ඩොක්ටස්ලගේ පඩි අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕන කියල මම නම් කියන්නේ. තිස්දාහක් නෙවෙයි ලක්ෂයක් වැඩි කලත් කමක් නැහැ. මොකද එයාල AL කරන කාලෙත් සෑහෙන මහින්සි වෙලා කැම්පස් ඉන්න කාලෙත් සෑහෙන්න මහන්සි වෙලා අමාරුම ඩිග්රියක් කරලා ආපහු කරන්නෙත් අනිත් අයට වඩා ගොඩක් අමාරු ස්ට්රෙස් රස්සාවක්. තමන්ගේ ගෙවල් වල අය ගැනවත් හරියට හොයන්න වෙලාවක් නැහැ. ඒක නිසා ඒ කරන කැප කීරීමට හරියන්න පඩි වැඩි වෙන්න ඕන කියල මමනම් කියන්නේ. හැමෝටම ඩොක්ට කෙනෙක් වෙන්නත් බැහැනේ. අනිත් මොන රස්සාව කරන උන් නැති උනත් ඩොක්ටස්ල නැතුව අපිට ජිවත් වෙන්නත් බැහැ.
drug mafia eke eliyata dapu phrase ekak...