අපේ උන් ත්රාසජනක දෙයක් කරොත් එක ගොං මැටි කියලා .උදේ 7 ගිහින් ගෝඨා වගේ උන්ට ජන්දේ දීලා ත්රාසජනක අත්දැකිම් ලබනවා .
එට් රෙඩ් බුල් ස්ටන්ට් ටිම් වල ගැනී මිනිහයි එකට ස්ටන්ට් කරනවා. එවට ගිහින් හෑලි ලියලා , අපේ සුදාම්මි සුදාප්පචිලා යමක් කරොත් ඌව නැති කරනවා . සිංහලු කුහකයි