දොස්තර~ලංකාවත්~කයි
දොස්තර ලංකාවත් කයි
සිය ජංගම දුරකථනයේ කැමරාවෙන් කාන්තාවන්ගේ ජනනේද්‍රීය වීඩියෝ ගත කළේ යැයි කියන ශී්රලාංකික වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත් බව බි්රතාන්යය පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම වෛද්‍යවරයා ලන්ඩනයේ ට්රෆාල්ගා චතුරස්රයේ පඩිපෙල මත වාඩිවී සිට පඩිපෙල නැග එන හා බැස යන කාන්තාවන්ගේ සාය යටට සිය ජංගම දුරකථනයේ කැමරාව එල්ල කරමින් එම කාන්තාවන් වීඩියෝ ගත කරමින් සිට ඇතැයි සදහන්ය.
ජංගම දුරකථනය එහාට මෙහාට හරවමින් සිට ඇති බව කියන මොහුගේ හැසිරීම ගැන සැක සිතූ ට්රෆාල්ගා චතුරස්රයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිළධාරිනියක් මොහුගේ ජංගම දුරකථනය ඉල්ලා එය පරීක්ෂා කළ විටදී එහි තිබූ වීඩියෝ කිහිපයක් සොයා ගැනීමට හැකිව ඇතැයි පැවැසේ.ඒවායේ ඇයත් පඩිපෙල නගින බසින අවස්ථා සටහන්ව තිබී ඇතැයි කියැවේ.
වෛද්‍යවරයා ලන්ඩනයේ ඉම්පිරියල් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු ලෙස සේවය කරනා බව සදහන්ය.හෘද රෝග සම්බන්ධයෙන් වන පර්යේෂණයක්ද ආරම්භ කිරීමට ඔහු සූදානමින් සිට ඇතැයිද පැවැසේ.
A plain-clothes woman police constable, who noticed Dr Thilanga Kasun Iddamalgoda, behaving suspiciously, had arrested him as he sat on the steps of London’s Trafalgar Square.
source : lankadeepa.lk & http://www.emirates247.com/news/sri...er-secretly-filming-women-2013-07-11-1.513957

මනුස්සයට පාරේ බැහැල යන්න බැරි වෙයි,මනුස්සයාට වඩා මනුස්සයාගේ (ලංකාවේ හෝ එහේ ඉන්න) දෙමාපියන්ට...