450 ක් යන්ඩ ගිහින්..! ආපහු ඇවිත් තියෙන්නේ 5 යි

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඕකුං ඕන නෑ. ඉස්සරහට ජවිපෙ සහෝදරවරු ස්වේච්ඡාවෙන් බේත් දෙයි
    ජේ වී පී එක අවාම රට ගිහින් ඉවරයි කියලා මම දන්න ඩොකෙක් කිව්වා. ඒ හින්දා දෑන් ඩොකාලා රට පෑනිල්ල වෑඩි වෙලාලු මොකද උන්ට ශුවර් ලු ජෙප්පෝ තමා දිනන්නේ කියලා
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    සල්ලි තියන උන් ඕවයින් කන්නෙ නෑ බන්
    මෙතනින් ඕඩර් කරපන්
    https://www.saaraketha.com/
    https://owita.lk/
    සල්ලි තියෙන උන් මෙතනින් පිටි ගන්නේ නෑ තමයි.ඔයවගේ තැන් කියක් ඇල්ලුවද පහුගිය අවුරුදු වල. ගොඩක් හොදයි කියන ප්ලේස් කියක් තිබ්බද? අනික තියෙන්නේ limited option නේ
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    කන්න කෑම ගන්න ගියාම තමයි කෙලවෙන්නේ, එළවලු හදන එකා ඌට ඉතුරු කරගෙන අනික්වට වස ගහනවා, හාල්, මාලූ හැම දේම එකයි. අන්තිමට ඔක්කොම රැවටිලා :lol:



    සල්ලි තියෙන අය සාමාන්‍ය මිනිස්සු කන බොන කෑම කන්නෙ නෑ බන්. ඒ අයට වෙනම මාකට් එකක් ලන්කාවේ තියෙනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    godakma un giye tax kelawilla nisa
    කොයි වෙලේද කොහොමද කොහොමද අඬන්නෙ කිය කිය බලාගෙන ඉඳපු එවුන් ටැස් වැඩී ටැස් වැඩී කිය කිය තමයි අඬන්න ගත්තේ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඒත් ඒත් දොස්තර බල්ලොන්ට රට ගිහින් ඉන්න බෑ. උන්ට ක්‍රොස් එක කාර් එකේ ගහන් පාරේ යන්න බෑ.උන්ට සමාජ පිලිගැනීම නෑ, උන්ට මෙහෙ වගේ අයිස් ගහන්න බෑ, උන්ට වැඩ බෑ, උන්ට ඉංග්‍රීසි බෑ. ඉහි ඉහි ඉහි :lol:


    ප.ලි : ඔය 450 කතාව නම් ඇත්ත වෙන්න ඇති මමත් ඔය 450 න් එකෙක් නිසා. හැබැයි 5 ට වඩා නම් ආයේ යනවා ලංකාවට.

    හැබැයි හොඳම වැඩේ ඒ එන උන්ගෙනුත් බහුතරයක් අය Bord approval එක ගත්තට පස්සේ ආයේ යනවා කෙලින්ම කන්සල්ටන්ට් පෝස්ට් වලට. :lol:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සල්ලි තියෙනව නම් ලන්කාවේ ඕනෑම දෙයක් ගන්න තියෙනවා. පට්ටම ආතල් එකේ ඉන්න පුළුවන්.

    උන් ඇත්තටම ගියේ මෙහෙ ඉන්න බැරුවම නෙවෙයි. උන්ගෙ විසේසන්න පට්ටම හිරිකිතයක් නැතුව නන්දසේන බැල්ලිගෙ පුතා වෙනුවෙන් පාවිච්චි කරා. මලපොතේ අකුරක් බැරි මිනිස්සු මුන් දිහා බලලා දොස්තර දේවයන් වහන්සේලත් නන්දසේනටනෙ කියලා උනුත් ඒ බලු කුක්කටම දුන්නා. දැන් අර මලපොතේ අකුරක් වත් බැරි එවුන් ඇවිල්ලා "දැල් ශැපධ" කියල කින්ඩියට කට කොනින් හිනා වෙලා අහනකොට මුන්ට මෙහෙ වසලා ඉන්න අමාරු උනා.

    අනිත් කාරනේ තමයි පුක දුන්න රාජපක්සලා රනිල්ගෙ බෙට්ට දිවෙන් හාරල ගන්නව දැක දැක උන්ට මෙහෙ ඉන්නෙ කොහොමද දන්න දන්න හැමෝම ඕකට කින්ඩිය දානවනේ.
    ගොඩක්ම උන් යන්නෙ ගෑනිගෙ බල කිරීමත් එක්ක බන් ලමයින්ට අනාගතයක් නෑ කියලා, ඒ උනාට ස්පෙෂලිස්ට්ලා ප්‍රයිවට් චැනල් කරලා දවසට ලක්ෂ ගනන් හම්බකරන විදියට ඉතින් හරියට ඉන්වෙස්ට් කරොත් ලමයි බිස්නස්මන්ලා, ඒත් ගොඩක් උන්ට ලමයවත් ඩොක්ට කෙනෙක් කරන්නනෙ ඕන ලෝකෙට පෙන්නන්න.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    ගොඩක්ම උන් යන්නෙ ගෑනිගෙ බල කිරීමත් එක්ක බන් ලමයින්ට අනාගතයක් නෑ කියලා, ඒ උනාට ස්පෙෂලිස්ට්ලා ප්‍රයිවට් චැනල් කරලා දවසට ලක්ෂ ගනන් හම්බකරන විදියට ඉතින් හරියට ඉන්වෙස්ට් කරොත් ලමයි බිස්නස්මන්ලා, ඒත් ගොඩක් උන්ට ලමයවත් ඩොක්ට කෙනෙක් කරන්නනෙ ඕන ලෝකෙට පෙන්නන්න.
    ඔව් ගෑනුන්ගෙ බලපෑමත් ගොඩක් තියෙනවා. හැමෝම යනකොට තමනුත් නොගියොත් හිතට අවුල්. ගෑනි නම් කාලයක් ගිහින් ගේමක් ගහලා තමන්ගෙ අම්මවයි තාත්තවයි ගන්නවා.

    දන්න එකෙක්ගේ අම්ම කාලයක් තිස්සෙ අසනීප වෙලා හිටියා. මූ ලන්කාවට ඇවිල්ලා ඌගේ මොනා හරි ඉඩකඩම් වැඩ බලලා කරලා අම්මවත් බලලා ගියා. මූ ගිහින් මාසෙකට විතර පස්සෙ අම්මා නැති උනා. ටිකට් එකේ ගාන වැඩියි කියලා ගෑනි තමන්ගෙ අම්මගෙ මරනෙට වත් එන්න දුන්නෙ නෑ. කිම්බට දිව දාගත්තු ගමන් ඉන්න පිරිමි. මූ අද ඊයේ රට ගිය කෙනෙක් නෙවෙයි.