දෝෂාභියෝගය සම්මතයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දෝෂාභියෝගය සම්මතයි

    දෝෂාභියෝගය සම්මතයි

    sirani-kolama.png

    දැනට ලැබෙන ආරංචිමාර්ග අනුව අද පැවැත්වෙන දෝෂාභියෝග ඡන්ද විමසීම බහුතර චන්දයෙන් සම්මත වීමට නියමිතයි , මෙහි විශේෂත්වය වන්නේ 3/2 ආසන්න ඡන්දයක් හෝ 3/2 බහුතරයකින් දෝශාභියෝගය සම්මත වීමට නියමිත වීමයි.ඒ අනුව ජනපතිගේ නියමයෙන් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ගෙදර යනු ඇති....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට වැසියන්ට ජයශ් ශ්‍රී
    රජ මැතිදුන්ට ජයශ් ශ්‍රී
    ලෝ වැසියන්ට ජයශ් ශ්‍රී
    අගවිනිසුරුට කෙලවුනි

    :yes::yes::yes::yes::lol::lol::lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ගෙදර යන එක හොදයි නැත්නම් දිගටම හිටියොත් සුදු වෑන් එකකින් උස්සලා ගිහින් කියයි නැත්නම් නාදුන තුවක්කු කරුවෙක් වෙඩි තිබ්බා කියයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් අර නැන්දගෙ මොකක්ද එක ලොකුයි කියල පොර ටෝක් දුන්න මෝඩයො,මොකද දන්නෙ නැ කියන්නෙ.:lol::lol::lol:
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඕක සම්මත කරගත්තට වැඩක් නෑ.මොකද ඔය තේරීම් කාරක සභාව නීතිවිරෝදී එකක්.ඒක නිසා ඒකෙන් නිර්දේශ කරපු එකක් සම්මත කරන එක නීතිවිරෝධී ක්‍රියාවක්.
    ඒක නිසා ඕක සම්මත කරා කියලා අගවිනිසුරු ඉල්ලා අස්වෙන්නේ හෝ ගෙදර යන්නේ නෑ. ව්‍යවස්ථාවිරෝධි ලෙස ක්‍රියාකල නිසා ඕකට චන්දේ දුන්න සේරම මන්ත්‍රීන්ගේ මන්ත්‍රීධූර අහෝසි වෙනවා.ඒක නිසා මනාප ලැයිස්තුවේ ඊලඟට ඉන්න අයට පත් වෙන්න වෙනවා.මේක පක්ෂේ සීනියර්ස්ලා ගෙදර යවන්න ප්‍රෙසිඩන්ට් අටවපු උගුලක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොර ටෝක් දුන්න මෝඩයන්ට හැමදාම ඉතුරු වෙන්නෙ PS කැල්ලක් තමයි.එල එල ඕව එල්ලගෙන හිටපල්ල බෝලාලගෙ නැන්ද කැලේ. :lol::lol:
     
    :lol::lol::lol::lol: පට්ට නීති තර්කයක් මචන් එල, උබලගෙ නැන්ද දාන්නෙත් ඔය වගේ ගොන් තර්ක තමයි,ඕව දාල තමයි දැන් අකුලාගෙන පල්ලම් බහින්ඩ වෙලා තියෙන්නෙ.:lol::lol:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පොර ටෝක් දුන්න මෝඩයන්ට හැමදාම ඉතුරු වෙන්නෙ PS කැල්ලක් තමයි.එල එල ඕව එල්ලගෙන හිටපල්ල බෝලාලගෙ නැන්ද කැලේ. :lol::lol:

    mata oya manussaya hitiyath ekai nathath ekai. mama private businessman kenek. api anduwata kade yanne nehe. bohoma amaruwen sadaranawa hambakaragena jeewath wenawa.

    moka CJ unath mata wedak nehe. habai oya magula ada with iwara unoth hondai. iiyei adai melo wedak karaganna hambaune neha. iiye pettah walata yanna baha ada office eka wahanna una
     
    rawna

    Banned
    Jul 17, 2011
    28
    10
    0
    :lol::lol::lol::lol: පට්ට නීති තර්කයක් මචන් එල, උබලගෙ නැන්ද දාන්නෙත් ඔය වගේ ගොන් තර්ක තමයි,ඕව දාල තමයි දැන් අකුලාගෙන පල්ලම් බහින්ඩ වෙලා තියෙන්නෙ.:lol::lol:
    අඩෝ අපි ඉන්නෙත අලුත් කඩේ තමයි.අලුතෙන් අගවිනිසුරු කෙනෙක් ආවොත් ඒකාට කුනු බිත්තර ගහලා ඇට තැලෙන්න ගහලා එලවන්නේ.එහම මේ වගේ පරම පූජනිය තැනක මල පහරන්න ආන්ඩුවේ ඉන්න සක්කිලින්ට අපි ඉඩ දෙන්නේ නෑ.බලමුකො අලුත් සීජේ කෙනෙක් ගේන හැටි. ගිනිතියනවා ඇතුලෙම දැනගනින්.අලුත් කඩේ කොල්ලො එක්ක ඒවා බෑ.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අඩෝ අපි ඉන්නෙත අලුත් කඩේ තමයි.අලුතෙන් අගවිනිසුරු කෙනෙක් ආවොත් ඒකාට කුනු බිත්තර ගහලා ඇට තැලෙන්න ගහලා එලවන්නේ.එහම මේ වගේ පරම පූජනිය තැනක මල පහරන්න ආන්ඩුවේ ඉන්න සක්කිලින්ට අපි ඉඩ දෙන්නේ නෑ.බලමුකො අලුත් සීජේ කෙනෙක් ගේන හැටි. ගිනිතියනවා ඇතුලෙම දැනගනින්.අලුත් කඩේ කොල්ලො එක්ක ඒවා බෑ.

    ජය වේවා........එදාට අපිත් එනව සපෝට් එකට​
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ වගේ දේවල් වලට උද්ගෝෂණ, පෙළපාලි ගිනිතැබීම් වලින් වැඩක් නැහැ......... දැන් ඉතින් චන්දේ දීපු උන් .................. කුම්බලා මාළු කෑවනම් විදවපන් බළලෝ........... කිවුවලු
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    රට වැසියන්ට ජයශ් ශ්‍රී

    රජ මැතිදුන්ට ජයශ් ශ්‍රී
    ලෝ වැසියන්ට ජයශ් ශ්‍රී
    අගවිනිසුරුට කෙලවුනි

    :yes::yes::yes::yes::lol::lol::lol:

    mata nam meke hina wenna tharam case eke na .........ape rate okkama balaya janadhipathita denne hoda na.......anith eke one booruwakta therenawa kisima vinivida bawayak nathuwa meke kara kiyala
     
    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    මචන් මට කියපන් ඔය කියන තේරීම්කාරක සබාවේ හරියට campus ගියපු එකෙක් ඉන්නවද කියල ........මමත් ඔය කියන විබාගේ කරපු හින්ද කියන්නේ බන් ... ශිරානි බණ්ඩාරනායක කියන්නේ හරියට විබාගේ සමත් වෙලා colombo law faculty ගියපු මනුස්සයෙක් ...මන් හිතන්නේ නැ හොර උපාදි තියන මහින්යටවත් මේයාට වගේ දනුමක් ඇති කියලා ........
     
    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    උබට ඔය මනුස්සය ගැන හොදට තේරුම් කරලා දෙයි ...2011 A/L කරපු campus යන්න ඉන්න කොල්ලෙක් හම්බවෙලා අහපන් ...........රට ඉවරයි තෙරුන් ගනින් .... මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මරෙනෝ ...රටේ ආර්ථික ය කඩාගෙන වටෙනෝ ...නුගත් මිනිස්සු පිට රවලින් සල්ලි අරන් නිකන් නිස් කාරණේ සල්ලි වියදන් කරනෝ පොඩ්ඩක් හිතපන් ඔය නය ගෙවන්න වෙන්නේ කාටද කියලා.....පොඩ්ඩකට හිතපන් ඔච්ච්රටම රට දියුණු නම් අවුරුද්දෙන් අවුරුද්ද අපි පිට රටවල න්‍යා වැඩි වෙන්නේ ඇයි කියලා ........මචන් මම සැහෙන්න දුකෙන් කියන්නේ මම 2011 A/L කරලා නිකන් මාස 17 ගෙදරට වෙලා හිටිය කොල්ලෙක් ( මම විටරක් නෙවයි A / L කරලා campus යන්න ඉන්න හැම එකෙක්ම ...මම මේ මනුස්සය ගැනත් කතා කරන්න හේතුව එකයි......මේ මනුස්සයා අපිට පැහැදිලි නඩු තීන්දුවක් දුන්නා....එකට අපි මෙමනුස්සයට බුදු බව අත්වෙන්න කියලා ප්‍රර්ථනා කරනෝ බන්)
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    දැන් අර නැන්දගෙ මොකක්ද එක ලොකුයි කියල පොර ටෝක් දුන්න මෝඩයො,මොකද දන්නෙ නැ කියන්නෙ.:lol::lol::lol:

    පු* දීපන්, පු* දීපන් තොපි වගේ පො
    න්නයොත් ඉන්න එපැයි, නැත්තන් මර්වින් බූරුවා ගෙදර ගියාම රාජපක්ශ ලගෙ සපත්තු ලෙවකන්නෙ කවුද?????? නැත්ද මම අහන්නෙ....