ධනපති පාලකයන්ට වෛර කරන

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,703
    1
    51,552
    113
    ප*යාගල
    sorry.com
    ඔනි එකෙක් ධනපතියන්ට වෛර කරන්නෙ ඌත් මහන්සි වෙලා හරි ධනපතියෙක් වෙන දවස වෙනකන් විතරයි
    images.jpg
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,219
    24,925
    113
    tracing Geo-location.. ... ...
    ගොඩක් උන් හිතන් ඉන්නේ උන්ට නැත්තෙ සල්ලිකාරයො උන්ගෙන් හොරකම් කරලා හින්ද කියලා.. මේ සැරේ ජෙප්පො exploit කරේ අන්න ඒ ඇරියස් කාරයෝ ටික.. ඒක නියමෙට වැඩ කරා ඉතින්.. කම්මැලි උකන්නලට කොහොමත් ඕනෙ excuse එකක්නේ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    ලැජ්ජාව ගෑවිලාවත් නැති කාලකණ්ණිම වහල් පඛෙක් 🤮

    ලංකාවෙ වැඩිම බදු ගෙවන්නෙ සාමාන්‍ය මහජනතාව. වැඩිපුරම බදු හොරාකන්නෙ, වංචා කරන්නෙ ඔය කියන ධනපති පල් හොරු.

    ඒකවත් දන්නෙ නැති පොනිලගෙ පුක ලෙවකන වහලෙක්. මූට පුක දෙන්න කියලා වෙනම උගන්නන්න ඇති ධනපතියො 🙈
     
    • Haha
    Reactions: nppcheguevara

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ගොඩක් උන් හිතන් ඉන්නේ උන්ට නැත්තෙ සල්ලිකාරයො උන්ගෙන් හොරකම් කරලා හින්ද කියලා.. මේ සැරේ ජෙප්පො exploit කරේ අන්න ඒ ඇරියස් කාරයෝ ටික.. ඒක නියමෙට වැඩ කරා ඉතින්.. කම්මැලි උකන්නලට කොහොමත් ඕනෙ excuse එකක්නේ..
    pala pala. awa methana :lol:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,725
    113
    ඔන්න ඕකයි ඇමරිකාවේ වගේ ලෝන් ක්‍රමයක් හදන්න ඕන උපාධි කරන අයට රස්සාවක් කරලා ගෙවන්න.

    එතකොට ටැක්ස් ගෙවන උන්ට බරක් නෑ.

    ලෙක්චර්ස්ලා වගේ රට පැනලා ගෙව්වත් රටට පාඩු නෑ.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඔනි එකෙක් ධනපතියන්ට වෛර කරන්නෙ ඌත් මහන්සි වෙලා හරි ධනපතියෙක් වෙන දවස වෙනකන් විතරයි
    images.jpg
    මහත්තයා සල්ලි හොදට අතගාලා වගේ මේ ටිකේ.🤪
     
    • Haha
    Reactions: Nidarshana_k

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    711
    2,058
    93
    33
    “විශ්වවිද්‍යාලෙ ගියාම නං පොත් ගන්න ඕන නෑ. පුස්තකාල තියෙනවා නෙ. ඒත් ලියන කඩදාසි ගන්න ඕන. බැංකුවෙන් මාස් පතා ණයට දුන්නු සල්ලි කඩදාසි ගන්න ඇති. දැං ආපහු හිතල බැලූවම ණයට ගත්තු ඒ පොත් ටිකයි කඩදාසියි ඇරුණම ඉතුරු ඔක්කොම මට නිකං ලැබිල තියෙන්නෙ. නිකං ඉගෙනගෙන තියෙන්නෙ. මට ඒවා නිකං ලැබුණට කවුරුහරි ඒකට වියදං කරලා තියෙනවා. පිටකොටුව මැනිං මාකට් එක ළඟ කළු පාට දිය වෙච්ච පරණ කුඩ කබලකට මුවා වෙලා, කරපිංචා විකුණන අම්මා මට ඉගෙනගන්න වියදං කරලා තියෙනවා. අදටත් වියදං කරනවා. ගුණසිංහපුර හන්දියෙන් සැර දාලා හරෝන 138 බස් එකේ ඉස්සරහ දොර පොල්ලෙ එල්ලිලා "මාරගම… මාරගම…" කියලා කෑගහන කොන්දොස්තරත් මට ඉගෙන ගන්න වියදං කරලා තියෙනවා. මගේ කන්තෝරු කාමරේ පිහදාන්න එන විමලා මට ඉගෙනගන්න වියදං කරලා තියෙනවා.

    අව්වේ වැස්සේ බස්වල තෙරපි තෙරපී පාර තොටේ දාඩිය පෙර පෙරා යන එන වැඩ කරන දෙනෝදාහක් ගෑනු මිනිස්සු මට ඉගෙනගන්න වියදං කරලා තියෙනවා. මේ හැමෝම තමන්ට කවදාවත් වරමක් නැති, තමන්ගෙ දරුවන්ටත් නොලැබුණ, උපදින්න ඉන්න දරුවන්ටත් ලැබෙයි ද කියලා දන්නෙ නැතුව තව කාට කාට හරි ඉගෙන ගන්න අදටත් වියදං කරනවා. ඒ ගැන හිතනකොට ගලක් වගේ හිත බර වෙනවා.”

    ගංගානාත් මහාචාර්යතුමා මේ කතාව ලියල තියෙන්නෙ ඔහුගෙ පැණි වළල්ලක. ඒ තීරු ලිපියේ නම ‘නිදහස් අධ්‍යාපනය’. 1987 දි ‘මොන්බුෂෝ’ ශිෂ්‍යත්වය ලැබිලා ජපානයට යන ගංගානාත් මහාචාර්යතුමා, එහේ ගිහින් මාස දෙකෙන් ජපන් භාෂාව සම්පූර්ණයෙන් ප්‍රගුණ කළා. ඔහුගේ දක්ෂකම් නිසා ම විශ්වවිද්‍යාලයේ කැපී පෙනෙන ශිෂ්‍යයෙකු වෙන්න ඔහුට පුළුවන් වුණා. ඉහත කියපු තීරු ලිපියේ ම ඉතුරු කොටස මේ…

    “නිෂිමුරා සෙන්සෙයි නීතිඥවරයෙක්. එයා මට හැම මාසෙම යෙන් දහ දාහක් දෙනවා. මං ජපානෙට ඇවිත් ඉගෙන ගන්න එකේ සතුටට. ඒ වෙනුවට එයත් එක්ක මාසෙකට දවසක් අවන්හලකට ඇවිත් කන්න බොන්න ඕන එයා ගාණේ. අද මට එයා තකහෂි සංව අඳුන්නල දුන්නා. එයා මගෙන් ගොඩක් දේ ඇහැව්ව. මං ඔක්කොම කිව්ව.

    නිල් පාට ටයි කෝට් ඇඳල කන්නාඩි දාල කොණ්ඩෙ පැත්තකට පීරල ඉන්න එයා මං කියන ඔක්කොම දේ හීන් ඇස් දෙක පියාගෙන අහගෙන හිටිය. ඊට පස්සෙ ඇස් ඇරල මගෙ දිහා බලල "ගංගානාතො සං, ඔයා දක්ෂ. කෙනෙක්. ආපහු ලංකාවට යන එකේ තේරුමක් නෑ. ලංකාව ගොඩක් දුප්පත්. ජපානෙ එහෙම නෙමෙයි නෙ. ඔයා මෙහෙ නවතින්න. ඔයාට මෙහෙ හොඳ තැනකට එන්න පුළුවනි" කියල කිව්ව. එතකොට මට එකපාරට ම මතක් වුණේ "නිපොන් මාරු" තරුණ නැව. ඒක අවුරුද්දකට වතාවක් තරුණ තරුණියන් පිරිවරාගෙන ලෝක වටේ යනවා. මාත් ඒකෙ ගිහිං තිබුණ ජපන් තරුණ තරුණියන් සිය ගාණක් එක්ක. නැවේ හිටිය ප්‍රධානියා දවසක් මට එයාගේ කාමරේට කතා කරලා "ඔයාට හොඳට චිත්‍ර අඳින්න පුළුවන් නේ. මෙහේ එහෙම අයට හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන්. ලංකාවට යන්න එපා. ජපන් කෙල්ලෙක් බැඳල මෙහෙ නවතින්න" කියලා කිව්වා. මං හිනා වුණා මිසක් එයාට මොකුත් කිව්වෙ නෑ. මේ වෙලාවේ මට එකපාරට ම මතක් වුණේ ඒක. සිගරැට් දුම කැරකි කැරකි මගේ දිහාවටත් ආව. මං චුට්ටක් වෙලා බිම බලාගෙන ඉඳලා ආපසු ඔළුව උස්සල තකහෂි සං දිහා බැලූව. එයා මගේ දිහා බලාගෙන ඉන්නවා. මං කතා කරන්න හිතුව.

    "මට සමාවෙන්න. මෙහෙම කියනවට. මං ජපානෙ ඉගෙන ගන්නෙ ශිෂ්‍යත්වෙකින්. ඒකට ගෙවන්නෙ ජපානෙ ජනතාව. පාඨමාලා ගාස්තු විතරක් නෙමෙයි. කන්න, බොන්න, පොත්පත්, බේත් හේත්, ගෙවල් දොරවල්, ගමන් බිමන් මේ හැම එකට ම. ඒක කෝටි ගාණක්. ආත්ම ගාණක් හම්බ කරලත් මට ගෙවාගන්න බැරි ගාණක්. ඒත් ඒ ශිෂ්‍යත්වෙ දුන්නේ මට නෙමෙයි. ලංකාවෙ මිනිස්සුන්ට. ලංකාවයි මා තෝරල මෙහාට එව්වේ. ඒ හින්ද මං ආපහු යන්න ඕන නේද? ලංකාව දුප්පත් බව ඇත්ත. ඒත් ඒ දුප්පත්කමින් ගොඩ එන්න ඒ මිනිස්සුන්ට උදව් කරන්න ඕන. ඒත් මං නොගියොත් මං වගේ ම මෙහෙම ආපු හැමෝම නොගියොත් කවදාවත් ඒ දුප්පත්කමින් ගැලවෙන්න බැරි වෙනවා ඒ මිනිසුන්ට. අනික මං එහෙ ඉගෙන ගත්තෙ නොමිලේ. ලංකාවේ මිනිස්සුයි මට වියදං කළේ. එහෙම නොකළ නං මට කවදාවත් මෙහෙම එන්න වෙන එකකුත් නෑ. ඒ හන්ද මට යන්න ඕන ආපහු. මට දුක් විඳින්න වෙයි සමහරවිට. ඒත් මං ආපහු යනව. මට සමාවෙන්න" කියලා මං කිව්ව."
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    ලැජ්ජාව ගෑවිලාවත් නැති කාලකණ්ණිම වහල් පඛෙක් 🤮

    ලංකාවෙ වැඩිම බදු ගෙවන්නෙ සාමාන්‍ය මහජනතාව. වැඩිපුරම බදු හොරාකන්නෙ, වංචා කරන්නෙ ඔය කියන ධනපති පල් හොරු.

    ඒකවත් දන්නෙ නැති පොනිලගෙ පුක ලෙවකන වහලෙක්. මූට පුක දෙන්න කියලා වෙනම උගන්නන්න ඇති ධනපතියො 🙈
    dan oya danapathi un lapeta set wela nathada?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,846
    1
    6,695
    113

    ඇයි කවුරුවත් ඇහුවේ නැත්තේ ඕවට වියදම් කරන්න ආණ්ඩුවට සල්ලිය එන්නේ කොහෙන්ද කියලා ?
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...

    ඔව් ඔව් මු කියන විදියට Elite Class එක 99%ක් විතර Work Force එකේ සුභසිද්ධිය වෙනුවෙන්ම තමා ඇපකැප වෙලා ඉන්නේ. වැඩිම Tax එකක් ගෙවන්නේ Middle Class එක. Elite එක දන්නේ තමන්ගේ Profit එක වැඩි කරගන්න බදු වංචා කරන්නයි, දේශපාලනය තමන්ගේ වාසියට ඉත්තෝ කරගන්නයි, කම්කරු අයිතිවාසිකම් අඩු කරන්න කියලා වගේ තුප්පැහි අමානුෂික දේවල් කරන්න විතරයි. යකෝ ඉස්සර පැය 15කට වඩා මිනිස්සුන්ගෙන් මුන් වැඩගත්තා, ළමයින්ගෙන් වැඩගත්තා, ඉන්ෂුවරන්ස් ක්‍රම මොනවත් තිබ්බේ නෑ. වාමාංශික ව්‍යාපාරය නිසා තමයි පැය 8 වැඩමුරය, කම්කරු අයිතිවාසිකම් ශක්තිමත් කිරීම, වෘත්තීය සමිති වගේ දේවල් ගෙනල්ලා Work Force එක පැත්තත් ශක්තිමත් කරේ. නැත්තන් අදටත් සාමන්‍යය මිනිස්සු පට්ටම වහල්ලු විදියට 1% විතර Elite එකට Profit හදනවා. අදට උනත් ඔය සුපිරි Tech Companies වල Technology Advancements වෙනකොට ලක්ෂ ගණන් Layoff කරන්නේ උන්ට Profit ඕනේ නිසානේ. ඒ මිනිස්සුන්ට අන්තිමට මොකද වෙන්නේ කියලා බලනවද ? නෑනේ.
    ධනපති පන්තියට, ධනවාදයට ඉරිසියා හුත්තක් නෙමෙයි බන් ඔතන තියන්නේ. Capitalilsm වල පට්ට Wealth Gap එකක් තියෙනවා. 1965 CEO කෙනෙක් Worker කෙනෙක් වගේ 20 ගුණයක් පඩි ගත්ත එක අද වෙද්දී 350 ගුණයකට වඩා වැඩි වෙලා තියෙනව. 49% විතර Wealth එක තියෙන්නේ 3300ක් වගේ අතේ කියනවා. ඕකනේ යකෝ Major Problem එක. මොකා උනත් Middle Class එකේ එකෙක් ඔය වහල්කමේ හිටියට මලාට Elite එකේ Benefits ගන්න බෑ. Middle Class එකත් හැමදාම වහල්ලු තමා Elite එකේ පුක ලෙවකන. රනිල් කියන්නේ පට්ටම නියෝලිබරල් පොරක්. ඌ කරන්නේ Elite එකට. මේ පකයා දන්න තරම තමයි. :angry: