දොස්තර මහත්ම මහත්මීන් වෙත

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,652
    5,497
    113
    දන්නා හුත්තක් කියහං බන්
    වෙනදා පාරේදීම දීල එලවන උන්
    මේද ඇතුලට එනකන් රගපාවේ මොකටද?
    කැම්පස් වහල මාස 6 උන දුන්න පකේ සාකච්ච
    නොදන්නා හුත්තවල් පඩියා වගේ ටයිප් කරලා පඩිය වෙන්න හදන්න එපා
    උබේ දුක පුකේ ගහගනින්
    උන් ගැන දුක වෙන්න උබ මොකෙක්ද
    මෙලෝ උත්ටක්‌ දන්නෙත් නැතුව පඩි ටෝක් දෙනවා

    :rofl::rofl::rofl:
     
    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    මතක නැති එකට මතක නැ කියන්නෙ නැතුව වෙන මොනා කියන්ඩද...උබ කියන්නෙ මට මම දාන දාන කමෙන්ට් එක මතක තියාගන්ඩ ඔනෙ කියලද...ලොල්...:lol::lol:

    ethanama therenawane bn ube prakasha walata wagakimak na kiyala :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    this is too much මචන්
    දන්නා හුත්තක් කියවපන්
    උන් බබ්බුද යකෝ යන්නේ මොකටද නොදැන යන්න??
    නගපල්ලා බස් එකට කියලා බලෙන් දාගෙන එන්නේ?
    අරුණ බයේ එන්නේ??
    එහෙම බය කරන ගෙන්නනවා නම් යකෝ එන බස් ගාන ගණන් කරන්න බැරි වෙයි
    ඒ හින්ද සාත්තර ටෝක් ඕන නැ
    දන්නා දේ විතරක් කතා කරහන්

    ලොල් සින් එක බන් ......ඕක දාපු එක වැස්සකටවත් කැම්පස් ගිය නැති එකෙක් නැත්තන් ...පත අලයෙක් :P:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද අපිට Urology appointment එක කරද්දි උගන්නපු ඔස්ට්‍රේලියා යවලවත් නර්සින් කෝස් එකක් කරලා පාස් වෙන්න බැරි උන නෙවිල් පෙරේරා කාරයගේ දුවද? නැත්නම් අර සජානද :P? නැත්නම් අර විජිතමුණියගේ පුතාද? එහෙමත් නැත්නම් රෝහිත අභේගුණවර්ධනයගේ දුවලා දෙන්නද? එහෙමත් නැත්නම් බස් ගැමුණුවගේ පුතාද? එහෙමත් නැත්නම් රාජිතයගේ ලේලිද?? :rofl:

    ඒ පිරිවර එක්ක a/l ෆේල් උනාට MBBS( සයිටම්) පාස් තව කීදෙනක් ඉන්නවද, එතුමන්ල ඇවිත් බේත් දෙද්දි ඔබතුමාල අඩයි....:yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හලාවත සීන් එක දැක්ක. මොකද්ද බන් ඒ? ඌ ඇත්ත එකෙක්ද?:baffled: රෙජිස්ට්‍රේශන් නම්බර් එහෙමත් කිව්ව නේ.:baffled:

    ඒ ගලේවෙල සීන් එකක් බං. අර දාලා දුවන්නේ සෙරෙප්පුත් නැතිව. ඒක නම් ඉතා හොඳ වැඩක්. කුඩු කරන්න තිබ්බේ. ඊයේ මම ඔන් කෝල් ඉද්දි අපේ අයියලා සෙට් එකකුත් පොලු අරගෙන ගියා රෑ 7 ට විතර PP කරන උන් හොය හොයා නෙලන්න බලාගෙන.

    හලාවත සීන් එක බං මේ OPD එකේ පත චේන් එල්ලගත්තු ඩබලක් ඇවිල්ලා සද්දේ දානවා. මිනිස්සු එක්ක ගැටිච්ච අපිට බැරිද බං ලෙඩ්ඩු කවුද නැද්ද කියලා අඳුරගන්න මේකේ ඉන්න පොර අයියලට බැරි උනාට. එලකිරියට ඇවිත් කී බෝර්ඩ් වීරයෝ වෙන්න හදන පුස් ඩයල් වලටනම් එව්වා ඇත්ත වගේ පෙනුනට මොලේ කලන්දක් තියෙන එකෙක්ට පේනවා රඟ පෑමක් කියලා. ලොල්. පස්සේ හලාවත ඩිරෙක්ටර් කතා කරලා කිව්ව වොයිස් කට් එකක් ඒ කේප්ප වස්සෝ ටික දැකලා නෑ මයෙ හිතේ OPD ඇරුණම අනික් හැම තැනක්ම වැඩ කොන්සෝ වෝඩ් රවුන්ඩ් පවා කරා කියලා. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් සින් එක බන් ......ඕක දාපු එක වැස්සකටවත් කැම්පස් ගිය නැති එකෙක් නැත්තන් ...පත අලයෙක් :P:P:P:P

    උබ ඉතින් වැස්සට විතරක් කැමපස් ගිය එකානෙ...:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ethanama therenawane bn ube prakasha walata wagakimak na kiyala :rofl:

    මොක ප්‍රකාශ,:lol: මම කොහෙද උලමො ප්‍රකාශ නිකුත් කරන්නෙ...උබ හිතුවද මම මේ රටේ ජනාධිපති හරි වෙනත් වගකිය යුතු නිලයක් කියල...ලොල් ප්‍රකාශ නොදකින්...:lol::lol::lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒ ගලේවෙල සීන් එකක් බං. අර දාලා දුවන්නේ සෙරෙප්පුත් නැතිව. ඒක නම් ඉතා හොඳ වැඩක්. කුඩු කරන්න තිබ්බේ. ඊයේ මම ඔන් කෝල් ඉද්දි අපේ අයියලා සෙට් එකකුත් පොලු අරගෙන ගියා රෑ 7 ට විතර PP කරන උන් හොය හොයා නෙලන්න බලාගෙන.

    හලාවත සීන් එක බං මේ OPD එකේ පත චේන් එල්ලගත්තු ඩබලක් ඇවිල්ලා සද්දේ දානවා. මිනිස්සු එක්ක ගැටිච්ච අපිට බැරිද බං ලෙඩ්ඩු කවුද නැද්ද කියලා අඳුරගන්න මේකේ ඉන්න පොර අයියලට බැරි උනාට. එලකිරියට ඇවිත් කී බෝර්ඩ් වීරයෝ වෙන්න හදන පුස් ඩයල් වලටනම් එව්වා ඇත්ත වගේ පෙනුනට මොලේ කලන්දක් තියෙන එකෙක්ට පේනවා රඟ පෑමක් කියලා. ලොල්. පස්සේ හලාවත ඩිරෙක්ටර් කතා කරලා කිව්ව වොයිස් කට් එකක් ඒ කේප්ප වස්සෝ ටික දැකලා නෑ මයෙ හිතේ OPD ඇරුණම අනික් හැම තැනක්ම වැඩ කොන්සෝ වෝඩ් රවුන්ඩ් පවා කරා කියලා. :rofl:
    අහ් ටැපලිලා...:baffled: ගලේවෙල එකනම් කැරි සීන් එක.:rofl:
    ලන්කාවෙ මීඩියා ප්‍රමිතිගත් කරන්න ඕන ඔක්කොටම කලින්.:rolleyes: ටික දවසකට කලින් හොඳට තිබ්බ සිරසත් දැන් කරකවල දෙන්නෙ නිවුස්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ පිරිවර එක්ක a/l ෆේල් උනාට MBBS( සයිටම්) පාස් තව කීදෙනක් ඉන්නවද, එතුමන්ල ඇවිත් බේත් දෙද්දි ඔබතුමාල අඩයි....:yes::yes:

    අපි මොකටද බං අඬන්නේ ජොබ් එක තියෙනවා දැනටම. ජීවිතේ ලබාගන්න ඕනේ හැමදෙයක්ම මේ වෙද්දි (වයස 28 ක් ) ලැබිලා තියෙනවා.දැනට පාස් අවුට් වෙලා නැති උන්ටත් ඕනේ නෑ පස්සෙන් යන්න ඕකට කෑගගහා. මොකද උන්ට කොහොමත් ජොබ් එක ලැබෙනවා.එදාට උන්ටත් අද මම අත් වින්ඳින දේවල් ලැබෙනවා .ලංකාවේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නේ 24 % ක් වගේ ප්‍රමාණයක් බං. 2016 කරපු රිසර්ච් ආටිකල් එකකින් ඔය ප්‍රතිශතය ගත්තේ. ගොඩක් උන් කරන්නේ නෑ. මාසෙට ලැබෙන 130 000 + ඇති ජීවත් වෙන්න ජීවත් වෙනවනම්. ඒ අතරතුරේ ඉතිරි කරගෙන ආයෝජනයක් කලාම ඉවරයිනේ. ලංකාවේ 15 000කට වඩා හොර වෛද්‍යවරු. උන් නම් ඔක්කොම ප්‍රයිවට් කරනවා. මොකද සමහරු වාට්‍ටු වල ඇටෙන්ඩන්ට්ලා. ලංකාවේ හොඳ වැඩේ ගගා රඟන උන් හිතන් ඉන්නේ ම්ම උඩ කියපු චරිත ඇවිත් කහට ගස් දිගිලියට, ඇතා වැ‍ටුණු වැවට, බත්තලන්ගුණ්ඩුවට ගිහින් බෙහෙත් කොරයි කියලා හිතන් ඉන්න උන්ට RIP
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අහ් ටැපලිලා...:baffled: ගලේවෙල එකනම් කැරි සීන් එක.:rofl:
    ලන්කාවෙ මීඩියා ප්‍රමිතිගත් කරන්න ඕන ඔක්කොටම කලින්.:rolleyes: ටික දවසකට කලින් හොඳට තිබ්බ සිරසත් දැන් කරකවල දෙන්නෙ නිවුස්.

    දේසපාලනේ මල්ලි දේශපාලනේ ...ඒ විතරක් නෙමේ අර අපි කඩේ යන මුසල ජෙප්පෝ බොරු මාද්‍ය ප්‍රකාශ වලට විතරක් සිමා වෙලා ...අම්මගේ රෙද්දේ JVP ...ඔක්කොම එකයි
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    හාහ් හාහ් ඉපදිච්ච දවස් වල ඇහැට කණට දැකපු තමුන්ගේ ගෙදර වෙන දේවල් අපේ ගෙදර වෙන්නේ නෑ පොන්ස්. ජාතකේ පෙන්නුවට ස්තූතියි. එහෙමම වෙන්ටෑ උඹත් ජාතක වෙලා තියෙන්නේ.

    ඩොකා වගේ රඟන්න ඕනේ නෑ පොන්ස් දන්න උන් දන්නවා මම කවුද කියලා. පව් අනාතයා. :rofl::rofl:

    රිදුනද™ පොන්ස්? :rofl::rofl: දිග ඇරියා නේද ජාතකේ :rofl: ඕවා ඉතින් මහ උන්ගෙන්ම එන සොන්න ගති බන්. උඹ මේකේ මොකා උනත් මට ලොකු නෑ පොන්ස්. ආව ඇටේ චේක් කරන්න. :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපි මොකටද බං අඬන්නේ ජොබ් එක තියෙනවා දැනටම. ජීවිතේ ලබාගන්න ඕනේ හැමදෙයක්ම මේ වෙද්දි (වයස 28 ක් ) ලැබිලා තියෙනවා.දැනට පාස් අවුට් වෙලා නැති උන්ටත් ඕනේ නෑ පස්සෙන් යන්න ඕකට කෑගගහා. මොකද උන්ට කොහොමත් ජොබ් එක ලැබෙනවා.එදාට උන්ටත් අද මම අත් වින්ඳින දේවල් ලැබෙනවා .ලංකාවේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නේ 24 % ක් වගේ ප්‍රමාණයක් බං. 2016 කරපු රිසර්ච් ආටිකල් එකකින් ඔය ප්‍රතිශතය ගත්තේ. ගොඩක් උන් කරන්නේ නෑ. මාසෙට ලැබෙන 130 000 + ඇති ජීවත් වෙන්න ජීවත් වෙනවනම්. ඒ අතරතුරේ ඉතිරි කරගෙන ආයෝජනයක් කලාම ඉවරයිනේ. ලංකාවේ 15 000කට වඩා හොර වෛද්‍යවරු. උන් නම් ඔක්කොම ප්‍රයිවට් කරනවා. මොකද සමහරු වාට්‍ටු වල ඇටෙන්ඩන්ට්ලා. ලංකාවේ හොඳ වැඩේ ගගා රඟන උන් හිතන් ඉන්නේ ම්ම උඩ කියපු චරිත ඇවිත් කහට ගස් දිගිලියට, ඇතා වැ‍ටුණු වැවට, බත්තලන්ගුණ්ඩුවට ගිහින් බෙහෙත් කොරයි කියලා හිතන් ඉන්න උන්ට RIP

    මට කෙට්ටු වෙන්න බෙහෙතක් කියපන්කො බන් :P:P:P:P තෝ ඩොකෙක් කියලා අදයි දන්නේ :P:P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අහ් ටැපලිලා...:baffled: ගලේවෙල එකනම් කැරි සීන් එක.:rofl:
    ලන්කාවෙ මීඩියා ප්‍රමිතිගත් කරන්න ඕන ඔක්කොටම කලින්.:rolleyes: ටික දවසකට කලින් හොඳට තිබ්බ සිරසත් දැන් කරකවල දෙන්නෙ නිවුස්.

    නෑ කරපු එක හොඳම හොඳ වැඩේ. මගේ ෆෝන් එකේ GMOA එකෙනුයි හොස්පිටල් බ්‍රාන්ච් යූනියන් එකේ ට්විටර් එකෙනුයි මැසේජ් 100 ක් විතර ඇවිල්ලා තියෙනවා දැනට ස්ට්‍රයික් වෙලේ PP කරන්න එපා කියලා. එහෙම එන්න එන්න PP කරන උන්ව ඔහොම ලැජ්ජා කරන්න ඕනේ. අනිවා ඒකට නම් ජය වේවා කියලා කියනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ȜMA X;21851020 said:
    රිදුනද™ පොන්ස්? :rofl::rofl: දිග ඇරියා නේද ජාතකේ :rofl: ඕවා ඉතින් මහ උන්ගෙන්ම එන සොන්න ගති බන්. උඹ මේකේ මොකා උනත් මට ලොකු නෑ පොන්ස්. ආව ඇටේ චේක් කරන්න. :lol::lol:

    :rofl::lol: මමයෑ ගොනෝ ජාතකේ පෙන්නුවේ උඹනේ පළ පුරුද්දෙන්ම ගෙදර වෙච්ච දේවල් කියෙව්වේ දැකලා පුරුදු නිසා. ඒක නෙමෙයි මොකෝ පොන්ස් හාල් කෑලි වලට රිප්ලයි කරන්නේ.උඹනේ බං ගෙදර දැකපුවා මුලින්ම දැම්මේ. තොට ඩිමෙන්ශියාද? පව් අනාතයා කියන දේ ඌටම මතක නෑ:rofl::rofl: උඹත් මේකේ හැම තැනම ඩොක්ටර්ස්ලට බැන බැන ගියත් ඔච්චර තමයි පොන්ස්. අසනීප වෙච්ච ගමන් ගෙදර පොඩි එකා නැට්ටත් පුකේ ගහන් දුවනවා ගෑණිට බයේ ඩොස්තරලා හොයන්. මම නම් මේකේ මොකෙක්වත් නෙමෙයි ඒ උනාට උඹනම් හෙන පොරක් වගේ නේද. :rofl: මරු බයිට් එක උඹත්. 3 Max නෙමෙයි ඇට චෙකින් මැක්ස් කියලා දාගනින් නම :rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ȜMA X;21851020 said:
    රිදුනද™ පොන්ස්? :rofl::rofl: දිග ඇරියා නේද ජාතකේ :rofl: ඕවා ඉතින් මහ උන්ගෙන්ම එන සොන්න ගති බන්. උඹ මේකේ මොකා උනත් මට ලොකු නෑ පොන්ස්. ආව ඇටේ චේක් කරන්න. :lol::lol:

    මොකෝ බන් උඹේ පුකේ මැහුන් කැපුවේ නැද්ද හොස්පිටල් එකෙන් නිකන් ගු හිරවෙලා වගේ බෙරිහන් දෙන්නේ ....මෙන්න මුගේ මහුම කපලා දීපල්ලා යකෝ ..පව්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි මොකටද බං අඬන්නේ ජොබ් එක තියෙනවා දැනටම. ජීවිතේ ලබාගන්න ඕනේ හැමදෙයක්ම මේ වෙද්දි (වයස 28 ක් ) ලැබිලා තියෙනවා.දැනට පාස් අවුට් වෙලා නැති උන්ටත් ඕනේ නෑ පස්සෙන් යන්න ඕකට කෑගගහා. මොකද උන්ට කොහොමත් ජොබ් එක ලැබෙනවා.එදාට උන්ටත් අද මම අත් වින්ඳින දේවල් ලැබෙනවා .ලංකාවේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නේ 24 % ක් වගේ ප්‍රමාණයක් බං. 2016 කරපු රිසර්ච් ආටිකල් එකකින් ඔය ප්‍රතිශතය ගත්තේ. ගොඩක් උන් කරන්නේ නෑ. මාසෙට ලැබෙන 130 000 + ඇති ජීවත් වෙන්න ජීවත් වෙනවනම්. ඒ අතරතුරේ ඉතිරි කරගෙන ආයෝජනයක් කලාම ඉවරයිනේ. ලංකාවේ 15 000කට වඩා හොර වෛද්‍යවරු. උන් නම් ඔක්කොම ප්‍රයිවට් කරනවා. මොකද සමහරු වාට්‍ටු වල ඇටෙන්ඩන්ට්ලා. ලංකාවේ හොඳ වැඩේ ගගා රඟන උන් හිතන් ඉන්නේ ම්ම උඩ කියපු චරිත ඇවිත් කහට ගස් දිගිලියට, ඇතා වැ‍ටුණු වැවට, බත්තලන්ගුණ්ඩුවට ගිහින් බෙහෙත් කොරයි කියලා හිතන් ඉන්න උන්ට RIP

    :yes::yes:අපේ උන් ගොඩක් අදින්ඩ දක්ශයි බන්...අනික සමහරු තමන්ට ඉගෙන ගන්ඩ බැරි උනා කියල පොඩි ඉරිසියාවකිනුත් පෙලෙනව...ඒකයි ඔය ගොඩක්ම...අනික ආණ්ඩුව වැටෙයි කියල...ලකාවට කෙල වෙලා හරි කමක් නැ ආණ්ඩුවට හරි යනවනම්...උන්ට නොතේරෙන දේ තමයි ආණ්ඩුවට මේක නාන්නෙ නැතුව කලින්ම විසදගන්ඩ තිබ්බ කියන දේ...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකෝ බන් උඹේ පුකේ මැහුන් කැපුවේ නැද්ද හොස්පිටල් එකෙන් නිකන් ගු හිරවෙලා වගේ බෙරිහන් දෙන්නේ ....මෙන්න මුගේ මහුම කපලා දීපල්ලා යකෝ ..පව්

    මළ බද්දේ බං. උන්ගේ ගෙදර වෙච්ච සීන් එකේ පුරුද්දට අපේ ගෙදර එහෙම සීන් එකක් උනා කියලා දාලා උගේ මහ උන්ගේ ජන්මෙයි උගේ ජාතකෙයි පෙන්නලා ඌ ඒ ටික මගේ පිටින්ම දානවා. හලාවතට චේන් දාගෙන සද්දේ දාන්න ආවේ මූද මන්දා. :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට කෙට්ටු වෙන්න බෙහෙතක් කියපන්කො බන් :P:P:P:P තෝ ඩොකෙක් කියලා අදයි දන්නේ :P:P:P

    කෙට්‍ටු වෙන්න මම ත්‍රෙඩ් එකක් දාලා ඇති. ගිහින් බලපන්. බෙහෙත් හොඳ නෑ. මාස තුනකට කෙට්‍ටු වෙන්න බෙහෙතක් ඕනේ නම් කියන්නම් නමුත් ඒක බොන්න හොඳ නෑ දිගටම. එහෙම ඕනේ නම් PM එකක් දාපන්. මම මොකෙක් උනත් මොකෝ බං මේකේ. එලකිරියට මගේ ජාතකේ වැඩක් නෑ අදාලම නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :yes::yes:අපේ උන් ගොඩක් අදින්ඩ දක්ශයි බන්...අනික සමහරු තමන්ට ඉගෙන ගන්ඩ බැරි උනා කියල පොඩි ඉරිසියාවකිනුත් පෙලෙනව...ඒකයි ඔය ගොඩක්ම...අනික ආණ්ඩුව වැටෙයි කියල...ලකාවට කෙල වෙලා හරි කමක් නැ ආණ්ඩුවට හරි යනවනම්...උන්ට නොතේරෙන දේ තමයි ආණ්ඩුවට මේක නාන්නෙ නැතුව කලින්ම විසදගන්ඩ තිබ්බ කියන දේ...

    මේ ආණ්ඩුව පොඩ්ඩක්වත් නම්යයශීලී නැහැ. ඇත්ත කියන්න එපාය මමත් මහින්දව එලවන්න චන්දේ දීපු එකෙක් නමුත් 2009 නොවැම්බර් ඉඳන් අපි පිකට් කරලා තියෙනවා කොල්ලුපිටිය්ර් වට රවුම හිටන් අවහිර කරන්, සෞඛ්‍යය අමාත්‍යයංශය ගාව පාර පවා වහගෙන.මහින්ද බලයෙන් යද්දි අපි කැම්පස් පාස් අවුට්. පාර වහන් ප්‍රොටෙස්ට් 10 ක් වත් යන්න ඇති. ඔක්කොම මහින්ද මහත්තයගෙ කාලේ. අදටත් බොහොම වගකීමෙන් කියනවා බං උන්දෑ අපිට කවදාවත් එක වතුර පාරක් අල්ලලා නෑ කඳුලු ගෑස් එක කැණිස්ටරයක් අල්ලලා නෑ. මේ ආණ්ඩුව කරන්නේ උන්ට ඕනේ දේ බං පොඩ්ඩක්වත් නම්‍යයශීලී නැහැ.