දොස්තර යක්ෂණියෝ

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හුටා මම මේ සයිටම් අරුබුදේ ගැන හිතුවෙ :baffled:

    Okane wade...
    Paksha dekema politicco daksha una SAITM katawa adala dala
    Wurtin thulata politics atul karannath.
    Itin umbata ahila ahilama hithenne SAITM case wennathi kiyala.
    Sadaranai ehema wena eka.
    Eth rate minissunta pattama asadaranai me widiyata wurtikayekuta asadarana lesa amantranaya.
    Mokada kiwwoth desapalakaya wata balaya mudal eka rashi wela tyena nisa eyala wata bandunu gobbayan pramanayath wadiy.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    Computer Mahacharya :rofl::rofl:
    GU Marasinha, Danne P*** Iragana Kade Yanda Thama
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Okane wade...
    Paksha dekema politicco daksha una SAITM katawa adala dala
    Wurtin thulata politics atul karannath.
    Itin umbata ahila ahilama hithenne SAITM case wennathi kiyala.
    Sadaranai ehema wena eka.
    Eth rate minissunta pattama asadaranai me widiyata wurtikayekuta asadarana lesa amantranaya.
    Mokada kiwwoth desapalakaya wata balaya mudal eka rashi wela tyena nisa eyala wata bandunu gobbayan pramanayath wadiy.

    මොකක්හරි ඔපරේෂන් කතාවක් දැක්ක :yes:
    ඒත් මට මේ ත්‍රෙඩ් එක තේරෙන්නෙ නෑ.. මොකක් හරි වෙච්ච සිද්ධියක්ද :confused:
    එහෙම වුණොත් මෙහෙම වුණොත් කියල උපකල්පනය කරල තියෙනව දැක්ක :confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකක්හරි ඔපරේෂන් කතාවක් දැක්ක :yes:
    ඒත් මට මේ ත්‍රෙඩ් එක තේරෙන්නෙ නෑ.. මොකක් හරි වෙච්ච සිද්ධියක්ද :confused:
    එහෙම වුණොත් මෙහෙම වුණොත් කියල උපකල්පනය කරල තියෙනව දැක්ක :confused:

    Nuwar heart to heart operation ekak kala sartakawa meeta masa dekakata kalin.
    E wage thawa ekak karanna lesti wela me langadi. Operation karana docla karanna puluwan kiyala. Nirwindana saha ICU docla ledawa balala kiyala ledage thathwe anuwa eyata operation eka kalata passe eyawa raka balaganna ona machine eka mehe natinisa eyla keamaty nea kiyala.
    Media wala kiwwa doclage kamba adillak gana.
    Prof aashu marasinga, MP parliament ekedi nirwindana doctor yakshaniyakya saha boho karunu sahitha prakashayak kala. Rajithagen illuwa pareekshanayak.
     
    ඒ දොස්තර නෝනගෙ කතාව ඇත්තනං ඒක අපිට පිලිගන්ඩ වෙනව..
    තැන්කියු මචං උඹේ කමෙන්ට් එකට. පැහැදිලි කලාට ;)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ දොස්තර නෝනගෙ කතාව ඇත්තනං ඒක අපිට පිලිගන්ඩ වෙනව..
    තැන්කියු මචං උඹේ කමෙන්ට් එකට. පැහැදිලි කලාට ;)

    ou ban. katawa aththanam SAITM eka goda daganna beri weeme paliya me wage jara widiyata gannawata wirudda wenna one. ape rate media gana lajja wennath one. mama danne nea oya kiyana docta daruwo innawada kiyala. innawanam e daruwonta mona taram manasika peedawak eida me wage kata nisa.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113

    ou ban. katawa aththanam SAITM eka goda daganna beri weeme paliya me wage jara widiyata gannawata wirudda wenna one. ape rate media gana lajja wennath one. mama danne nea oya kiyana docta daruwo innawada kiyala. innawanam e daruwonta mona taram manasika peedawak eida me wage kata nisa.

    එතනදි මගේ මතේ වෙනස් මචං
    මම සයිටම් එකට කැමතියි.
    සල්ලි තියෙන එවුන් කොහොමත් පිටරට ගිහින් ඉගෙන ගන්නවනෙ බං..
    අනික A,B තියෙන හැමෝටම රජයේ විශ්වවිද්‍යාල වල ඉඩ නෑනෙ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එතනදි මගේ මතේ වෙනස් මචං
    මම සයිටම් එකට කැමතියි.
    සල්ලි තියෙන එවුන් කොහොමත් පිටරට ගිහින් ඉගෙන ගන්නවනෙ බං..
    අනික A,B තියෙන හැමෝටම රජයේ විශ්වවිද්‍යාල වල ඉඩ නෑනෙ

    උඹේ මතේ සයිටම් ගැනද පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැනද?..
    සයිටම් කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක්. ඒ බෑන්ඩ් නේම් එක ආපු විදිය සහ ඒකට සහයෝගය දක්වන දේශපාලකයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් යාන්ත්‍රණය හිත ගන්න පුලුවනි.
    ගුණාත්මක භාවය මස්ට්.

    නොමිලේ අධ්‍යාපනය කියලා එකක් නෑ. රාජ්‍ය විශ්ව විද්‍යාල ක්‍රීම් එක ගන්නවනම් අනෙක් සුදුසුකම් සැපිරූ අයට ගෙවලා යන්න විශ්ව විද්‍යාල තියෙන එකට අකමැති අය අඩුයි. ලාභේ වෙනුවෙන් සහතික දෙන තැනක් නොවෙන තාක් රටට හොඳයි.
    සයිටම් කියන බ්‍රෑන්ඩ් නේම් එකෙන් කලේ දූශිතම දේශපාලුවො ටිකට වරදාන දීලා මම උඩින් කියපු අවස්තාව ගන්න තිබුනු ආයතන වලටත් අවස්තාව නැති කරපු එක.
    මම ඔය ගැන වාද කරන්න කැමති නෑ. හුඟක් අය හිතන්නෙම පෞද්ගලික වි.වි. = සයිටම් කියලා :dull:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙම සටහන උපුටා ගනු ලැබුවේ දිවයින පුවත්පතෙනි. මහනුවර රෝහලේදී හදවත් බද්ධයකට සූදානම් වෙමින් සිටියදී වෛද්‍යවරුන් අතර ඇති වූ කඹ ඇදීමක් නිසා බද්ධයට ගෙන ආ හදවත මිය යාමේ සිද්ධියට එම පුවත සම්බන්ධයි.

    //නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජගති පෙරේරා මහත්මිය මෙසේ කීවාය. "හදවතක්‌ බද්ධ කරද්දී පිළිවෙළක්‌ තියෙනවා. මේ සමහර වෛද්‍යවරු පළවැනි හදවත් බද්ධ කිරීමේ ශල්‍ය කර්මයෙන් පස්‌සේ තනි තනියම තමන්ව වර්ණනා කර ගන්න උත්සාහ කළා. මාධ්‍ය වලින් දැකපු අය මටත් කිව්වා. මේ සැරේ මේ ශල්‍යකර්මය කරන්න ලෑස්‌ති වෙනවා කියලා මට කිව්වේ නැහැ. මම සඳුදා රෝහලේ හිටියා. ඒත් මට කවුරුවත් මේ බව කිව්වේ නැහැ. ගිය පාර ශල්‍යකර්මය වෙලාවේ වෛද්‍ය ඥානකාන්තන් බොහොම මහන්සි වුණා. එයා ගැන කවුරුවත් කතා කළේ නැහැ. ශල්‍යකර්මයට පස්‌සේ ඒ ලෙඩාගේ ජීවිතේ රැකගන්න මායි මගේ කණ්‌ඩායමයි බොහොම වෙහෙසක්‌ ගත්තා. ඒවා කවුරුත් දන්නේ නැහැ. මේ සිස්‌ටම් එක හඳුන්වලා දුන්නේ වෛද්‍ය අනිල්. මේක ටීම් වර්ක්‌ එකක්‌. සාමූහිකව ම හැමෝම මේකට මහන්සි වෙන්න ඕනි. ඒක දන්නැතුවද මන්දා තනි තනියම තීරණ ගන්නවා.

    "මම හවස කොළඹ ගියා. මගේ බබාගේ ජාත්‍යන්තර ක්‍රීඩා තරගයක්‌ තිබුණා. මම එයා එක්‌ක ඉන්න ඕනිනේ. අඟහරුවාදා රෝහල් අධ්‍යක්‌ෂකතුමා මට කතා කරලා කිව්වා, අනිත් දෙන්නාට ඒ කියන්නේ වෛද්‍ය ප්‍රියන්ත දිසානායකටයි වෛද්‍ය අරුණි ජයසේකරටයි උපදෙස්‌ දෙන්න ශල්‍යකර්මයට අවශ්‍ය කටයුතු ගැන කියලා. එතකොට මම ඇහුවා මොන ශල්‍යකර්මයද කියලා. ඒ වෙලාවෙ තමයි කිව්වේ, හදවතක්‌ බද්ධ කරන්න යනවා කියලා. ඔය කියන ලෙඩා බොහොම දුර්වලයි. හරි අමාරුයි එයාගේ පසුවිපරම් කරන්න."//

    මෙතන තියෙන දෙය තේරුම් ගන්නට මේ ප්‍රකාශය ප්‍රමාණවත්. ඕනැම කුණු ගොඩක් පසුපස සිටින මාධ්‍යවලටත් මෙහි වගකීම පැවරෙනවා.

    ⁣සාමාන්‍යයෙන් රජයේ රෝහල්වල තිබෙන අඩුපාඩු අනුව හදවත් සැත්කම් තබා තුවාලෙක⁣ට බෙහෙත් දැමීම සම්බන්ධයෙන්වත් වගකියන්නට බැහැ ය කිව හැකියි. සැලකිලිමත් නො වීම පිළිබඳ වගකීම්වලින් ගැලවෙන්න⁣⁣ට නීතියේ සිදුරක් සොයා ගැනීමත් අමාරු නැහැ.

    මෙම නිර්වින්දන ⁣⁣වෛද්‍ය විශේෂඥවරිය⁣ දිවයින පුවත්පතට කරන ප්‍රකාශයෙන් ම ඇයට තිබෙන සැබෑ ප්‍රශ්නය කියවෙනවා. එය කීර්තිය, පිළිගැනීම, අභිමානය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ සියල්ලටමත් වඩා හදවතක් නැතිකම පිළිබඳ ප්‍රශ්නයක්.

    http://www.w3lanka.com/2017/09/blog-post_23.html
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    :yes::yes::yes: