අද දවසේදි මහ බැංකුව ද ෆිනෑස් සමාගම වසා දැමීමට තීරණය කරලා තියෙනවා.මේ ගැන තියන ආර්ටිකල් එකක් පහලින් අමුණනවා.ඒකෙ කියනවා සෙලාන් ගෲප් එකේ කඩා වැටීමලු මේකටත බලපෑවේ.එතකොට මෙහෙම ප්‍රශ්න වගයක් තියෙනවා.වැඩ්ඩෙක් පැහැදිලි කරලා දෙන්න.ද්‍රවනශීලීතාව වගේ ඒවා ගැන නන් මම දන්නේ නෑ.ජාන ගැන දන්නවා.තේරෙන විදිහට පහදල්
.1)-සෙලාන් ගෲප් එක කඩා වැටුනේ ඇයි?(ගෲප් එකම වැටුනේ නෑනේ.බෑන්ක් එකයි,රක්ශනයි තවම දුවනවා)
2)- ද ෆිනෑස් එකට උන බලපෑම මොකද්ද?
3)- ETI, the finance,golden key මේවා වැටෙන්න පටන් ගන්නකොට මහ බැන්කුවෙන් තමයි අධ්‍යක්ෂක මණ්ඩලය දාන්නේ එයාලා මේක බේර ගන්න මුකුත් කරන්නේ නැද්ද?(වන්දි දෙන එක නන් මහ බැංකුවෙ දෙන්න ඕනි නෑ.පාඩුව මිනිස්සු දරා ගන්න ඕනි කොච්චර කිව්වත් අහන්නේ නෑනේ ඕවගෙමනේ දාන්නේ)
http://biz.adaderana.lk/ද-ෆිනෑන්ස්-ව්‍යාපාර-කට/