දෝණි අත්අඩංගුවට ගන්නැයි උසාවි නියෝගයක්

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
දෝණි අත්අඩංගුවට ගන්නැයි උසාවි නියෝගයක්

දෝණි අත්අඩංගුවට ගන්නැයි උසාවි නියෝගයක්
June 24, 2014 at 4:47 pm | lanka C news
දෝණි අත්අඩංගුවට ගන්නැයි උසාවි නියෝගයක්
හින්දු භක්තිකයින්ගේ ආගමික විශ්වාසයන්ට පීඩා කළ බවට වන චෝදනාවක් මත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි අත්අඩංගුවට ගන්නැයි අනන්තපූර්හි ප්‍රාදේශීය අධිකරණයක් විසින් නියෝග කර ඇත.

නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ දෝනි අධිකරණයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙම නියෝගය පනවා ඇති අතර ඔහු පෙනී සිටි වෙළෙඳ දැන්වීමක් සඳහා විෂ්ණු දෙවියන් ”God of Big Deals” ලෙස හැඳින්වීමට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
 

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඒක, script එක ලියපු එකා, director, ad එක අනුමත කරපු company එකේ එවුන්ගෙ වැරැද්ද මිසක්; දෝනියගේ විතරක් වැරැද්ද නෙමෙයි. ඌට තමයි වැරැද්දේ පොඩිම වගකීම තියෙන්නෙ.​
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,588
    1,460
    113
    Sri Lanka
    ඒක, script එක ලියපු එකා, director, ad එක අනුමත කරපු company එකේ එවුන්ගෙ වැරැද්ද මිසක්; දෝනියගේ විතරක් වැරැද්ද නෙමෙයි. ඌට තමයි වැරැද්දේ පොඩිම වගකීම තියෙන්නෙ.​
    indiyawana bun.
    ganan ganna epa.
    :D:D