දොස්තර හිඟය ඉවරයි, ටොයිලට් හෝදන්න ගිය අය ආපහු ඇවිත් 😄

EVC

Well-known member
  • Sep 15, 2008
    29,018
    21,233
    113
    උදේට ඉස්පිරිතාලේ මේලෝ වැඩක් නොකර හවසට ගිහිල්ලා හොඳ නින්දක් දාලා ඊට පස්සේ රෑ වෙනකං ප්‍රයිවෙට් ප්‍රක්ටිස් කරන, ඔය කියන විදියට පරේත් පාස් එක ගහගෙන, නලාව කරේ දාගෙන සොසල් ස්ටේටස් වලට වහා වැටිලා ඉන්න එවුන් ටික ලංකාවේ ඉතුරු වෙයි...

    මහන්සිවෙල ආන්ඩුවේ ඉස්පිරිතාලේ වැඩ කරපු සහ කරන ගොඩක් උන් තාමත් යනවා...

    😔
    මහන්සිවෙල ආන්ඩුවේ ඉස්පිරිතාලේ වැඩ කරපු

    puken hina yanne mewata 😁 😁
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    Ae bn yanne?
    පත්වීමක් හඹුනොත් මොණරාගලට අම්පාරට, උන් කොහොම ද වැඩට යන්නේ, quarters නෑ, අලුතින් වාහන ගන්න විධියක් නෑ, ඔය අස්සේ වයිපෙරේත් කීවොත් මෙහෙ ඉදලා වැඩක් නෑ කියලා .. ✈️

    මහන්සිවෙල ආන්ඩුවේ ඉස්පිරිතාලේ වැඩ කරපු

    puken hina yanne mewata 😁 😁
    ඒක තමා කිවේ උන් යනවා කියලා.. දකින්න ඉතුරු වෙන්නේ නෑ 🤣🤣
    ------ Post added on Mar 13, 2024 at 6:08 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    උදේට ඉස්පිරිතාලේ මේලෝ වැඩක් නොකර හවසට ගිහිල්ලා හොඳ නින්දක් දාලා ඊට පස්සේ රෑ වෙනකං ප්‍රයිවෙට් ප්‍රක්ටිස් කරන, ඔය කියන විදියට පරේත් පාස් එක ගහගෙන, නලාව කරේ දාගෙන සොසල් ස්ටේටස් වලට වහා වැටිලා ඉන්න එවුන් ටික ලංකාවේ ඉතුරු වෙයි...

    මහන්සිවෙල ආන්ඩුවේ ඉස්පිරිතාලේ වැඩ කරපු සහ කරන ගොඩක් උන් තාමත් යනවා...

    😔

    :yes:

    සමහර බයියොන්ට ඒක තේරුම් ගන්න වෙන්නෙත් නෑ. මොකද එතකොට පරලොව ගිහින්. :lol: අනිත් බයියන්ට තේරුම් යනකොට කරන්න දේකුත් නෑ. මං නං කැමතියි තැරි මෝඩ මූසල බයියන්ට එහෙම වෙනවට. කොච්චර කිව්වත් ඉල්ලන් හුka ගන්නවනං කරන්න දෙයක් නෑනෙ.

    මට නං දුක සහ මං කතා කරන්නෙ ඉල්ලන් හුka ගන්න කැමති නැති ඒත් බයියන්ගෙ බහුතර මතය නිසා වෙන කරන්න දෙයක් නැති වෙලා ඉන්න උන් වෙනුවෙන්. (මමත් ඇතුලුව) :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113
    ඉන්දියන් චනීයිස් අයත් එක්ක කම්පිටිෂන් එක වැඩිලු උන්ට ප්‍රොෆෙෂනල් ලයිෆ් එක ඇරුනහම වෙන දෙයක් නැතිලු ඒක නිසා සෑහෙන්න ස්ට්‍රෙස්ලු. ලංකාවේ නම් නිදහසේ තමන්ට ඕන විදියට ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකක් කරගෙන ඉන්න පුළුවන්ලු.
    Danna ekekge gaani ausi giya, Gihin 2 years walin aawa. Ai kiyala awuhama mehe wage newi ehe patta stresslu unta, Mehe wage athal ekey beheth denne nalu, dawasta patientsla adu gaanak balanne, podi detath prashna 100k witara ahanawalu. Padekata ganan ganne nalu. sarala kathawa lankaawa tiyena dewathwayen salakeema ehe naalu :lol: :lol: :lol:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Danna ekekge gaani ausi giya, Gihin 2 years walin aawa. Ai kiyala awuhama mehe wage newi ehe patta stresslu unta, Mehe wage athal ekey beheth denne nalu, dawasta patientsla adu gaanak balanne, podi detath prashna 100k witara ahanawalu. Padekata ganan ganne nalu. sarala kathawa lankaawa tiyena dewathwayen salakeema ehe naalu :lol: :lol: :lol:

    kohomath PP karana ekekta lankawe loku salliyak hoyanna puluwan. 1 million per month lesiyenma puluwan

    Ausi wala salary honda unata padiyen loku ganak tax. Living cost hondatama wadiy. Ithin e hethuwai, lankawe wage status eka nathi ekai dekama gaththama lankawata apahu ena eka sadaranayi.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Danna ekekge gaani ausi giya, Gihin 2 years walin aawa. Ai kiyala awuhama mehe wage newi ehe patta stresslu unta, Mehe wage athal ekey beheth denne nalu, dawasta patientsla adu gaanak balanne, podi detath prashna 100k witara ahanawalu. Padekata ganan ganne nalu. sarala kathawa lankaawa tiyena dewathwayen salakeema ehe naalu :lol: :lol: :lol:
    අපිට බැරිද රටක් වශයෙන් ඒ යන දොස්තර මහත්වරුන්ට ඒ රටෙත් වාහනයේ දොස්තර බැජ් එක ගහගන යන අවශය පහසුකම් සලසලා දෙන්න?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113
    kohomath PP karana ekekta lankawe loku salliyak hoyanna puluwan. 1 million per month lesiyenma puluwan

    Ausi wala salary honda unata padiyen loku ganak tax. Living cost hondatama wadiy. Ithin e hethuwai, lankawe wage status eka nathi ekai dekama gaththama lankawata apahu ena eka sadaranayi.

    Kalin kiyala athi godak than wala, Ausi wala ekek hamba karala duwanna amarui. Denamma hamba karanna ona, tax loku gaanak gewanna tiyenawa. Hena frugal widiyata inna ona. Lankawe wage salli wisi karanna giyoth kela wenawa. PP karnana be mama hitanne. Ehe ehema tradition ekak ne. Hama ekatama hospital walata duwanawa minissu. e athin baluwama lankaawe tiyena athal eka ehe ne.

    අපිට බැරිද රටක් වශයෙන් ඒ යන දොස්තර මහත්වරුන්ට ඒ රටෙත් වාහනයේ දොස්තර බැජ් එක ගහගන යන අවශය පහසුකම් සලසලා දෙන්න?

    Ehe inna lat hodana unta tama kiyanna wenne 🤭 🤭
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Foreign Training ගිහින් ලංකාවට ආව දොස්තරලා ගැන නොදන්න එලකිරි වහල්ලු දාපු පෝස්ට් දැක්කම පුකෙන් හිනා. 😅

    බාගෙට පිරුණු වතුර කළ තමයි චොක චොක ගගා සද්දේ එන්නේ. 😅
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,413
    5,116
    113
    Doctor කෙනෙක් වෙන්න ගන්න මහන්සියෙ හැටියට social status එකක් බලාපොරොත්තු වෙන එකේ වැරද්දක් නෑ නේ
     
    • Haha
    Reactions: Mr.dark and errors

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    Doctor කෙනෙක් වෙන්න ගන්න මහන්සියෙ හැටියට social status එකක් බලාපොරොත්තු වෙන එකේ වැරද්දක් නෑ නේ
    බලාපොරොත්තු වෙන එක අවුලක් නැහැ. ඒක හම්බවෙන්නේ නැති එකනේ අවුල. දුඹුරු හම තියන එකෙක් සුද්දෙගේ ඉස්සරහට ගිහිල්ල අයිම් අ ඩොක්ටර් යූ ශුඩ් රෙස්පෙක්ට් මී කිව්වොත් සුද්දා මැද ඇඟිල්ල තමයි උස්සන්නේ :ROFLMAO:
     
    • Haha
    Reactions: inranasingha

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    බම්බුව තමයි බන්. මාසෙකට 30-40 තාම යනවා. ඔය අපහු එනවා කියන්නේ අවුරුදු 2 විසේසඥ පුහුණුවට යන උන්. ඔය AMC කරලා PLAB කරලා ඔසී UK නිව්සිලන්ඩ් සිංග ඩෙන්මාර්ක් යන උන් අයේ එන්නේ නෑ. ඕමාන් මාලේ ඩුබායි සීචේල්ස් වගේ යන උන් තමයි අයේ එන්නේ. නැත්තන් ඉංග්‍රීසි බැරි, වැඩබැරි උන් තමයි.

    ඔය එක එකා කියන ඒවා අහල වැඩක් නෑ. ශ්‍රී ලංකා වෛද්‍ය සබාවෙන් certificate ඔෆ් good standing ගන්න ගාන බලන්න කියපන්. එකෙන් ආසන්නව කියන්න පුළුවන් යන ගාන.

    ඔය යන උන්ට යන්න දීපල්ලා බන්. උන් ගිහින් කක්කුස්සි හෙදුවත් අනික් උන්ට වැඩක් නැනේ.
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    Doctor කෙනෙක් වෙන්න ගන්න මහන්සියෙ හැටියට social status එකක් බලාපොරොත්තු වෙන එකේ වැරද්දක් නෑ නේ
    අනිවා ඒක තේරෙන්නේත් උබ වගේ a/l fail උන්ට තමා
     
    • Haha
    Reactions: Voldemort Bro