ධනය සහ සතුට..

thomian

Well-known member
  • May 20, 2011
    13,051
    18,389
    113
    Jason කියන්නෙ ධනවත් පවුලක තරුණයෙක්....ඔහු කිසිම දෙයක් ගැන වැඩිදුර සිතන කෙනෙක් නෙවෙයි......ඔහු සිතා සිටින්නේ ඔහුගේ සීයා මියයාමෙන් පසුව විශාල මුදලක් තමාට හිමිවනු ඇති බවයි....නමුත් අවමගුල් උත්සවයෙන් පසුව ඔහු සිතා සිටිය ආකාරයයට කටයුතු සිදු වෙන්නෙනෑ....ඉන්පසු ට සිද්ධවෙන්නෙ ඔහු මින් පෙර මුහුණ නොදුන් ආකාරයේ සිදුවීම් පෙලකට මුහුණ දෙන්න...එහෙමත් නැත්නම් " ධනය සහ සතුට අතර ඇති සම්බන්දය කුමක්ද....? යන ප්‍රශ්ණයට පිලිතුරක් හොයාගන්න....

    මේක මම බලපු ලස්සන ‍ෆිල්ම් එකක්.:yes::yes::yes:.ඔන්න කැමති අය බාගෙන බලන්න ...ටොරන්ට් ලින්ක් පහලින් දැම්මා....English sub තියනවා....

    The Ultimate Gift (2006)



    hPvNl.jpg







    wFOp4.jpg





    fpBoJ.jpg





    මෙන්න 720p ලින්ක් එක (601 MB)


    http://www.ahashare.com/torrents-details.php?id=207277






    ​