දොස්තර සාෆි හින්ද ළමයි හම්බෙච්චි උන්

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    පර බල්ලෝ වඳ වෙලාම පල... වඳ ජාතික සක්කිලි... පිට ගිහිල්ලා අවජාතක දරැවන් වදලා ජාතිය බෝකරපු පොන්නපුලා..
    වද කතාව කරේ තියාගෙන හැමතැනම ගිනි තියපු අයියලා ගොඩක් හිටියේ හාමු ගාව ඒවාට අවුලක් නැත්ද 🤔
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    පර බල්ලෝ වඳ වෙලාම පල... වඳ ජාතික සක්කිලි... පිට ගිහිල්ලා අවජාතක දරැවන් වදලා ජාතිය බෝකරපු පොන්නපුලා..
    පල වෙශිගේ හම්බ බල්ලා යන තැනක දැන්ම. හේතුව තේරෙයි බොහොම ඉක්මනට.
     
    • Wow
    Reactions: Solo Rider

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,369
    113
    Ohio, USA
    සාෆිට නඩුව වැටෙන්නේ කෝටි ගාණක් හම්බ උනේ කොහොමද කියන්න බැරි උන නිසා නේද?

    https://mawbima.lk/2022/06/28/දොස්තර-සාෆි-නිෙදාස්-කොට/

    ඒ නඩුව තාම යනවා.
    විත්තිකරු වෙච්ච සාපි ටුවෙන් වරදකරු නොවන තාක්කල් එතුමාට හොරා කියලා කියන්න පුළුවන්ද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    පොඩ්ඩක් මේ කොමෙන්ට් කියපල්ලා
    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:

    දැන් ඔබතුමා කියන්නෙ ඔය වගේ සැත්කම් 4000 ක් කරන්න බෑමයි කියලද?

    සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්





    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:
    උබලට හිනා යන්නේ පුකෙන්🤣🤣🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,982
    113
    විත්තිකරු වෙච්ච සාපි ටුවෙන් වරදකරු නොවන තාක්කල් එතුමාට හොරා කියලා කියන්න පුළුවන්ද?
    ඒක නන් අහන්න වෙන්නේ ජෙප්පන්ගෙන් තමා උන් තමා ඔය ගැන හොඳටම දන්නේ.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    සාෆිට නඩුව වැටෙන්නේ කෝටි ගාණක් හම්බ උනේ කොහොමද කියන්න බැරි උන නිසා නේද?

    https://mawbima.lk/2022/06/28/දොස්තර-සාෆි-නිෙදාස්-කොට/

    ඒ නඩුව තාම යනවා.
    බදුර්දීන් ගේ සල්ලි නේ. මුගේම පක්ෂ එකෙක් නේ වමාරන්නේ එකෙක් ත මේ වගේ සල්ලි දීලා වූ අයේ සල්ලි දෙන්නේ නැතුව වුව මාර්පු සින් එකකුත් යනවා නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,982
    113
    dawasata 2.5M withara hoyanawalu pora. lagama dockek kiwwe.
    a salli gihin denne ammatalu
    ඒව නන් දන්නේ නෑ නඩුව තියෙන්නේ ඕකට කියල තමා දන්නේ.
    බදුර්දීන් ගේ සල්ලි නේ. මුගේම පක්ෂ එකෙක් නේ වමාරන්නේ එකෙක් ත මේ වගේ සල්ලි දීලා වූ අයේ සල්ලි දෙන්නේ නැතුව වුව මාර්පු සින් එකකුත් යනවා නේ
    පාස්කු කේස් එකත් එක්කම වගේ නේ ඕකත් ඇදුනේ.