ඩොලර් 3000 කින් (~LKR 600,000) පවුලකට මාසයක් ජීවත් වෙන්න පුලුවන්ද???... in Ausi 

Last edited:

එහෙනම් බිමට ටයිල් කැට ටිකක් අල්ලගනින් පොන්නයො 🫠Itin ban mama itawada ituru karanawane ban![]()
. Etakota mama inneth ausiwalada
![]()
lankawedi laksha dekaida ban maasetama hambukale? umba private practice kale nadda???ඔය අවුරුදු දෙකෙන් එන්නේ consultant වෙන්න ට්‍රේනින් යන එවුන්. ඒකෙනුත් එන්නේ බාගයකටත් අඩුවෙන්. ඒ ගොඩක් වෙලාවට family commitment තියෙන උන්. ඒකෙනුත් එන උන් bord of study approval එක අරන් ආයේ යනවා ට්‍රේන් උනු රටට කෙලින්ම consultant කෙනෙක් විදියට වැඩ කරන්න.
දොස්තරකමට රට ගිය එකෙක්ට ආයේ ලංකාවට යන්න තරම් අහේනියක් නෑ. ලංකාවෙදි මම දවස් 365 ම on call පැය 24 ම අන්තිමට හිටියෙ Senior registrar කියන පෝස්ට් එකේ. මෙහේ සති දෙකකට පැය 76 යි වැඩ.නයිට් 7 ක් කලොත් සතියක් නිවාඩු.
අවුරුද්දට සති 6 ක් කොහොමත් නිවාඩු පඩි සහිතව. එතකොට පඩිය මට ලංකාවෙදි මාසෙට ලක්ශ 2 යි අච්චර කඹුරලා. මෙහේ 37 % ක් ටැක්ස් කැපිලත් ලක්ශ 20 + එනවා.
ඒකෙන් ගෙදරට ලක්ශ 4 ක් ගිහින්, කන්න බොන්න ඉන්ටර්නෙට්, ෆෝන් , ගෑස් , ඉන්ශුරන්ස් වලට වියදම් ගියාම තව ලක්ශ 2 ක් වගේ උපරිම. ඒ හොඳටම කාලා බීලා.ලක්ශ 14 ක් විතර ඉතුරුයි.. ඔය තවම මෙහෙ රෙගිස්ට්‍රාර් post එකේ සැලරි. කන්සල්ටන්ට් උනු ගමන් ඔය වගේ තුන් ගුණයක් පඩි.
පව් බං මේකෙ ඩොකාලට බැන බැන ඉන්න අනාත උඹලා. හූල්ල හූල්ල පැලි පැලි හිටපල්ලා
මට තියෙන ලොකුම දේ බාටා දෙකක් දාගෙන , ශෝටක් ගහගෙන සුපර්මාකට් යන්න පුලුවන් ඇඳුමෙන් මිනිස්සු මනින දූපත් මානසිකත්වය තියන ගොබ්බයෝ නෑ.
Beඩොලර් 3000 කින් (~LKR 600,000) පවුලකට මාසයක් ජීවත් වෙන්න පුලුවන්ද???... in Ausi![]()
Accommodation free ඇති..Be
Gedarata sathiyakata rent eka 500 - 600 AUD. Maseta gedaratama yanawa 2000 k 2400 k wage AUD. Ithiri 500n lewa kaalawath inna be. Infrastructure walata yana viyadam ekka kohomath be.
mata thaniyama idalath $5000 wage yanawa ban. mehemai ithin hariyata kamak kanne nathuwa adumak ganne nathuwa car ekak use karanne nathuwa bata dekai shortai gahagene jeewath wenawa nam puluwan athi.ඩොලර් 3000 කින් (~LKR 600,000) පවුලකට මාසයක් ජීවත් වෙන්න පුලුවන්ද???... in Ausi![]()
accommodation free nam match ekal gahanna puluwan vevi. Habai ithuruwak nathi wevi wadiyaAccommodation free ඇති..![]()
කාමරේට කැට ටිකක් අල්ලගෙන පොයි කෙලිනවා. ගොමටිකක්හරි ගාපන් එලියෙ
Dan ponnayate mulu gedarama photo gahala penanada ona? gihin pukey angilla gahan nidagani warunaකාමරේට කැට ටිකක් අල්ලගෙන පොයි කෙලිනවා. ගොමටිකක්හරි ගාපන් එලියෙ
අයිය එක්ක රන්ඩු උනේ නැද්ද ලගදිDan ponnayate mulu gedarama photo gahala penanada ona? gihin pukey angilla gahan nidagani waruna![]()
![]()
Randu wenna deyak ne ponz. Okkoma lassanata settle karala kattiya dan ful athal ekey samagiyen innawaඅයිය එක්ක රන්ඩු උනේ නැද්ද ලගදි

. Umbata wage manaskia roga tiyena un nane ban apey paulwala සීයා වලෙන් නැගිටලා ආවත් ඒකනම් වෙන්නෙ නෑRandu wenna deyak ne ponz. Okkoma lassanata settle karala kattiya dan ful athal ekey samagiyen innawa. Umbata wage manaskia roga tiyena un nane ban apey paulwala
![]()
මම MD එකක් කලා කන්සල්ටන්ට් වෙන්න. ඒකේ ට්‍රේනින් ඉවර උනු ගමන් මෙහෙට ආවා. කවදාවත් PP කරලා නෑ.lankawedi laksha dekaida ban maasetama hambukale? umba private practice kale nadda???
සමහර එව්වො හිතන් ඉන්නෙ උන් දොස්තර උන පලියට රට දාලා නොගිය පලියට ප්‍රයිවට් ප්‍රැක්ටිස් නොකරපු පලියට අපි උන්ට වදින්න ඕන කියලා. ඕකුන් ඕනවට වඩා උඩ දාපු එකේ ප්‍රතිපල තමයි. වාසනාවට මම නිතර ම හම්බ වෙන කීප දෙනා නම් සිරාවට ම අඩු කුලේ attitudes නැති මිනිස්සු.එහෙම උන් නම් හරි ම අඩුයි.බහුතරේ ඉතින් අර ජාතිය තමයිහැම දොස්තර කෙනෙක්ම එහෙම නැහැ බං. සේවය කරන්නම බැදුණු දොස්තරලා අතලොස්සක් ඉන්නවා. දොස්තරලා විතරක් නෙවේ කොන්දොස්තර උනත් කරන රැකියාව ආසාවෙන් කරන්න ඕනේ. සල්ලි හොයන්න ඕනේ නිසා හරි ගෙදර කීමට හරි දොස්තර උනාම තමා ප්‍රශ්න.
wesige puthalata mona rateda ban mehema sapata inna puluwan. kalakanni