ඒ ගලේවෙල සීන් එකක් බං. අර දාලා දුවන්නේ සෙරෙප්පුත් නැතිව. ඒක නම් ඉතා හොඳ වැඩක්. කුඩු කරන්න තිබ්බේ. ඊයේ මම ඔන් කෝල් ඉද්දි අපේ අයියලා සෙට් එකකුත් පොලු අරගෙන ගියා රෑ 7 ට විතර PP කරන උන් හොය හොයා නෙලන්න බලාගෙන.
හලාවත සීන් එක බං මේ OPD එකේ පත චේන් එල්ලගත්තු ඩබලක් ඇවිල්ලා සද්දේ දානවා. මිනිස්සු එක්ක ගැටිච්ච අපිට බැරිද බං ලෙඩ්ඩු කවුද නැද්ද කියලා අඳුරගන්න මේකේ ඉන්න පොර අයියලට බැරි උනාට. එලකිරියට ඇවිත් කී බෝර්ඩ් වීරයෝ වෙන්න හදන පුස් ඩයල් වලටනම් එව්වා ඇත්ත වගේ පෙනුනට මොලේ කලන්දක් තියෙන එකෙක්ට පේනවා රඟ පෑමක් කියලා. ලොල්. පස්සේ හලාවත ඩිරෙක්ටර් කතා කරලා කිව්ව වොයිස් කට් එකක් ඒ කේප්ප වස්සෝ ටික දැකලා නෑ මයෙ හිතේ OPD ඇරුණම අනික් හැම තැනක්ම වැඩ කොන්සෝ වෝඩ් රවුන්ඩ් පවා කරා කියලා.