දොස්තර හිඟය ඉවරයි, ටොයිලට් හෝදන්න ගිය අය ආපහු ඇවිත් 😄

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Itin ban mama itawada ituru karanawane ban :unsure: :unsure:. Etakota mama inneth ausiwalada :unsure::unsure:
    එහෙනම් බිමට ටයිල් කැට ටිකක් අල්ලගනින් පොන්නයො 🫠
    පුක කහගන්ඩ නියපොත්ත නෑ කයියනම් මිලියන ගනන් වලින්
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,403
    113
    ඔය අවුරුදු දෙකෙන් එන්නේ consultant වෙන්න ට්‍රේනින් යන එවුන්. ඒකෙනුත් එන්නේ බාගයකටත් අඩුවෙන්. ඒ ගොඩක් වෙලාවට family commitment තියෙන උන්. ඒකෙනුත් එන උන් bord of study approval එක අරන් ආයේ යනවා ට්‍රේන් උනු රටට කෙලින්ම consultant කෙනෙක් විදියට වැඩ කරන්න.

    දොස්තරකමට රට ගිය එකෙක්ට ආයේ ලංකාවට යන්න තරම් අහේනියක් නෑ. ලංකාවෙදි මම දවස් 365 ම on call පැය 24 ම අන්තිමට හිටියෙ Senior registrar කියන පෝස්ට් එකේ. මෙහේ සති දෙකකට පැය 76 යි වැඩ. 😅 නයිට් 7 ක් කලොත් සතියක් නිවාඩු. 😅 අවුරුද්දට සති 6 ක් කොහොමත් නිවාඩු පඩි සහිතව. එතකොට පඩිය මට ලංකාවෙදි මාසෙට ලක්ශ 2 යි අච්චර කඹුරලා. මෙහේ 37 % ක් ටැක්ස් කැපිලත් ලක්ශ 20 + එනවා. 😅 ඒකෙන් ගෙදරට ලක්ශ 4 ක් ගිහින්, කන්න බොන්න ඉන්ටර්නෙට්, ෆෝන් , ගෑස් , ඉන්ශුරන්ස් වලට වියදම් ගියාම තව ලක්ශ 2 ක් වගේ උපරිම. ඒ හොඳටම කාලා බීලා.ලක්ශ 14 ක් විතර ඉතුරුයි.. ඔය තවම මෙහෙ රෙගිස්ට්‍රාර් post එකේ සැලරි. කන්සල්ටන්ට් උනු ගමන් ඔය වගේ තුන් ගුණයක් පඩි.


    පව් බං මේකෙ ඩොකාලට බැන බැන ඉන්න අනාත උඹලා. හූල්ල හූල්ල පැලි පැලි හිටපල්ලා 😅

    මට තියෙන ලොකුම දේ බාටා දෙකක් දාගෙන , ශෝටක් ගහගෙන සුපර්මාකට් යන්න පුලුවන් ඇඳුමෙන් මිනිස්සු මනින දූපත් මානසිකත්වය තියන ගොබ්බයෝ නෑ.
    lankawedi laksha dekaida ban maasetama hambukale? umba private practice kale nadda???
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,340
    113
    ඩොලර් 3000 කින් (~LKR 600,000) පවුලකට මාසයක් ජීවත් වෙන්න පුලුවන්ද???... in Ausi :oo:
    Be
    Gedarata sathiyakata rent eka 500 - 600 AUD. Maseta gedaratama yanawa 2000 k 2400 k wage AUD. Ithiri 500n lewa kaalawath inna be. Infrastructure walata yana viyadam ekka kohomath be.
     
    • Like
    Reactions: RushAM

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඩොලර් 3000 කින් (~LKR 600,000) පවුලකට මාසයක් ජීවත් වෙන්න පුලුවන්ද???... in Ausi :oo:
    mata thaniyama idalath $5000 wage yanawa ban. mehemai ithin hariyata kamak kanne nathuwa adumak ganne nathuwa car ekak use karanne nathuwa bata dekai shortai gahagene jeewath wenawa nam puluwan athi.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,721
    113
    එහෙනම් බිමට ටයිල් කැට ටිකක් අල්ලගනින් පොන්නයො 🫠
    පුක කහගන්ඩ නියපොත්ත නෑ කයියනම් මිලියන ගනන් වලින්

    Mey thiyenne ponnayo tile allala. dan govisethak aran athey gahala nidaganin fail ponnaya 🤭 🤭

     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    හැම දොස්තර කෙනෙක්ම එහෙම නැහැ බං. සේවය කරන්නම බැදුණු දොස්තරලා අතලොස්සක් ඉන්නවා. දොස්තරලා විතරක් නෙවේ කොන්දොස්තර උනත් කරන රැකියාව ආසාවෙන් කරන්න ඕනේ. සල්ලි හොයන්න ඕනේ නිසා හරි ගෙදර කීමට හරි දොස්තර උනාම තමා ප්‍රශ්න.
     
    • Like
    Reactions: pavanruka

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Mey thiyenne ponnayo tile allala. dan govisethak aran athey gahala nidaganin fail ponnaya 🤭 🤭

    කාමරේට කැට ටිකක් අල්ලගෙන පොයි කෙලිනවා. ගොමටිකක්හරි ගාපන් එලියෙ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,721
    113
    කාමරේට කැට ටිකක් අල්ලගෙන පොයි කෙලිනවා. ගොමටිකක්හරි ගාපන් එලියෙ
    Dan ponnayate mulu gedarama photo gahala penanada ona? gihin pukey angilla gahan nidagani waruna 🤭 🤭
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,721
    113
    අයිය එක්ක රන්ඩු උනේ නැද්ද ලගදි
    Randu wenna deyak ne ponz. Okkoma lassanata settle karala kattiya dan ful athal ekey samagiyen innawa :yes::yes:. Umbata wage manaskia roga tiyena un nane ban apey paulwala 🤭🤭
     
    • Haha
    Reactions: asanka+++

    Sen-lu

    Well-known member
  • ලොල් කට්ටියම හොඳට චූන් වෙලා 😂. ඔය ගියපු උංගෙන් කීයක් ඇවිත්ද බං. ඒ අතර specialistල කීයක් ඉන්නවද දන්නෑ. මේකෙ ඉන්න උනුත් අර ලැට් පෝච්චි දීල රවට්ටන උං වගේ රවට්ටන්න පුළුවන්නෙ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Randu wenna deyak ne ponz. Okkoma lassanata settle karala kattiya dan ful athal ekey samagiyen innawa :yes::yes:. Umbata wage manaskia roga tiyena un nane ban apey paulwala 🤭🤭
    සීයා වලෙන් නැගිටලා ආවත් ඒකනම් වෙන්නෙ නෑ 🤣
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    lankawedi laksha dekaida ban maasetama hambukale? umba private practice kale nadda???
    මම MD එකක් කලා කන්සල්ටන්ට් වෙන්න. ඒකේ ට්‍රේනින් ඉවර උනු ගමන් මෙහෙට ආවා. කවදාවත් PP කරලා නෑ.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,480
    6,350
    113
    හැම දොස්තර කෙනෙක්ම එහෙම නැහැ බං. සේවය කරන්නම බැදුණු දොස්තරලා අතලොස්සක් ඉන්නවා. දොස්තරලා විතරක් නෙවේ කොන්දොස්තර උනත් කරන රැකියාව ආසාවෙන් කරන්න ඕනේ. සල්ලි හොයන්න ඕනේ නිසා හරි ගෙදර කීමට හරි දොස්තර උනාම තමා ප්‍රශ්න.
    සමහර එව්වො හිතන් ඉන්නෙ උන් දොස්තර උන පලියට රට දාලා නොගිය පලියට ප්‍රයිවට් ප්‍රැක්ටිස් නොකරපු පලියට අපි උන්ට වදින්න ඕන කියලා. ඕකුන් ඕනවට වඩා උඩ දාපු එකේ ප්‍රතිපල තමයි. වාසනාවට මම නිතර ම හම්බ වෙන කීප දෙනා නම් සිරාවට ම අඩු කුලේ attitudes නැති මිනිස්සු.එහෙම උන් නම් හරි ම අඩුයි.බහුතරේ ඉතින් අර ජාතිය තමයි