දෝනී හිටියනම් දිනන match

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    who is doni?

    Doni_film_poster.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,736
    1
    16,867
    113
    ඔය ඔක්කොම පගොලා ඉදලා තමයි 2014 t20wc එක අරන් එන්නෙ...
    ශර්මා/ කෝලි/ යුවරාජ්/දෝනි/ රයිනා
    ඉදපු බැටින් ලයිනප් එක ඔවර් 20ට 130යි ගහන්නෙ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ඔය ඔක්කොම පගොලා ඉදලා තමයි 2014 t20wc එක අරන් එන්නෙ...
    ශර්මා/ කෝලි/ යුවරාජ්/දෝනි/ රයිනා
    ඉදපු බැටින් ලයිනප් එක ඔවර් 20ට 130යි ගහන්නෙ
    දින්නම වැඩිය කියවන්නෙ නැතුව හිටපල්ලා. යක්ඛ පුත්තුන්ව වැඩිය උඩ තියන්න එපා. පරාද වෙන්න ගද්දි මුන් අපිට බංගලියෙක්ට වත් මුහුණ දෙන්න බැරි වෙන්නම වැඩ කරලා මැච් එපාම කරවනවා. මම නම් හොඳට මට්ටු වෙලා ඉන්නෙ.
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    අපේ රටෙ උන්ගෙ පුරුද්දක්ද කොහෙද, අපේ එවුන් දින්නම ඒක අගය නොකර අනිත් පැත්තට කත් අදින එක.
     
    • Like
    Reactions: Ryan08

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,199
    14,348
    113
    ඌ හැබැයි අර අන්තිම එක විකට් එකේ වදින්න හරි ගහනව
    bangali match eka mathakada

    දින්නම වැඩිය කියවන්නෙ නැතුව හිටපල්ලා. යක්ඛ පුත්තුන්ව වැඩිය උඩ තියන්න එපා. පරාද වෙන්න ගද්දි මුන් අපිට බංගලියෙක්ට වත් මුහුණ දෙන්න බැරි වෙන්නම වැඩ කරලා මැච් එපාම කරවනවා. මම නම් හොඳට මට්ටු වෙලා ඉන්නෙ.
    ow gahala aran avata asse thead damu,kavi kiyamu,ape dannavane
    ------ Post added on Sep 7, 2022 at 9:47 AM
     
    • Like
    Reactions: ruchira55

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,922
    113
    බොරු? මැච් බලන්නැති ගෝතයෙක්ද කොහෙද 😂😂 උඹල
    දෝනි කොහෙද බන් ගිය අවුරුද්දෙ මැච් ගැහුවෙ. ඔලුව වැදිලද
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,103
    10,476
    113

    මම ක්‍රිකට් බලන්න ආස නෑ. ඒ උනාට මේ වගේ ඉන්දියන් උන් පැරදුනා කියලා දන්න මැච් වල හයිලයිට් බලන්න ආසයි. 😌
     
    • Love
    Reactions: Ryan08