ධනවාදයෙක් කාලා කාලා ඇති වෙලා නේද

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    NPP එක ගැන අපි කතා කරාම කිසිම අදාළත්වයක් නැති දෙයක් ඔයා කියනවා. 😂😂

    කොමියුනිස්ට් රටවල්(කියල ඔයා කියන ඒවා) ගැන කිව්වට අදාළ නෑ.
    ඕස්ට්‍රේලියාව කොමියුනිස්ට් වෙනවද නැද්ද කියන එක කොහොමත් අදාළ නෑ.
    ඔය මහත්තයා කපටි ජෙප්පෙක් නේ, ලිස්සල ගිය අපූරුව. :ROFLMAO: මම කියන්න ගියේ ඔය මහත්තයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නිසා තෙල් පෝලිම්. බෙහෙත් හිඟය. ආහාර හිඟය. ගෑස් හිඟය මේ කිසි දෙයක් කවදාවත් අත්විඳින්නේ නැති නිසා, ඔය රට ධනවාදය ඉතා හොඳින් ස්ථාපිත වුනු රටක්, උන් ඔය මොට්ට කොමියුනිස්ට් සංන්කල්ප අත්හදාබලන්න යන්නේ නැහැ. ඉතින් ඔය මහත්තයා ආරක්ෂිතයි. 🤗
     
    • Haha
    Reactions: dxx

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,918
    113
    ආශ්චර්යමත් රටක

    ලිස්සල යන්න කිසිම දෙයක් නෑ. උබේ ප්‍රශ්නෙ හරියට කෙළින්, පැහැදිලිව අහපන්. ඇයි මේ ඕස්ට්‍රේලියාවක්, කොමියුනිස්ට් වාදයක් ගැන කියන්නෙ? 😹😹

    ඕස්ට්‍රේලියාවෙ තියෙන්නෙ mixed economy එකක්. ඒ මුලු සිස්ටම් එක වත්(බයියන්ගෙ ලොක්කොන්ට ඕන කෑල්ල විතරක් නෙවෙයි) ලංකාවට එනවට තමා මම කැමති. මම ඒක තැන් සීයක විතර කියල තියෙනවා. 😹😹

    ඇත්තටම ඕන ඊට වඩා හොඳ එකක් එන්න. අඩුම ගානෙ ඒකවත් දැනට කරගන්න පුලුවන් නං ලොකු දෙයක්
     
    • Haha
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ලිස්සල යන්න කිසිම දෙයක් නෑ. උබේ ප්‍රශ්නෙ හරියට කෙළින්, පැහැදිලිව අහපන්. ඇයි මේ ඕස්ට්‍රේලියාවක්, කොමියුනිස්ට් වාදයක් ගැන කියන්නෙ? 😹😹

    ඕස්ට්‍රේලියාවෙ තියෙන්නෙ mixed economy එකක්. ඒ මුලු සිස්ටම් එකම(බයියන්ගෙ ලොක්කොන්ට ඕන කෑල්ල විතරක් නෙවෙයි) ලංකාවට එනවට තමා මම කැමති. මම ඒක තැන් සීයක විතර කියල තියෙනවා. 😹😹
    මම හිතුවේ ඕස්ට්‍රේලියාවේ තියෙන්නේ ෆ්රීමාකට් ඉකොනොමි එක කියල, ඉතින් අහන්නත් ආසයි. :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,918
    113
    ආශ්චර්යමත් රටක
    මම හිතුවේ ඕස්ට්‍රේලියාවේ තියෙන්නේ ෆ්රීමාකට් ඉකොනොමි එක කියල, ඉතින් අහන්නත් ආසයි. :rofl:

    නෑ එහේ තියෙන්නෙ mixed economy ලු.
    Economy එක කිව්වට ඒක මුලු සිස්ටම් එකක්.

    බැඳුම්කර වෙන්දේසියට අයුතු බලපෑම් කරලා අයුතු ලාබ සාක්කුවට දාගත්ත උන් මෙහේ අගමැති පුටුවෙ නෑ. උන් ඉන්නෙ හිරේ.

    Economy එක ඒ සිස්ටම් එකේ එක කෑල්ලක් විතරයි. වාහනයක් දුවන්න බෑනෙ එක රෝදෙන් විතරක්.
    ඉතින් මට ඕන ඒ සිස්ටම් එක තමයි ♥️😍😹😹
    ඒකට තමයි NPP එක ඕන
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,727
    16,954
    113
    ⭕ අනුර දිසානායක ජනාධිපති අපේක්ශකයෙක් ලෙස...
    - ITN එකට ආවා
    - ස්වර්ණවාහිනියට ආවා
    - ඊලඟට සැප්තැම්බර් 14 සිරසටත් ආවා
    - සැප්තැම්බර් 16 දෙරණ 360°ට එනවා

    මේ ජනාධිපතිවරණයට අදාලව සංවිධානය කරන අනෙත් සියලුම රූපවාහිනී සහ youtube සංවාදයන්ටත්, ආරධනා කලොත් ඔහු ඒ ඕනම චැනල් එකකටත් එනවා ....

    ⭕ ඒත් සජිත් ප්‍රේමදාස කවදාවත් සජීවි රූපවාහිනී සංවාදයකට එන්නෙ නැත්තෙ ඇයි ❓

    රූපවාහිනී නිවේදකයෙක්ගේ හරස් ප්‍රශ්නයකවත් උත්තර දෙන්න විචාර බුද්ධියක් නැති, තමා අමු පොල් මෝඩයෙක් බව, සජිත් ප්‍රේමදාස දන්න නිසාම,
    රූපවාහිනී විවාදයකට ඇවිල්ල, ඒ වැඩසටහන මෙහෙවන මාධ්‍යවෙදීන්ගේ ප්‍රශ්න වලටවත් පිලිතුරු දෙන්න තරම්වත්, නායාකත්වයේ පෞරුෂයක් නැති, මෙච්චරම බයගුලු මෝඩයෙක්, ⁣මෙි රටේ නායකත්වයට සුදුසු වෙන්නෙ කොහොමද ❓

    නමුත් සජිත් ජනතාව අමතමින් වේදිකා වල දවසින් දවස හිතෙන හිතෙන හිඟන පොරොන්දු දී ජනතාව රවටන බව සජිත්ගේ රැලි වල වීඩියෝ නරබන ඔබ අප සැමට හොදින් වැටහේ. මොකද එතනදී ප්‍රශ්ණ කරන්න කිසිවෙකු එහි නැත.

    එහා ගෙදර එකා දෙන්නෙ මුට, අපෙ සීයා, ආච්චි දෙන්නෙ මුට, අපෙ පරම්පරාවම ප්‍රේමදාසලට කියල මෝඩ වෙන්න එපා. තමන්ම තමන්ගෙන් අහන්න ❗ ගෙම්බොවගේ පනින උනුත් පනින්නෙ අ⁣පිට තියන ආදරේට නෙවෙයිනෙ කියලා එතකොට තේරෙයි❗
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔය මහත්තයා කපටි ජෙප්පෙක් නේ, ලිස්සල ගිය අපූරුව. :ROFLMAO: මම කියන්න ගියේ ඔය මහත්තයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නිසා තෙල් පෝලිම්. බෙහෙත් හිඟය. ආහාර හිඟය. ගෑස් හිඟය මේ කිසි දෙයක් කවදාවත් අත්විඳින්නේ නැති නිසා, ඔය රට ධනවාදය ඉතා හොඳින් ස්ථාපිත වුනු රටක්, උන් ඔය මොට්ට කොමියුනිස්ට් සංන්කල්ප අත්හදාබලන්න යන්නේ නැහැ. ඉතින් ඔය මහත්තයා ආරක්ෂිතයි. 🤗

    ඊයේ 360 අනුරගෙන් IMF ගැන අහපුවහම ලිස්සල ගියෙත් ඔහොමයි. 😹😹
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,777
    26,056
    113
    output.png
     
    • Haha
    Reactions: Jack London

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,918
    113
    ආශ්චර්යමත් රටක
    ඊයේ 360 අනුරගෙන් IMF ගැන අහපුවහම ලිස්සල ගියෙත් ඔහොමයි. 😹😹

    උත්තර දෙනවට බයියො කියන්නෙ ලිස්සල යනව කියල නං ඉස්සරහටත් ඕකම තමා උත්තරේ.

    ලිස්සල ගියා පුක ඇනුනා ගගා බයිල ගහ ගහ ඉඳපන් 😹😹
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ලංකාවේ කොහෙද බන් ධනවාදේ තිබ්බේ, අඩු වැඩි වශයෙන් හැමෝම කරේ සමාජවාදේ. වම. එකයි මේ කෙලවෙලා තියෙන්නේ.:sorry:
     
    • Like
    Reactions: Jack London

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උත්තර දෙනවට බයියො කියන්නෙ ලිස්සල යනව කියල නං ඉස්සරහටත් ඕකම තමා උත්තරේ.

    ලිස්සල ගියා පුක ඇනුනා ගගා බයිල ගහ ගහ ඉඳපන් 😹😹

    අනේ ඕයි බලනවා ගිහින් උෟ දෙන උත්තර😹😹

    තාම IMF ඵක්ක කථා කරන්නත් බය ඵකා ලිස්සල යන්නෙ නැතුව වෙන මොනා කරන්නද😹😹
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,567
    167,124
    113
    එකමත් එක රටක
    අනුර ඇතුළු බලය ගන්න ඉන්න උඩ ම ලේයර් එකේ ජෙප්පෝ නම් දැන් සමාජවාදී නෙවෙයි . ටිල්වින් වගේ උන් නම් තාම එහෙම අදහස් තියාගෙන ඇති . අනිත් මැති ඇමති කම් ගන්න ඉන්න සෙට් එක නම් දැන් ඕව වල එල්ලිලා ඉන්නේ නෑ . උන්ට ඊ ට වඩා රස කේක් කෑල්ලක් සෙට් වෙලා තියෙන්නේ . :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    ⭕ අනුර දිසානායක ජනාධිපති අපේක්ශකයෙක් ලෙස...
    - ITN එකට ආවා
    - ස්වර්ණවාහිනියට ආවා
    - ඊලඟට සැප්තැම්බර් 14 සිරසටත් ආවා
    - සැප්තැම්බර් 16 දෙරණ 360°ට එනවා

    මේ ජනාධිපතිවරණයට අදාලව සංවිධානය කරන අනෙත් සියලුම රූපවාහිනී සහ youtube සංවාදයන්ටත්, ආරධනා කලොත් ඔහු ඒ ඕනම චැනල් එකකටත් එනවා ....

    ⭕ ඒත් සජිත් ප්‍රේමදාස කවදාවත් සජීවි රූපවාහිනී සංවාදයකට එන්නෙ නැත්තෙ ඇයි ❓

    රූපවාහිනී නිවේදකයෙක්ගේ හරස් ප්‍රශ්නයකවත් උත්තර දෙන්න විචාර බුද්ධියක් නැති, තමා අමු පොල් මෝඩයෙක් බව, සජිත් ප්‍රේමදාස දන්න නිසාම,
    රූපවාහිනී විවාදයකට ඇවිල්ල, ඒ වැඩසටහන මෙහෙවන මාධ්‍යවෙදීන්ගේ ප්‍රශ්න වලටවත් පිලිතුරු දෙන්න තරම්වත්, නායාකත්වයේ පෞරුෂයක් නැති, මෙච්චරම බයගුලු මෝඩයෙක්, ⁣මෙි රටේ නායකත්වයට සුදුසු වෙන්නෙ කොහොමද ❓

    නමුත් සජිත් ජනතාව අමතමින් වේදිකා වල දවසින් දවස හිතෙන හිතෙන හිඟන පොරොන්දු දී ජනතාව රවටන බව සජිත්ගේ රැලි වල වීඩියෝ නරබන ඔබ අප සැමට හොදින් වැටහේ. මොකද එතනදී ප්‍රශ්ණ කරන්න කිසිවෙකු එහි නැත.

    එහා ගෙදර එකා දෙන්නෙ මුට, අපෙ සීයා, ආච්චි දෙන්නෙ මුට, අපෙ පරම්පරාවම ප්‍රේමදාසලට කියල මෝඩ වෙන්න එපා. තමන්ම තමන්ගෙන් අහන්න ❗ ගෙම්බොවගේ පනින උනුත් පනින්නෙ අ⁣පිට තියන ආදරේට නෙවෙයිනෙ කියලා එතකොට තේරෙයි❗

    TV Chanels වල කයිවාරු ගැහුවට පොරක් වෙන්නේ නැහැ බං 🤦
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,918
    113
    ආශ්චර්යමත් රටක
    අනේ ඕයි බලනවා ගිහින් උෟ දෙන උත්තර😹😹

    තාම IMF ඵක්ක කථා කරන්නත් බය ඵකා ලිස්සල යන්නෙ නැතුව වෙන මොනා කරන්නද😹😹

    හරියට කියපන් අනුර ගැනද මම ගැනද කියන්නෙ කියලා. 😹

    ගෑනියෙක් වගේ නැතුව කෙළින්ම කියපන්
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    NPP එකට විරුද්ධව කියාගන්න දෙයක් නැති නිසා මරු විකල් වෙච්ච බයියො හිතේ මවාගත්ත බිල්ලො රට ඉස්සරහ මවනවා 🙈🤣🤣🤣
    meka nan machan legitimate billek. Uba kisi daka jeppek lagin ashraya karala nathi patai. Dan rallata kattiya jeppo unata cardre eke inna ekekwa hari jeewitheta lagin ashraya karala thiyenawa nan kawadawath NPP ekata chande denne naha..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    Anurage danumen 5%k wath nathi Gota rata karanan Anurata puluwan
    ගෝඨාභය රට කරේ අවුරුදු 2ක් රට වහගෙන කොවිඩ් නිසා🤣
    අනුරට පුළුවන්නන් නම් කියපන් බලන්න මාස 3 ක් රට වහලා ආණ්ඩුකරලා පෙන්වන්න කියලා🤦🤦