patta siddiya
mekata kamatinam mekata Vote kerenna...
me link ekata yanna..
http://www.elakiri.com/forum/showthread.php?t=1420918
patta siddiya
Ela ela !
පට්ට පට පට මචන් මෙන්න මගෙන්(රොකි) ගෙන් Bump
සන්ගක්කාර ලOකාවට ක්රිකට් ලෝක කුසලනේ ගෙනල්ලා බන්...මේ බලපන්.....පිස්සු කොල්ලෙක්නේ ඌ.....
සOගා- මේක මට ඕන......දීපන්....
![]()
දෝනි- උඹට ඒක එහෙම දෙන්න බෑ මොකද අපි තමා කප් එක දින්නේ.....
![]()
සOගා- ඇයි උඹ දෙන්නේ නැද්ද?නැත්තම් මම ගන්නද?
![]()
දෝනි- උඹ ගේමද ඉල්ලන්නේ?නිකන් කිච නොවී පලයන් යකෝ...
![]()
සOගා- උඹ කොහෙද මට යන්න කියන්නෙ???තෝ පල...
![]()
දෝනි- උඹ කියන දේ අහන්නේ නෑ නේ??ඉදා උඹට!!!&#*@%$@(*% ඩිෂුම්...ඩිෂුම්...
![]()
සOගා- ආවූ......අම්මියෝ..........(#^!)#^)!(#^!#!#$#^$^!%
![]()
සOගා- උඹ ගහන්න මට......? ඉදා උඹටත් කාලා වරෙන්.....ඩිෂුම්..@#!@%*(_)*_!
![]()
දෝනි- අම්මෝ ඌයි.........මගේ කන......ඔහොමත් ගහනවද??ඕනමනම් ඉතින් කප් එක අරගනින්....
![]()
දෝන්- ඉදා ගනින්.......මේකනේ ඉල්ලුවෙ....?
![]()
අන්න එහෙම හිටපන් කොල්ලා...ඉල්ලපු ගමන් දීපන්...
![]()
සOගා...දැක්කනේ මගේ වැඩ????මට මේවා ඉගැන්නුවෙ අපේ ලොක්කා....
![]()
![]()
මහින්ද- නියමෙට කලා පුතා....නියමයි.....!!
![]()
![]()
මම මේක දැම්මේ රජයට මඩ ගහන්නවත්,වෙන මොකකටවත් නෙමයි.....නිකන් ආතල් එකට.............
නියමයි නේද????????????????එහෙනම් ඉතින් කොමෙන්ට්,රෙප් දීලා පලයල්ලා................