confused:

    1.සයිටම් එකට උබල වෛදවරු සමස්තයක් විදියට විරුද්ද නම් එකට උද්ගොශන කරපල්ල.පිකට් කරපල්ල.හැබැයි රටේ නීතියට එකගව.(උසාවි නියෝග පිලිපැදපල්ල,)

    2.රාජ්‍ය ආයතන කියන්නෙ උබලට ඕන විදියට හසුරවන්න පුලුවන් එකක් නෙමේ.ඒකට වැඩ කරගන්න තව මිනිස්සු එනව.ඒවා ආක්‍රමනය කරනව කියන්නෙ උබල අනිත් මිනිස්සුන්ට හා එහි සේවකයන්ට කරන ලොකු අපරාදයක්.අදාල පාර්ශ්‍ය්ව එක්ක විතරක් සටන තිය ගනිල්ල.

    3.හැම මගුලටම සාමාන්‍ය ජනතාව දඩමීම කරගන්න එපා මචන්.මම ඩන්නෙ න රිඩිල කොහෙ සෙවය කරනවඩ කියල.සමස්තයක් විඩියට මිනිස්සු ලොකු අපහසුතාවයකට පත් උනා.උබල මචන් අයිතීන් දිනාගන්න හදන්නේ ත්‍රස්ත සිස්ටම් එකට.

    බලපන් උබලගෙ ලමයන්ට ලන්කාවෙ තියෙන හොඩම පාසල් ඩෙන්න ඔනෙ.එහෙම නොදුන්නොත් ස්ට්‍රයික්.මොනවද බන් මේ?
    එකක් ගන නෙමේ.මෙ ටිකෙම ඩොකලගෙන් වෙච්ච්cඅ එව්ව බලල මෙ කියන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ekane bn.ubatath duminda silvata vage melo magulak mathaka nane :rofl:

    මතක නැති එකට මතක නැ කියන්නෙ නැතුව වෙන මොනා කියන්ඩද...උබ කියන්නෙ මට මම දාන දාන කමෙන්ට් එක මතක තියාගන්ඩ ඔනෙ කියලද...ලොල්...:lol::lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සාකච්ඡා පවත්වන්න උදේ නියෝජිතයො ගියා. මහජන දිනයෙ රාජිත හිටියෙ නෑ.
    ethakota akramanaya karama harida?ube thathhta hamba wenne ekek gedara awama thaththa na kiyala ge kudu karama harida?

    රාජ්‍ය කාර්‍යාල ආක්‍රමණය මට හිතෙන්නෙ ප්ලෑන් එකක් කියල මිනිස්සුන්ගෙ අනුකම්පාව ගන්න. ඇයි වෙනද වගේ ඉස්සරහට එද්දි එලෙව්වෙ නැත්තෙ? 4 වෙනි තට්ටුවට යනකන් හිටියෙ?
    ai ithin bn un podi ewn wage ewwata ahuwenne.me montisory lamayda?

    රෙප් කපන්න එපා ප්ලීස් :(
    rep walata mewwa karanne na bn.
    කඩාපැනපු එක එකෙන්ම පිලිගන්නෙ නෑ. ඒක බන් හෙන සංකීර්ණ සීන් එකක්. ටයිප් කරන්න කම්මැලියි. කෙටියෙන් කිව්වොත් තමාගේ ගොඩ තරකර ගැනීමක්. :dull:

    දැන් ඇමතිලත් ඩෙස්පරේට් පිට ඉන්නෙ උන්ට මහජන සහය ගන්න තියෙන්නෙ අනුකම්පාවෙන් විතරයි. දැන් උන් කරන්නෙ ඩොකාලටයි සිසුන්ටයි විරුද්දව මිනිස්සු අවුස්සන එක. බලපන් නිවුස් වල දාන්නෙ ලෙඩ්ඩු 100ක්-200ක් මැරිල වගේ.

    රෙප් කපන්න එපා කිව්වෙ උබට නෙමෙයි. කොන්ද නැති නපුන්සක ටයිප් උන් ඉන්නව උන්ට.;) උන් උන්ගෙ මතයට විරුද්ද එකක් දැක්කම මුලින්ම කරන්නෙ ඕක..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    . දැන් උන් කරන්නෙ ඩොකාලටයි සිසුන්ටයි විරුද්දව මිනිස්සු අවුස්සන එක. බලපන් නිවුස් වල දාන්නෙ ලෙඩ්ඩු 100ක්-200ක් මැරිල වගේ.

    අද හලාවත හොස්පිටල් එකේ වෙච්ච සිද්ධියත් ඕක. ලෙඩ්ඩු මැරෙන්න දෙන්නේ නෑ බං ස්ට්‍රයික් කියලල්. එකෙක් මැරෙන්න දීලා නෑ. හැබැයි හරියට ස්ට්‍රයික් කලොත් අපි අන්න එදාට දවසක් ඇතුලේ මිනී කීයක් රටේ ගොඩ ගැහිවවිද කියලා හිතාගන්න බෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද හලාවත හොස්පිටල් එකේ වෙච්ච සිද්ධියත් ඕක. ලෙඩ්ඩු මැරෙන්න දෙන්නේ නෑ බං ස්ට්‍රයික් කියලල්. එකෙක් මැරෙන්න දීලා නෑ. හැබැයි හරියට ස්ට්‍රයික් කලොත් අපි අන්න එදාට දවසක් ඇතුලේ මිනී කීයක් රටේ ගොඩ ගැහිවවිද කියලා හිතාගන්න බෑ.

    හා හා මහත්තයො මේ සයිටම් එකෙන් කිරි ටොයිස් එකට දොස්තරල හදල තියෙන්නෙ...සයිටම් MBBS දාල බේත් කරනව ඔක්කොටම අම්මප...:yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අද හලාවත හොස්පිටල් එකේ වෙච්ච සිද්ධියත් ඕක. ලෙඩ්ඩු මැරෙන්න දෙන්නේ නෑ බං ස්ට්‍රයික් කියලල්. එකෙක් මැරෙන්න දීලා නෑ. හැබැයි හරියට ස්ට්‍රයික් කලොත් අපි අන්න එදාට දවසක් ඇතුලේ මිනී කීයක් රටේ ගොඩ ගැහිවවිද කියලා හිතාගන්න බෑ.
    හලාවත සීන් එක දැක්ක. මොකද්ද බන් ඒ? ඌ ඇත්ත එකෙක්ද?:baffled: රෙජිස්ට්‍රේශන් නම්බර් එහෙමත් කිව්ව නේ.:baffled:
     
    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    this is too much මචන්
    දන්නා හුත්තක් කියවපන්
    උන් බබ්බුද යකෝ යන්නේ මොකටද නොදැන යන්න??
    නගපල්ලා බස් එකට කියලා බලෙන් දාගෙන එන්නේ?
    අරුණ බයේ එන්නේ??
    එහෙම බය කරන ගෙන්නනවා නම් යකෝ එන බස් ගාන ගණන් කරන්න බැරි වෙයි
    ඒ හින්ද සාත්තර ටෝක් ඕන නැ
    දන්නා දේ විතරක් කතා කරහන්

    එහෙනම් ඔන්න අහ ගනින්.

    කැම්පස් එන එව්න්ට මුලින්ම තෙල ගහනවා.ඕකෙන් ඔලුව කුරුවල් වෙන සෙට් එකක් ඉන්නවා.ඒත් එහෙම නොවෙන සෙට් එකකුත් ඉන්නවා.පලමු වසරේ ඉන්න එව්න් ඊට උඩ එව්න් කියන එව්ව කරන්න ඕන.ඕකට සමාජෙ කියන්නෙ රැග් එක කියලා.

    කැම්පස් වල රැග් කරන සහ රැග් වෙන එව්න් රැල්ලො.උන් මම කිව්ව වගෙ කැමත්තෙන්ම ඔතනට යන එව්න්.බොග්ගු සහ අලයො ඔය්ට වෙනස් ජාතියක්.

    තමන්ගෙ කැම්පස් පැවැත්ම තියාගන්න ඔතනට යන සෙට් එක තමයි බන් වඩි.අනික ඔතන ගිය ඔක්කොම එව්න් උබ කියන්නෙ මෙඩ්ඩො කියලද?

    නෑ මචන්.ඔතන ආට් එකේ එවුනුත් ඉන්නවා.මුන්ට ඕනේ කට්ටිය පෙන්නන්න.උබ කතා කරන විදියට උබ තුන්වන වසරෙ එකෙක් වගෙ පෙන්නෙ.අන්තරේ ලොජික් උබට වැඩිය හොදට අපි දන්නව මචන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හා හා මහත්තයො මේ සයිටම් එකෙන් කිරි ටොයිස් එකට දොස්තරල හදල තියෙන්නෙ...සයිටම් MBBS දාල බේත් කරනව ඔක්කොටම අම්මප...:yes:

    කවුද අපිට Urology appointment එක කරද්දි උගන්නපු ඔස්ට්‍රේලියා යවලවත් නර්සින් කෝස් එකක් කරලා පාස් වෙන්න බැරි උන නෙවිල් පෙරේරා කාරයගේ දුවද? නැත්නම් අර සජානද :P? නැත්නම් අර විජිතමුණියගේ පුතාද? එහෙමත් නැත්නම් රෝහිත අභේගුණවර්ධනයගේ දුවලා දෙන්නද? එහෙමත් නැත්නම් බස් ගැමුණුවගේ පුතාද? එහෙමත් නැත්නම් රාජිතයගේ ලේලිද?? :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හා හා මහත්තයො මේ සයිටම් එකෙන් කිරි ටොයිස් එකට දොස්තරල හදල තියෙන්නෙ...සයිටම් MBBS දාල බේත් කරනව ඔක්කොටම අම්මප...:yes:

    යකොව් මමයි උඹයි එක පැත්තේ උනේ කොහොමද ?:P:P:P:P