ඇයි දැන් දොඩම් ලාභ

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,874
    2,787
    113
    43
    Wakanda
    එක පාරක් පොඩි කාලේ මමයි තව මගේ යාළුවෙකුයි පොළොන්නරුවේ ගියා. ගල්ලෙන් ඇවිල්ල කොටුවෙන් බැහැල පොඩ්ඩක් එහෙ මෙහෙ ඇවිද්ද. එකෙක් දොඩම් විකුනන පට්ට අඩුවට. රුපියල් සියට දහයයි කියා කියා. මමත් ගත්ත සීයක දොඩම්. බස් එකේ යන ගමන් අරුයි මැයි කෑවා. හොද බඩු තැලිලවත් නෑ. ආපහු දවස් තුනකින් පස්සේ පොළොන්නරුවේ ඉඳන් ඇවිල්ල කොටුවෙන් බැස්ස. මෙන්න තවත් අඩු කරලා දොඩම් විකුනනවා, මම ගත්ත රුපියල් 300 දොඩම් මේ පාර. හෙන ලොකු bag එකක් පුරවල දොඩම්. අපි බස් එකේ නැගල ගාල්ලට යන ගමන් දොඩම් කන්න ගත්ත. මුළු bag එකේම දොඩම් ගන්න දෙයක් නෑ. කුණු වෙලා ඇතුලින්. එකම එක හොද ගෙඩියක් වත් තිබ්බේ නෑ බන්.
    උබ පොඩිකාලෙ රු10ට ගෙඩි දහයක් දෙන්න ඇති
    යකෝ මං පොඩි කාලෙත් ඇපල් ගෙඩිය රු 10ට තිබුන
     
    • Love
    Reactions: Kalegana

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබ පොඩිකාලෙ රු10ට ගෙඩි දහයක් දෙන්න ඇති
    යකෝ මං පොඩි කාලෙත් ඇපල් ගෙඩිය රු 10ට තිබුන
    ඔය ගෙඩියක් අරන් යන්න ගෙදර . ගෙනිහින් මේසෙ උඩින් තියල බලන්න නරක් වෙන්න දවස් කීයක් යනවද කියල . මම තියල බැලුව . මාසෙට දවස් 6යි අඩු උනේ වටේට කලු පාට වෙන්න පටන් ගන්න .

    කොටුවෙන් ගෙඩි 100 පෙට්ටිය 2000ට අරන් දෙන්නම් . උන් කන්නෙත් නෑ ඕව
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    උබ පොඩිකාලෙ රු10ට ගෙඩි දහයක් දෙන්න ඇති
    යකෝ මං පොඩි කාලෙත් ඇපල් ගෙඩිය රු 10ට තිබුන
    පොඩිම නෑ. වයස 15-16 වගේ කාලේ
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    රුපියල් සියට දහයයි කියා කියා. මමත් ගත්ත සීයක දොඩම්. බස් එකේ යන ගමන් අරුයි මැයි කෑවා. හොද බඩු තැලිලවත් නෑ. ආපහු දවස් තුනකින් පස්සේ පොළොන්නරුවේ ඉඳන් ඇවිල්ල කොටුවෙන් බැස්ස. මෙන්න තවත් අඩු කරලා දොඩම් විකුනනවා, මම ගත්ත රුපියල් 300 දොඩම් මේ පාර. හෙන ලොකු bag එකක් පුරවල දොඩම්. අපි බස් එකේ නැගල ගාල්ලට යන ගමන් දොඩම් කන්න ගත්ත. මුළු bag එකේම දොඩම් ගන්න දෙයක් නෑ. කුණු වෙලා ඇතුලින්. එකම එක හොද ගෙඩියක් වත් තිබ්බේ නෑ බන්.

    පොඩි කාලෙ ඉදන්ම් පැගිරි රසට ආසයි වගේ.
     
    • Haha
    Reactions: Phone Hora