දෝනිගේ නිවසට හමුදා ආරක්ෂාව
ඉන්දීයාව අද පැවති තරගය පරාජය වීමෙන් පසු ඉන්දීය කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ නිවස අසල ආරක්‍ෂාව දැඩි කිරීමටද පියවර ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය අද පස්වරුවේ වාර්තා කළා. එහි දැක්වෙන්නේ නිවසේ ආරක්‍ෂාව සදහා හමුදා බලඇණි කැදවීමටද පියවර ගෙන ඇති බවයි.
තරඟය පරාජය වීමත් සමඟ ඉන්දීය ජනයා රුපවාහිනි යන්ත්‍ර පොළවේ ගසමින් ඉන්දීය කණ්ඩායමට විරෝධය දක්වන ආකාරයද එරට මාධ්‍ය වාර්තාකර තිබෙනවා.