දෝතලු මලක්

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    30707412_1636525749795107_943693763000263057_n.jpg

    37685847_2129524327317809_8329059438082129920_n.jpg

    29597637_1646183805450195_2025721967486976527_n.jpg

    පූජාවකට දෙන්න දෝතලු මලක් ඕනි කරලා තියෙනවා. රත්නපුර,සිංහරාජේ පැත්තේ ඉන්න කවුරුහරි මේ මල් තියෙන තැනක් දන්නවද?? :oo::oo::oo:
     
    • Like
    Reactions: kinkon

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    ලෝකාන්තේ පල්ලෙහා වතුයාය නන්පේරියල් . මෙම වත්තේ ඉදලා (පහල ඉදලා) ලෝකාන්තේ දෙසට යන කැලෑ අඩිපාරේ යනකොට මෙම ගස් පිරුණු ලොකු වදුලක් හමුවෙනවා ..ඒ පැත්තේ කෙනෙක් ගෙන් අහපන්. මම අවසන වරට ගවේෂණය කලේ 2002 යි:)
     
    • Like
    Reactions: GTR3

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ලෝකාන්තේ පල්ලෙහා වතුයාය නන්පේරියල් . මෙම වත්තේ ඉදලා (පහල ඉදලා) ලෝකාන්තේ දෙසට යන කැලෑ අඩිපාරේ යනකොට මෙම ගස් පිරුණු ලොකු වදුලක් හමුවෙනවා ..ඒ පැත්තේ කෙනෙක් ගෙන් අහපන්. මම අවසන වරට ගවේෂණය කලේ 2002 යි:)

    ස්තූතියි මචන් රෙප්++ :):):)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Oya puuja bhanda, sinhala beheth bdu ehema kadekin ahapan machan. Samahara wita prasidda dewala gawatj athi
     
    • Like
    Reactions: GTR3

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    මරුසිරා;23447426 said:
    පොල් මලක් ඩයි කරලා ගනින් ..:lol::lol:

    බම්ප්

    විහිලු නෙමේ බන්! :frown::frown:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් සමහර ගෙවල්වල ලස්සනට වවනවා. පොඩ්ඩක් හොයපන් ඕක හොයාගන්න අමාරු නෑ. මෙහෙ ගස් පහ හයක් තියනවා. මල් නම් මේ දවස්වල නෑ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    සිංහරාජෙ දෙනියාය පැත්තෙන් නම් මම දැකලා නැහැ. රත්නපුර පැත්තෙ තියනවද දන්නේ නැහැ. අහලා තියන විදියට ඕව තියෙන්නේ සමනල කන්ද පැත්තේ නේද
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    මචන් සමහර ගෙවල්වල ලස්සනට වවනවා. පොඩ්ඩක් හොයපන් ඕක හොයාගන්න අමාරු නෑ. මෙහෙ ගස් පහ හයක් තියනවා. මල් නම් මේ දවස්වල නෑ

    එහෙමද?? තිබුනොත් පුලුවන්නම් කියන්න.:):):)

    සිංහරාජෙ දෙනියාය පැත්තෙන් නම් මම දැකලා නැහැ. රත්නපුර පැත්තෙ තියනවද දන්නේ නැහැ. අහලා තියන විදියට ඕව තියෙන්නේ සමනල කන්ද පැත්තේ නේද

    ඔව් මචන් සමනල කන්ද රක්ෂිතයේ තමා මේවා වැඩියෙන්ම තියෙන්නේ. මේ දවස් වල එහෙ හොයාගන්න බැරි හින්දා තමා අනිත් පැති වලින් හොයලා බැලුවේ.:yes::yes::yes::yes:
     
    lkkanika

    Well-known member
  • Nov 4, 2008
    1,630
    105
    63
    ගාල්ල, ඇල්පිටිය පැත්තෙත් තියෙනාලු....
     
    • Like
    Reactions: GTR3