දෝණි අත්අඩංගුවට ගන්නැයි උසාවි නියෝගයක්
දෝණි අත්අඩංගුවට ගන්නැයි උසාවි නියෝගයක්
June 24, 2014 at 4:47 pm | lanka C news
දෝණි අත්අඩංගුවට ගන්නැයි උසාවි නියෝගයක්
හින්දු භක්තිකයින්ගේ ආගමික විශ්වාසයන්ට පීඩා කළ බවට වන චෝදනාවක් මත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි අත්අඩංගුවට ගන්නැයි අනන්තපූර්හි ප්‍රාදේශීය අධිකරණයක් විසින් නියෝග කර ඇත.
නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ දෝනි අධිකරණයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙම නියෝගය පනවා ඇති අතර ඔහු පෙනී සිටි වෙළෙඳ දැන්වීමක් සඳහා විෂ්ණු දෙවියන් ”God of Big Deals” ලෙස හැඳින්වීමට එරෙහිව මෙම නඩුව පවරා ඇත.