තාත්තට stroke එකක් ආව මචන්.එක සැරේටම විකාර කියවන්න ගත්ත.
පෙරේද රෑ 9 ට hospital අරන් ගියා.වාට්ටුවෙ හිටියෙ අලුත් පත්වීම් දොස්තරල.කිසිම බේතක් දෙන්න බෑ ලොකු ඩොක්ට එනකම් ඉන්න කීව්ව.
රෑ 9 ඉඳල පහුවදා දවල් 2 විතර වෙනකම් කිසිම බේතක් නොදී තිබ්බ.තාත්ත යටි ගිරියෙන් කෑ ගගහ හිටියෙ.පක්කු නිකන් වත් බැලුවෙ නෑ.
ඒයෙ රෑ C.T Scan කලා.අද කියනව stroke එකක ලක්ශන තියනවලු.
කැරිම දුකයි මචන්ලා.දැන් කට ඇරගෙන හුස්ම ගන්නව විතරයි. කිසිම හැල හොල්මනක් නෑ
මේ පක්කුන්ට දෙයියො කියල වැඳගෙන යන්නෙ ඇයි බන් අපි ??

hukana hospital ekakne