දෝෂාභියෝගයක්

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනයේ පැය ගණනාවක් කෑ මොර දී අවසානයේ සිරිසේන ජනාධිපතිවරයා තවදුරටත් ශ්‍රී ලංකාව පාලනය කිරීමට සුදුසු නොවන බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි. අද (04) සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මංගල සමරවීර මන්ත්‍රීවරයා මේ බව සඳහන්කර ඇත.

47309457_2243286215957152_3318599587555442688_n.jpg
 
sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    යකෝ මේ පොන්නයෝ කියන වෙලාවට MY3 ට චන්දෙ දෙන්නය් කියන වෙලාවට MY3 එලවන්න්නය් අපිත් පොන්නයෝ කියල හිතුවද :angry:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    යකෝ මේ පොන්නයෝ කියන වෙලාවට MY3 ට චන්දෙ දෙන්නය් කියන වෙලාවට MY3 එලවන්න්නය් අපිත් පොන්නයෝ කියල හිතුවද :angry:

    :rofl::yes:ranilwa beraganna mun dagalana hati dakkahama hinath yanawa..hariyata wena un naha wage UNP eke.:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    යකෝ මේ පොන්නයෝ කියන වෙලාවට MY3 ට චන්දෙ දෙන්නය් කියන වෙලාවට MY3 එලවන්න්නය් අපිත් පොන්නයෝ කියල හිතුවද :angry:

    Very well said :yes:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    යකෝ මේ පොන්නයෝ කියන වෙලාවට MY3 ට චන්දෙ දෙන්නය් කියන වෙලාවට MY3 එලවන්න්නය් අපිත් පොන්නයෝ කියල හිතුවද :angry:

    well said :yes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,860
    1,002
    113
    ගෙදර
    යකෝ මේ පොන්නයෝ කියන වෙලාවට MY3 ට චන්දෙ දෙන්නය් කියන වෙලාවට MY3 එලවන්න්නය් අපිත් පොන්නයෝ කියල හිතුවද :angry:
    ඇයි බන් ‌මෙහෙම ලිදේ ඔබන්නෙ මුන්ව. හිතක් පපුවක් ඇත්තෙම නැද්ද :D:D:D
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    යකෝ මේ පොන්නයෝ කියන වෙලාවට MY3 ට චන්දෙ දෙන්නය් කියන වෙලාවට MY3 එලවන්න්නය් අපිත් පොන්නයෝ කියල හිතුවද :angry:
    සිරාවට බන් මුන්ට වැලේ වැල් නැතිවෙලා ජනාදිපති අපේක්ෂකයෙක්වත් පක්ෂෙන් දාන්ඩ බැරි වෙලා ඉද්දි ඌ හොදයි.
    මුන් හොරා කද්දී කට වහගෙන ඉන්නකම් ඌ හොදයි
    දැන් ඌ මුන් හොරා කනවා මුන් එක්ක එක්ක බැ කියලා මහින්ද එක්ක සෙට් උනහම ඌ පිස්සා ඌ නරකයි.
    මොන ලොජික්ද බන් මේ?
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    යකෝ මේ පොන්නයෝ කියන වෙලාවට MY3 ට චන්දෙ දෙන්නය් කියන වෙලාවට MY3 එලවන්න්නය් අපිත් පොන්නයෝ කියල හිතුවද :angry:
    මාර ලොජික් බං මෙව්ව. උන්ම ගෙනල්ල දැන් බනිනවා. මට තේරෙන් නෑ බං. හෙනම ජෝක් සින් එකක් වගේ කියල හිතෙන නැද්ද. හැබැයිහෙනම ආතල් දෙන කාලෙක අපි ඉපදිලා ඉන්නවා...
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ඇයි බන් ‌මෙහෙම ලිදේ ඔබන්නෙ මුන්ව. හිතක් පපුවක් ඇත්තෙම නැද්ද :D:D:D

    සිරාවට බන් මුන්ට වැලේ වැල් නැතිවෙලා ජනාදිපති අපේක්ෂකයෙක්වත් පක්ෂෙන් දාන්ඩ බැරි වෙලා ඉද්දි ඌ හොදයි.
    මුන් හොරා කද්දී කට වහගෙන ඉන්නකම් ඌ හොදයි
    දැන් ඌ මුන් හොරා කනවා මුන් එක්ක එක්ක බැ කියලා මහින්ද එක්ක සෙට් උනහම ඌ පිස්සා ඌ නරකයි.
    මොන ලොජික්ද බන් මේ?

    ලොකු bhai;23984615 said:
    මාර ලොජික් බං මෙව්ව. උන්ම ගෙනල්ල දැන් බනිනවා. මට තේරෙන් නෑ බං. හෙනම ජෝක් සින් එකක් වගේ කියල හිතෙන නැද්ද. හැබැයිහෙනම ආතල් දෙන කාලෙක අපි ඉපදිලා ඉන්නවා...

    Deshapalane kiyanne ohoma thamai ban.

    Umbala 2015 MY3 ta kochchara bennada? Appaya kiyala nama demmeth Wimal neda? Wimal la Mahinda lata den MY3 tharan hoda minihek me rate innawada? :rofl::rofl::rofl:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,235
    113
    අදාළ නෑ නේ
    මුන් ටික එකතුවෙලා කඩේ ගිහින් කොහොම හරි සිරාව ජනාධිපති කරල දැන් බිම පෙරළෙනව ඌ හොඳ නෑ කියල :baffled::baffled::baffled::baffled:
    මුන්ගෙ මොලේ හොඳ නැද්ද කොහෙද :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: