දොස්තර ෆක්කු...

lilman

Well-known member
  • May 10, 2009
    41,430
    55,479
    113
    Colombo
    තාත්තට stroke එකක් ආව මචන්.එක සැරේටම විකාර කියවන්න ගත්ත.

    පෙරේද රෑ 9 ට hospital අරන් ගියා.වාට්ටුවෙ හිටියෙ අලුත් පත්වීම් දොස්තරල.කිසිම බේතක් දෙන්න බෑ ලොකු ඩොක්ට එනකම් ඉන්න කීව්ව.

    රෑ 9 ඉඳල පහුවදා දවල් 2 විතර වෙනකම් කිසිම බේතක් නොදී තිබ්බ.තාත්ත යටි ගිරියෙන් කෑ ගගහ හිටියෙ.පක්කු නිකන් වත් බැලුවෙ නෑ.

    ඒයෙ රෑ C.T Scan කලා.අද කියනව stroke එකක ලක්ශන තියනවලු. :(

    කැරිම දුකයි මචන්ලා.දැන් කට ඇරගෙන හුස්ම ගන්නව විතරයි. කිසිම හැල හොල්මනක් නෑ :(

    මේ පක්කුන්ට දෙයියො කියල වැඳගෙන යන්නෙ ඇයි බන් අපි ?? :(
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,360
    2,243
    113
    California
    නීතියෙන් අත තියන්න බැරි බව දන්නවා, strike වලදි army දාලා replace කරන්න පුලුවන් role එකක් නෙමෙයි
    ඉතින් මොන මගුලටද නැහීගෙන රෑ වැඩ කරන්නේ :sorry:

    sorry machan... i feel you
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,078
    11,494
    113
    තාත්තට stroke එකක් ආව මචන්.එක සැරේටම විකාර කියවන්න ගත්ත.

    පෙරේද රෑ 9 ට hospital අරන් ගියා.වාට්ටුවෙ හිටියෙ අලුත් පත්වීම් දොස්තරල.කිසිම බේතක් දෙන්න බෑ ලොකු ඩොක්ට එනකම් ඉන්න කීව්ව.

    රෑ 9 ඉඳල පහුවදා දවල් 2 විතර වෙනකම් කිසිම බේතක් නොදී තිබ්බ.තාත්ත යටි ගිරියෙන් කෑ ගගහ හිටියෙ.පක්කු නිකන් වත් බැලුවෙ නෑ.

    ඒයෙ රෑ C.T Scan කලා.අද කියනව stroke එකක ලක්ශන තියනවලු. :(

    කැරිම දුකයි මචන්ලා.දැන් කට ඇරගෙන හුස්ම ගන්නව විතරයි. කිසිම හැල හොල්මනක් නෑ :(

    මේ පක්කුන්ට දෙයියො කියල වැඳගෙන යන්නෙ ඇයි බන් අපි ?? :(
    Hope he recovers soon!
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,360
    2,243
    113
    California
    කුරුණෑගල
    Kurunegala teaching hospital?

    1746456866275.png

    just three weeks ago :oo: hukana hospital ekakne
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,751
    26,167
    113
    Stroke නම් කල් ගියා වැඩියි බං.... CT එක විනාඩි 30න් වගේ ගන්න ඕනේ. Nurologist එළියේ චැනල් කරලා කතාව කියන්න. සල්ලි අව්ලක් නැත්නම් නුවර අසිරි අරන් පලයන්
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,669
    3,399
    113
    Bandarawela
    ඕව නතින් බන් උන්ට. මේ ලගදිත් අයියලාගේ හොස්පිටල් එකට රෑ සීනි අඩුවෙලා ලෙඩෙක් ගෙනත් දොස්තරය නින්දෙන් නැගිටලා ඇවිත් පැය 2ක් දුර හොස්පිටල් එකකට ට්‍රාන්සර් කරලා. ග්ලුකෝස් පැකට් එකෙන් බේරගන්න තිබ්බ ලෙඩේ තව ටිකෙන් පෙට්ටියෙන් ගෙදර යන්නේ. RD phone එකෙන් කුණුහරුපෙන් බැන්නලු . එච්චරයි.