දෝණි ද පාණ්ඩ්‍යාද(IPL 2023)

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,898
    40,019
    113
    Homagama
    දොණිගේ අවසන් සටනින් දෝණි විරයෙක් වෙයිද?
    නැතිනම්
    වෙන්න නායක පඩියා වීරයෙක් කරයිද?

    උබලැ සපොට් එක මොන ටීම් එකටද

    (මේ දෙකම ඉන්දියන් ක්‍රිකට් වලට වාසියි)