දොස්ත්රලගේ පඩි

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    ඩොක්ටස්ලගේ පඩි අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕන කියල මම නම් කියන්නේ. තිස්දාහක් නෙවෙයි ලක්ෂයක් වැඩි කලත් කමක් නැහැ. මොකද එයාල AL කරන කාලෙත් සෑහෙන මහින්සි වෙලා කැම්පස් ඉන්න කාලෙත් සෑහෙන්න මහන්සි වෙලා අමාරුම ඩිග්රියක් කරලා ආපහු කරන්නෙත් අනිත් අයට වඩා ගොඩක් අමාරු ස්ට්‍රෙස් රස්සාවක්. තමන්ගේ ගෙවල් වල අය ගැනවත් හරියට හොයන්න වෙලාවක් නැහැ. ඒක නිසා ඒ කරන කැප කීරීමට හරියන්න පඩි වැඩි වෙන්න ඕන කියල මමනම් කියන්නේ. හැමෝටම ඩොක්ට කෙනෙක් වෙන්නත් බැහැනේ. අනිත් මොන රස්සාව කරන උන් නැති උනත් ඩොක්ටස්ල නැතුව අපිට ජිවත් වෙන්නත් බැහැ.
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    Apoooo athii huththoo.
    Mona adiaawakda me
    උඹ ජීවිතේට දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් අරගෙන නැද්ද ?
    ඒ රස්සාව උබට කරන්න පුලුවන්ද ?

    උබලට දැන් රණ විරුවො අමතකයි
    උන් මොක්කුද
    ------ Post added on Jan 11, 2024 at 3:07 PM
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    උඹ ජීවිතේට දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් අරගෙන නැද්ද ?
    ඒ රස්සාව උබට කරන්න පුලුවන්ද ?

    ------ Post added on Jan 11, 2024 at 3:07 PM

    Hari hari docala tamai porawal. Anik un okkoa ponnayooo
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    ලංකාවේ ඩොක්ටස්ල අනිත් රටවල් වලින් හෝ ගාල ගන්නවා. පඩි වැඩි නොකලොත් සේරම ඩොක්ටසලා රටින් යයි. උබලට සිංහල වෙද්දුන්ගෙන් තමයි බෙහෙත් ගන්න වෙන්නේ. :ROFLMAO:
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,493
    113
    Colombo
    ඩොක්ටස්ලගේ පඩි අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕන කියල මම නම් කියන්නේ. තිස්දාහක් නෙවෙයි ලක්ෂයක් වැඩි කලත් කමක් නැහැ. මොකද එයාල AL කරන කාලෙත් සෑහෙන මහින්සි වෙලා කැම්පස් ඉන්න කාලෙත් සෑහෙන්න මහන්සි වෙලා අමාරුම ඩිග්රියක් කරලා ආපහු කරන්නෙත් අනිත් අයට වඩා ගොඩක් අමාරු ස්ට්‍රෙස් රස්සාවක්. තමන්ගේ ගෙවල් වල අය ගැනවත් හරියට හොයන්න වෙලාවක් නැහැ. ඒක නිසා ඒ කරන කැප කීරීමට හරියන්න පඩි වැඩි වෙන්න ඕන කියල මමනම් කියන්නේ. හැමෝටම ඩොක්ට කෙනෙක් වෙන්නත් බැහැනේ. අනිත් මොන රස්සාව කරන උන් නැති උනත් ඩොක්ටස්ල නැතුව අපිට ජිවත් වෙන්නත් බැහැ.
    ඕකුන්ට වෙන රටවල දෙන සමාජ තත්වෙම තමයි ලංකාවෙත් දෙන්න ඕන..පොරවල් ලෙස ජීවත් වෙන එක නවත්තන්න ඕන..අනිත් සමාජයේ මිනිසු වගේම සාමාන්‍ය මිනිසසු ලෙස ජීවත් වෙන්න සලස්වන්න ඕන...දොස්තර කියල අලිපුකෙන් ඇවිල්ලා නෑනේ..අනික අපි කියල නෙමෙයිනේ උන් බයෝ කරලා දොස්තරලා වුනේ..එක්කො උන්ට ආස හිතිලා නැත්තම් පඩි ගැන හිතලා...අනික දොස්තර වුනා කියලා අහිංසක මිනිස්සු ඇපේට තියල උන්ගේ අයිතීන් ඉල්ලන එක පොන්න කැරි වේසියන්ගේ වැඩ..උන්ට අයිතීන් දිනාගන්න ඕන නම් නැත්තම් වෙනසක් කරන්න ඕන නම් මැති ඇමති මණ්ඩලේ ගෙවල් ඉස්සර නැත්තම් පාර්ලිමේනුතව වට කරන්න කියපන්..අර අහිංසක මිනිස්සුව ඇපෙට් තියන් පුක් ගහන්නේ මොක පකටද? හැබැයි ඕකුන් අයිතීන් ඉල්ලන්න කියලා මිනිස්සු ඇපේට තියන් නටන්න ගිහං එකෙක් දෙන්නෙක් පිහි පාරව්ලමන්න පාරවල් වෙඩි කෑවම අනිත් එවුන් මේ රටින් පනින්නේ රලවුන්ටත් වඩා වේගෙන්...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,951
    12,013
    113
    ලංකාවේ ඩොක්ටස්ල අනිත් රටවල් වලින් හෝ ගාල ගන්නවා. පඩි වැඩි නොකලොත් සේරම ඩොක්ටසලා රටින් යයි. උබලට සිංහල වෙද්දුන්ගෙන් තමයි බෙහෙත් ගන්න වෙන්නේ. :ROFLMAO:
    hutto doctor thama migrate wenna, PR ganna amaruma rassawa mokada eka eka ratawala standard wenas.. ewata exam karanna ona.. $3000 withara yanawa basic exam walatama.. exam ekata maasa ganak padam karala ready wenna ona.. exam liyanna flight book karan rata yanna ona..
    rata giyath PR gannath thawa exam karan, ehe experience hadan dangalanna ona,
    mehe wage out una gaman rajaye job naha, hospital walata apply kara kara, interview face kara kara puka denna ona..

    eeta lesiyata welding, AC, motor mechanic, chef, engineer, IT, caregiver almost hama ekamatama migrate wenna, PR ganna puluwan..
     
    Last edited:

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    ඕකුන්ට වෙන රටවල දෙන සමාජ තත්වෙම තමයි ලංකාවෙත් දෙන්න ඕන..පොරවල් ලෙස ජීවත් වෙන එක නවත්තන්න ඕන..අනිත් සමාජයේ මිනිසු වගේම සාමාන්‍ය මිනිසසු ලෙස ජීවත් වෙන්න සලස්වන්න ඕන...දොස්තර කියල අලිපුකෙන් ඇවිල්ලා නෑනේ..අනික අපි කියල නෙමෙයිනේ උන් බයෝ කරලා දොස්තරලා වුනේ..එක්කො උන්ට ආස හිතිලා නැත්තම් පඩි ගැන හිතලා...අනික දොස්තර වුනා කියලා අහිංසක මිනිස්සු ඇපේට තියල උන්ගේ අයිතීන් ඉල්ලන එක පොන්න කැරි වේසියන්ගේ වැඩ..උන්ට අයිතීන් දිනාගන්න ඕන නම් නැත්තම් වෙනසක් කරන්න ඕන නම් මැති ඇමති මණ්ඩලේ ගෙවල් ඉස්සර නැත්තම් පාර්ලිමේනුතව වට කරන්න කියපන්..අර අහිංසක මිනිස්සුව ඇපෙට් තියන් පුක් ගහන්නේ මොක පකටද? හැබැයි ඕකුන් අයිතීන් ඉල්ලන්න කියලා මිනිස්සු ඇපේට තියන් නටන්න ගිහං එකෙක් දෙන්නෙක් පිහි පාරව්ලමන්න පාරවල් වෙඩි කෑවම අනිත් එවුන් මේ රටින් පනින්නේ රලවුන්ටත් වඩා වේගෙන්...
    ඕනම රටක දොස්තර කෙනෙක් කිව්වම ඒ බුද්ධියට ලොකු පිළිගැනීමක් තියනවා.

    hutto doctor thama migrate wenna, PR ganna amaruma rassawa mokada eka eka ratawala standard wenas.. ewata exam karanna ona.. $3000 withara yanawa basic exam walatama..
    ehe gihin PR gannath thawa exam karan, ehe experience hadan dangalanna ona, mehe wage out una gaman rajaye job naha, hospital walata apply kara kara, interview face kara kara puka denna ona..

    eeta lesiyata welding, AC, motor mechanic, chef, engineer, IT, nurs, caregiver almost hama ekamatama migrate wenna, PR ganna puluwan..
    ලංකාවේ ඩොක්ට කෙනෙක්ට ඔය එක්සෑම් එක පාස් වෙන එක මහලොකු දෙයක් නෙවෙයි. දැනටමත් ගොඩක් අය ගිහිල්ල තියෙන්නේ. එකයි සැලරි වැඩි කරන්න තීරණය කලේ. ඉතුරු වෙලා ඉන්න කීප දෙනාවත් ආරක්ෂා කරගන්න ඕන නිසා.

    රට යන වෙල්ඩින් බාස් කෙනෙක්ගෙයි අයිටී බාස් කෙනෙක්ගෙයි ඩොක්ටකෙනෙක්ගෙයි සැලරි වෙනස හොයල බලන්න :ROFLMAO:
    ------ Post added on Jan 11, 2024 at 3:26 PM
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,493
    113
    Colombo
    ඕනම රටක දොස්තර කෙනෙක් කිව්වම ඒ බුද්ධියට ලොකු පිළිගැනීමක් තියනවා.

    ලංකාවේ ඩොක්ට කෙනෙක්ට ඔය එක්සෑම් එක පාස් වෙන එක මහලොකු දෙයක් නෙවෙයි. දැනටමත් ගොඩක් අය ගිහිල්ල තියෙන්නේ. එකයි සැලරි වැඩි කරන්න තීරණය කලේ. ඉතුරු වෙලා ඉන්න කීප දෙනාවත් ආරක්ෂා කරගන්න ඕන නිසා.

    රට යන වෙල්ඩින් බාස් කෙනෙක්ගෙයි අයිටී බාස් කෙනෙක්ගෙයි ඩොක්ටකෙනෙක්ගෙයි සැලරි වෙනස හොයල බලන්න :ROFLMAO:
    ------ Post added on Jan 11, 2024 at 3:26 PM
    පොඩ්ඩක් හොයල බලන්න රට ඉන්න ඩෙකාලට ඇන්ඩි නර්ස්ලට නලාව දෙනවා මෙහෙ එවුන්ට නලාව කරකව කරකවා යන එක හෙන ත්‍රිල් නේද..රට එවුන් පඩේකටවත් ඩොක්කු කියන එක ගනන් ගන්නේ නැහැ..උන්ට තව එක මිනිහෙක් විතරයි බ්‍රෝ ඩොක්කු කියන්නේ...උන්ට යැඩේ සැටිස් නැත්තම් කනට ගහල යන්නේ සල්ලි ඉල්ලන්...
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    692
    2,006
    93
    33
    ඕකුන්ට වෙන රටවල දෙන සමාජ තත්වෙම තමයි ලංකාවෙත් දෙන්න ඕන..පොරවල් ලෙස ජීවත් වෙන එක නවත්තන්න ඕන..අනිත් සමාජයේ මිනිසු වගේම සාමාන්‍ය මිනිසසු ලෙස ජීවත් වෙන්න සලස්වන්න ඕන...දොස්තර කියල අලිපුකෙන් ඇවිල්ලා නෑනේ..අනික අපි කියල නෙමෙයිනේ උන් බයෝ කරලා දොස්තරලා වුනේ..එක්කො උන්ට ආස හිතිලා නැත්තම් පඩි ගැන හිතලා...අනික දොස්තර වුනා කියලා අහිංසක මිනිස්සු ඇපේට තියල උන්ගේ අයිතීන් ඉල්ලන එක පොන්න කැරි වේසියන්ගේ වැඩ..උන්ට අයිතීන් දිනාගන්න ඕන නම් නැත්තම් වෙනසක් කරන්න ඕන නම් මැති ඇමති මණ්ඩලේ ගෙවල් ඉස්සර නැත්තම් පාර්ලිමේනුතව වට කරන්න කියපන්..අර අහිංසක මිනිස්සුව ඇපෙට් තියන් පුක් ගහන්නේ මොක පකටද? හැබැයි ඕකුන් අයිතීන් ඉල්ලන්න කියලා මිනිස්සු ඇපේට තියන් නටන්න ගිහං එකෙක් දෙන්නෙක් පිහි පාරව්ලමන්න පාරවල් වෙඩි කෑවම අනිත් එවුන් මේ රටින් පනින්නේ රලවුන්ටත් වඩා වේගෙන්...
    කවුද මචං දැන් ස්ට්‍රයික් කලේ? අපේ නම් මේ පාර පඩි වැඩි වුණේ ස්ට්‍රයික් කරලා නෙවෙයි. 2018 අනුමත වෙච්ච පදිය දවස් දෙකක් තිස්සේ අපේ පඩි වැඩි එකට ස්ට්‍රයික් කරන්නේ Nurse, MLT, Radiographers, Minor staff නේ. කොටින්ම අද දොස්තරලා ඇරෙන්න ඉස්පිරිතාලේ ඔක්කොම ස්ට්‍රයික්. මේ පෝස්ට් එක නම් අර කලින් Antare කියල හදපු profile එක වගේ දොස්තරලා එක්ක ඇරියස් එකට දාපු පෝස්ට් එකක් නේ.

    1000096804.jpg

    ------ Post added on Jan 11, 2024 at 3:34 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    කවුද මචං දැන් ස්ට්‍රයික් කලේ? අපේ නම් මේ පාර පඩි වැඩි වුණේ ස්ට්‍රයික් කරලා නෙවෙයි. 2018 අනුමත වෙච්ච පදිය දවස් දෙකක් තිස්සේ අපේ පඩි වැඩි එකට ස්ට්‍රයික් කරන්නේ Nurse, MLT, Radiographers, Minor staff නේ. කොටින්ම අද දොස්තරලා ඇරෙන්න ඉස්පිරිතාලේ ඔක්කොම ස්ට්‍රයික්. මේ පෝස්ට් එක නම් අර කලින් Antare කියල හදපු profile එක වගේ දොස්තරලා එක්ක ඇරියස් එකට දාපු පෝස්ට් එකක් නේ.
    මේ වැඩ වලින් තැලෙන්නෙ බේත් ගන්න එන අසරණයනෙ බන්. එක්කො තුන්ඩු දෙන්න එකෙක් නෑ. එක්කො බේත් දෙන්න එකෙක් නෑ. දෙගොල්ලො මාරුවෙන් මාරුවට ස්ට්‍රයික් කර කර එකිනෙකාගෙ පිට කහගන්න එකනෙ කරන්නෙ. ඒ ගොල්ලො යාළුවො මල්ලි.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    ලංකාව තුල වෛද්‍යවරු බිහිවීම සීමා කරලා තියෙන්නෙ (පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා) ඒකත් මේ ගැටළුවට හේතුවක්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,486
    113
    Colombo
    ඩොක්ටස්ලගේ පඩි අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕන කියල මම නම් කියන්නේ. තිස්දාහක් නෙවෙයි ලක්ෂයක් වැඩි කලත් කමක් නැහැ. මොකද එයාල AL කරන කාලෙත් සෑහෙන මහින්සි වෙලා කැම්පස් ඉන්න කාලෙත් සෑහෙන්න මහන්සි වෙලා අමාරුම ඩිග්රියක් කරලා ආපහු කරන්නෙත් අනිත් අයට වඩා ගොඩක් අමාරු ස්ට්‍රෙස් රස්සාවක්. තමන්ගේ ගෙවල් වල අය ගැනවත් හරියට හොයන්න වෙලාවක් නැහැ. ඒක නිසා ඒ කරන කැප කීරීමට හරියන්න පඩි වැඩි වෙන්න ඕන කියල මමනම් කියන්නේ. හැමෝටම ඩොක්ට කෙනෙක් වෙන්නත් බැහැනේ. අනිත් මොන රස්සාව කරන උන් නැති උනත් ඩොක්ටස්ල නැතුව අපිට ජිවත් වෙන්නත් බැහැ.

    ඔබතුමා කියන දෙයක් තමයි ඉතීම් .....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    යන විදිහට නම් සෑහෙන්න දෙනෙක්ගේ රස්සා වලට කෙලවෙයි වගේ. ඈත්තටම රස්සා නෑති වෙන්නේ නෑ. රස්සාව කරන්න අවශ්‍ය වෙන පිරිස සහා දෑනුම අඩු වෙනවා. උදාහරණයක් කිව්වොත් චීන සමාගම් වලින් එලියට එන සමහරක් උපකරණ පාවිච්චි කරන්න අති විශාල දෑනුමක් අවශ්‍ය නෑ. දෑනටම උන් ඒවා සරල කරලා තියෙන්නේ. තව අවුරුදු 10 කින් මොන මොන රස්සා වලට කෙලවෙයිද දන්නේ නෑ automation සීන් හින්දා