අරු ඇමසන් එකේ අයිතිකාරය අපේ කෙනා කොහේ හරි පඩියට වැඩද , අඩුම පොඩි කොම්පැනි කෑල්ලක්වත් අටවගෙන නැද්ද.
පුතා බිස්නස් කියන්නේ වෙනම විෂය පථයක්. තමන්ට කොච්චර සල්ලි තිබ්බත් එහෙම බිස්නස් කරන්න බැහැ. මේ මහත්මය ගණිතයට දක්ෂයි සහ පරිගණක ඉංජිනේරුවෙක්. ඇමසන් මහත්මයා හොඳ දක්ෂ ව්‍යාපාරික මහත්මයෙක්.
දැන් තේරෙනවද වෙනස සහ ලොවෙන් එක් දෙයකට එකෙක් වෙයි සමත යන කියමන .