ද ෆිනෑන්න් කඩා වැටෙයි

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    අද දවසේදි මහ බැංකුව ද ෆිනෑස් සමාගම වසා දැමීමට තීරණය කරලා තියෙනවා.මේ ගැන තියන ආර්ටිකල් එකක් පහලින් අමුණනවා.ඒකෙ කියනවා සෙලාන් ගෲප් එකේ කඩා වැටීමලු මේකටත බලපෑවේ.එතකොට මෙහෙම ප්‍රශ්න වගයක් තියෙනවා.වැඩ්ඩෙක් පැහැදිලි කරලා දෙන්න.ද්‍රවනශීලීතාව වගේ ඒවා ගැන නන් මම දන්නේ නෑ.ජාන ගැන දන්නවා.තේරෙන විදිහට පහදල්

    .1)-සෙලාන් ගෲප් එක කඩා වැටුනේ ඇයි?(ගෲප් එකම වැටුනේ නෑනේ.බෑන්ක් එකයි,රක්ශනයි තවම දුවනවා)

    2)- ද ෆිනෑස් එකට උන බලපෑම මොකද්ද?

    3)- ETI, the finance,golden key මේවා වැටෙන්න පටන් ගන්නකොට මහ බැන්කුවෙන් තමයි අධ්‍යක්ෂක මණ්ඩලය දාන්නේ එයාලා මේක බේර ගන්න මුකුත් කරන්නේ නැද්ද?(වන්දි දෙන එක නන් මහ බැංකුවෙ දෙන්න ඕනි නෑ.පාඩුව මිනිස්සු දරා ගන්න ඕනි කොච්චර කිව්වත් අහන්නේ නෑනේ ඕවගෙමනේ දාන්නේ)

    http://biz.adaderana.lk/ද-ෆිනෑන්ස්-ව්‍යාපාර-කට/
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    දැන් මේකේ ඩිපොසිට් තියෙන අයට මොකද වෙන්නේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ද ෆිනෑන්ස් වැටුනේ අද නෙවේ බන් 2008 විතර ඒ දවස් වල ඉදන්ම ඔකේ අවුල් තිබ්බා.
     
    • Like
    Reactions: Mr.Sawyer

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    ඩිපොසිට් දාපු අයට සොරි . යම් ප්‍රමාණයක් ආයේ ලැබෙයි
     

    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    අද දවසේදි මහ බැංකුව ද ෆිනෑස් සමාගම වසා දැමීමට තීරණය කරලා තියෙනවා.මේ ගැන තියන ආර්ටිකල් එකක් පහලින් අමුණනවා.ඒකෙ කියනවා සෙලාන් ගෲප් එකේ කඩා වැටීමලු මේකටත බලපෑවේ.එතකොට මෙහෙම ප්‍රශ්න වගයක් තියෙනවා.වැඩ්ඩෙක් පැහැදිලි කරලා දෙන්න.ද්‍රවනශීලීතාව වගේ ඒවා ගැන නන් මම දන්නේ නෑ.ජාන ගැන දන්නවා.තේරෙන විදිහට පහදල්

    .1)-සෙලාන් ගෲප් එක කඩා වැටුනේ ඇයි?(ගෲප් එකම වැටුනේ නෑනේ.බෑන්ක් එකයි,රක්ශනයි තවම දුවනවා)

    2)- ද ෆිනෑස් එකට උන බලපෑම මොකද්ද?

    3)- ETI, the finance,golden key මේවා වැටෙන්න පටන් ගන්නකොට මහ බැන්කුවෙන් තමයි අධ්‍යක්ෂක මණ්ඩලය දාන්නේ එයාලා මේක බේර ගන්න මුකුත් කරන්නේ නැද්ද?(වන්දි දෙන එක නන් මහ බැංකුවෙ දෙන්න ඕනි නෑ.පාඩුව මිනිස්සු දරා ගන්න ඕනි කොච්චර කිව්වත් අහන්නේ නෑනේ ඕවගෙමනේ දාන්නේ)

    http://biz.adaderana.lk/ද-ෆිනෑන්ස්-ව්‍යාපාර-කට/
    ද්‍රවනශීලීතාව meka nam dannawa liquidise kiyala sudda kiyanne, e kiyanne thiyena assets cash walata harawanawa, company ekak godak welawata fail wenakota liquidise karala gewimtika karanna ona adala parshawa walata. Commerce karapu dial ekak oka hariyatyama pehedili karala dei
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,771
    113
    ETI එක බේරගන්න මහ බැංකුවෙන් දැම්මේ මනෝ තිත්තවැල්ල කියලා පිම්පියෙක් , ඌ Edirisinha ලා එක්ක සෙට් වෙලා ඉතුරු ටිකටත් කෙලියා. (ලඟදී මළා, ශාප වෙන්න ඇති)
     

    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    බඩුම තමා... දැන් එකේ උනුත් ජොබ් හොයනවා.. තව කීයක් දෙනෙකුට ජොබ් හොයන්න වෙයිද ?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පව් බන් අපේ ගෙදර වැඩ කරන ගැනු කෙනා ජීවිත කාලෙටම කඹුරලා ඉතුරු කරපු ටික ඕකෙ දාලා. පහුගිය දවස්වල කොළඹ තිබුණු උද්ගෝෂණ වලට එහෙමත් ගියා. දැන් ඒවටත් වැඩිය මිනිස්සු එන්නෙ නැතිලු. එයාට දැන් වයසයි, කවද හරි වැඩ කරන්න බැරි උනාම ජීවත් වෙන්න බලාගෙන ඉතුරුකරපු ටික!! :(
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    news wala dakka
    oka kadan watila tiyenne 2008. 2009 central bank eken pawagena tiyanawa
    scene eka e kale loss wela tiyana ganata wada hena ganak dan loss wela

    paw salli dapu minissu, weda karapu minissu :(
    me crisis welawe wena job hoyannat bahane
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,964
    113
    එතකොට ඕකෙන් වාහන ෆිනෑන්ස් දාපු අය ලෝන් ගත්ත අය ඒවා ගෙවන්න ඕන නැද්ද කම්පැණිය වැහුවනම්
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ඉතිං බන් ඕක ලොස් වෙනකොට මහ බැංකුවෙන් දාන්නේ අතු ගාන වුන් නෙමෙයිනේ..උන්ට බැරිද ඕක ගොඩ දාන්න ගේමක් ගහන්න වහන් තැනට එන්න නොදී
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    අරු කිව්ව විදිහට ද්‍රවනශීලීතාව කියන එක හරි න්න් බන් සෙලාන් ගෲප් එකේ තියන සල්ලි වලින් ඕක ගොඩ දාන්න පුලුවන්නේ
     

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,241
    1
    403
    83
    sri lanka
    Machan api FD dala tiyadi bank akak loss unoth mokada wana apita a sali gana giyama mokada wana ? Anika goverment bank loss wana puluwanda ? Eg boc peoples bank waga ewa ? Ayath ban fd dala tiyadi government bank akak loss akak unoth full fd aka gawanawada nathan percentage akakda gawana ??