450 ක් යන්ඩ ගිහින්..! ආපහු ඇවිත් තියෙන්නේ 5 යි

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    450 ක් යන්ඩ ගිහින්..!

    ගිය අය ආපහු එනවා කිව්වත්
    මේ දක්වා ඇවිත් තියෙන්නේ
    විශේෂඥ වෛද්‍යවරු පහක් පමණයි.
    රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරු නැවත පැමිණීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වී ඇතැයි, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී.විජේසූරිය මහතා පසුගියදා ප්‍රකාශ කලද, සංඛ්‍යා දත්ත අනුව ඒ බව තහවුරු කිරීමට ඔහු අපොහොසත් ව තිබේ.

    විශේෂඡ වෛද්‍යවරු රැසක් ආර්ථික අර්බුදයත් සමග රට හැර ගිය අතර, මේ දක්වා යළි පැමිණ ඇත්තේ ඉන් විශේෂඥ වෛද්‍යවරු පස් දෙනෙකු පමණක් බව ඩේලි මිරර් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කරයි.

    පසුගිය වසරේ රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරු සංඛ්‍යාව හා සසදා බැලීමේ දී විශේෂඥ වෛද්‍යවරු පස් දෙනෙකු- යළි සේවයට වාර්තා කිරීම නැවත යහපත් තත්ත්වයක් උදා වෙමින් තිබෙනවා යැයි කීමට තරම් සාධාරණ තත්ත්වයක් නොවන බව, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ද පවසා තිබේ.

    2022 වසරේ අග භාගයේ සිට මේ දක්වා විශේෂඥ වෛද්‍යවරු 450 කට ආසදන්න ප්‍රමාණයක් රට හැර ගොස් තිබේ. ඊට අමතරව, තවත් විශේෂඥ වෛද්‍යවරු 750 දෙනෙකු පමණ පුහුණු සැසි සදහා සහභාගී වීමට විදෙස්ගත වීමට සූදානමින් සිටින බව පැවසේ.

    kcwhpd.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    සල්ලි තියෙනව නම් ලන්කාවේ ඕනෑම දෙයක් ගන්න තියෙනවා. පට්ටම ආතල් එකේ ඉන්න පුළුවන්.

    උන් ඇත්තටම ගියේ මෙහෙ ඉන්න බැරුවම නෙවෙයි. උන්ගෙ විසේසන්න පට්ටම හිරිකිතයක් නැතුව නන්දසේන බැල්ලිගෙ පුතා වෙනුවෙන් පාවිච්චි කරා. මලපොතේ අකුරක් බැරි මිනිස්සු මුන් දිහා බලලා දොස්තර දේවයන් වහන්සේලත් නන්දසේනටනෙ කියලා උනුත් ඒ බලු කුක්කටම දුන්නා. දැන් අර මලපොතේ අකුරක් වත් බැරි එවුන් ඇවිල්ලා "දැල් ශැපධ" කියල කින්ඩියට කට කොනින් හිනා වෙලා අහනකොට මුන්ට මෙහෙ වසලා ඉන්න අමාරු උනා.

    අනිත් කාරනේ තමයි පුක දුන්න රාජපක්සලා රනිල්ගෙ බෙට්ට දිවෙන් හාරල ගන්නව දැක දැක උන්ට මෙහෙ ඉන්නෙ කොහොමද දන්න දන්න හැමෝම ඕකට කින්ඩිය දානවනේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709

    Free education abolish karala, student loans introduce kalanam kaatawath asaadaranayak ne.
     
    • Like
    Reactions: elajani

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රනිලුයි මහින්දයි උන්ගේ හෙන්චයියෝ ටිකයි මවුන්ට් එලිසබෙත් යයි උබලගේ බදු සල්ලි වලින්. ඩොක්කුන්ට බැන බැන ගූ හෝදන වහල්ලු ටික සදා සොත්ති.
     
    • Like
    Reactions: aggregate

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Othana special karanna rajayen salli gaththa, hospital eke time eke horen private karapu, hospital eke private clinic ekata apu nathi minissunt a kapilla dapu ponnayo natuwa athi nedA
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සල්ලි තියෙනව නම් ලන්කාවේ ඕනෑම දෙයක් ගන්න තියෙනවා. පට්ටම ආතල් එකේ ඉන්න පුළුවන්.
    එහෙම නෑ බන්

    මට කනේ අමාරුවක් හැදිලා බෙහෙත් ගත්තා. චැනල් කරන්න ඉන්නෙ දොස්තරලා කීපදෙනයි.

    කනට දාන්න කියල දුන්න බෙහෙත (Ofloxacin) කිසිම ෆාමසියක නෑ. ආපහු දොස්තරව හොයාගෙන ගිහින් වෙන බෙහෙතක් ලියාගත්ත.

    නිකමට echannelling ගිහින් බලපන් General Surgeonල කීදෙනෙක් available කියල!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    එහෙම නෑ බන්

    මට කනේ අමාරුවක් හැදිලා බෙහෙත් ගත්තා. චැනල් කරන්න ඉන්නෙ දොස්තරලා කීපදෙනයි.

    කනට දාන්න කියල දුන්න බෙහෙත (Ofloxacin) කිසිම ෆාමසියක නෑ. ආපහු දොස්තරව හොයාගෙන ගිහින් වෙන බෙහෙතක් ලියාගත්ත.

    නිකමට echannelling ගිහින් බලපන් General Surgeonල කීදෙනෙක් available කියල!
    උබලට එච්චරට ආදරේ කරන් එවුන් නේද නෙවිල් එකට කේස් ඇද්දෙ. දැන් දොස්තරුත් නෑ ගොඩ ඩොස්තරුත් නෑ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කටින් නාට්‍ය පෙන්නනවා විතරයි.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සල්ලි තියෙනව නම් ලන්කාවේ ඕනෑම දෙයක් ගන්න තියෙනවා. පට්ටම ආතල් එකේ ඉන්න පුළුවන්.

    උන් ඇත්තටම ගියේ මෙහෙ ඉන්න බැරුවම නෙවෙයි. උන්ගෙ විසේසන්න පට්ටම හිරිකිතයක් නැතුව නන්දසේන බැල්ලිගෙ පුතා වෙනුවෙන් පාවිච්චි කරා. මලපොතේ අකුරක් බැරි මිනිස්සු මුන් දිහා බලලා දොස්තර දේවයන් වහන්සේලත් නන්දසේනටනෙ කියලා උනුත් ඒ බලු කුක්කටම දුන්නා. දැන් අර මලපොතේ අකුරක් වත් බැරි එවුන් ඇවිල්ලා "දැල් ශැපධ" කියල කින්ඩියට කට කොනින් හිනා වෙලා අහනකොට මුන්ට මෙහෙ වසලා ඉන්න අමාරු උනා.

    අනිත් කාරනේ තමයි පුක දුන්න රාජපක්සලා රනිල්ගෙ බෙට්ට දිවෙන් හාරල ගන්නව දැක දැක උන්ට මෙහෙ ඉන්නෙ කොහොමද දන්න දන්න හැමෝම ඕකට කින්ඩිය දානවනේ.
    pita ratawaladi hambunamath ahanna ona sir ge potha kiawala suranthayata path unada eelanga harakata kade yanna kawadda lankawata yanne kiala.
     
    • Haha
    Reactions: ruchira55

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    ඕකුන් ගෙ ගෙවල් ගිනිතියන්න ඕනෙ
    ආයෙ අරගලයක් නෑනේ
     
    • Haha
    Reactions: neyohk

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    සල්ලි තියෙනව නම් ලන්කාවේ ඕනෑම දෙයක් ගන්න තියෙනවා. පට්ටම ආතල් එකේ ඉන්න පුළුවන්.
    කන්න කෑම ගන්න ගියාම තමයි කෙලවෙන්නේ, එළවලු හදන එකා ඌට ඉතුරු කරගෙන අනික්වට වස ගහනවා, හාල්, මාලූ හැම දේම එකයි. අන්තිමට ඔක්කොම රැවටිලා :lol:

    • Like
    Reactions: ruchira55

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කන්න කෑම ගන්න ගියාම තමයි කෙලවෙන්නේ, එළවලු හදන එකා ඌට ඉතුරු කරගෙන අනික්වට වස ගහනවා, හාල්, මාලූ හැම දේම එකයි. අන්තිමට ඔක්කොම රැවටිලා :lol:

    සල්ලි තියන උන් ඕවයින් කන්නෙ නෑ බන්
    මෙතනින් ඕඩර් කරපන්
    https://www.saaraketha.com/
    https://owita.lk/
     
    • Like
    Reactions: ruchira55