ඔය මහත්තයා කපටි ජෙප්පෙක් නේ, ලිස්සල ගිය අපූරුව.NPP එක ගැන අපි කතා කරාම කිසිම අදාළත්වයක් නැති දෙයක් ඔයා කියනවා.
කොමියුනිස්ට් රටවල්(කියල ඔයා කියන ඒවා) ගැන කිව්වට අදාළ නෑ.
ඕස්ට්‍රේලියාව කොමියුනිස්ට් වෙනවද නැද්ද කියන එක කොහොමත් අදාළ නෑ.

ඔය මහත්තයා කපටි ජෙප්පෙක් නේ, ලිස්සල ගිය අපූරුව.මම කියන්න ගියේ ඔය මහත්තයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නිසා තෙල් පෝලිම්. බෙහෙත් හිඟය. ආහාර හිඟය. ගෑස් හිඟය මේ කිසි දෙයක් කවදාවත් අත්විඳින්නේ නැති නිසා, ඔය රට ධනවාදය ඉතා හොඳින් ස්ථාපිත වුනු රටක්, උන් ඔය මොට්ට කොමියුනිස්ට් සංන්කල්ප අත්හදාබලන්න යන්නේ නැහැ. ඉතින් ඔය මහත්තයා ආරක්ෂිතයි.
![]()
මම හිතුවේ ඕස්ට්‍රේලියාවේ තියෙන්නේ ෆ්රීමාකට් ඉකොනොමි එක කියල, ඉතින් අහන්නත් ආසයි.ලිස්සල යන්න කිසිම දෙයක් නෑ. උබේ ප්‍රශ්නෙ හරියට කෙළින්, පැහැදිලිව අහපන්. ඇයි මේ ඕස්ට්‍රේලියාවක්, කොමියුනිස්ට් වාදයක් ගැන කියන්නෙ?
ඕස්ට්‍රේලියාවෙ තියෙන්නෙ mixed economy එකක්. ඒ මුලු සිස්ටම් එකම(බයියන්ගෙ ලොක්කොන්ට ඕන කෑල්ල විතරක් නෙවෙයි) ලංකාවට එනවට තමා මම කැමති. මම ඒක තැන් සීයක විතර කියල තියෙනවා.![]()
මම හිතුවේ ඕස්ට්‍රේලියාවේ තියෙන්නේ ෆ්රීමාකට් ඉකොනොමි එක කියල, ඉතින් අහන්නත් ආසයි.![]()
ඔය මහත්තයා කපටි ජෙප්පෙක් නේ, ලිස්සල ගිය අපූරුව.මම කියන්න ගියේ ඔය මහත්තයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නිසා තෙල් පෝලිම්. බෙහෙත් හිඟය. ආහාර හිඟය. ගෑස් හිඟය මේ කිසි දෙයක් කවදාවත් අත්විඳින්නේ නැති නිසා, ඔය රට ධනවාදය ඉතා හොඳින් ස්ථාපිත වුනු රටක්, උන් ඔය මොට්ට කොමියුනිස්ට් සංන්කල්ප අත්හදාබලන්න යන්නේ නැහැ. ඉතින් ඔය මහත්තයා ආරක්ෂිතයි.
![]()
ඊයේ 360 අනුරගෙන් IMF ගැන අහපුවහම ලිස්සල ගියෙත් ඔහොමයි.![]()

උත්තර දෙනවට බයියො කියන්නෙ ලිස්සල යනව කියල නං ඉස්සරහටත් ඕකම තමා උත්තරේ.
ලිස්සල ගියා පුක ඇනුනා ගගා බයිල ගහ ගහ ඉඳපන්![]()

අනුර දිසානායක ජනාධිපති අපේක්ශකයෙක් ලෙස...
- ITN එකට ආවා
- ස්වර්ණවාහිනියට ආවා
- ඊලඟට සැප්තැම්බර් 14 සිරසටත් ආවා
- සැප්තැම්බර් 16 දෙරණ 360°ට එනවා
මේ ජනාධිපතිවරණයට අදාලව සංවිධානය කරන අනෙත් සියලුම රූපවාහිනී සහ youtube සංවාදයන්ටත්, ආරධනා කලොත් ඔහු ඒ ඕනම චැනල් එකකටත් එනවා ....
ඒත් සජිත් ප්‍රේමදාස කවදාවත් සජීවි රූපවාහිනී සංවාදයකට එන්නෙ නැත්තෙ ඇයි
රූපවාහිනී නිවේදකයෙක්ගේ හරස් ප්‍රශ්නයකවත් උත්තර දෙන්න විචාර බුද්ධියක් නැති, තමා අමු පොල් මෝඩයෙක් බව, සජිත් ප්‍රේමදාස දන්න නිසාම,
රූපවාහිනී විවාදයකට ඇවිල්ල, ඒ වැඩසටහන මෙහෙවන මාධ්‍යවෙදීන්ගේ ප්‍රශ්න වලටවත් පිලිතුරු දෙන්න තරම්වත්, නායාකත්වයේ පෞරුෂයක් නැති, මෙච්චරම බයගුලු මෝඩයෙක්, මෙි රටේ නායකත්වයට සුදුසු වෙන්නෙ කොහොමද
නමුත් සජිත් ජනතාව අමතමින් වේදිකා වල දවසින් දවස හිතෙන හිතෙන හිඟන පොරොන්දු දී ජනතාව රවටන බව සජිත්ගේ රැලි වල වීඩියෝ නරබන ඔබ අප සැමට හොදින් වැටහේ. මොකද එතනදී ප්‍රශ්ණ කරන්න කිසිවෙකු එහි නැත.
එහා ගෙදර එකා දෙන්නෙ මුට, අපෙ සීයා, ආච්චි දෙන්නෙ මුට, අපෙ පරම්පරාවම ප්‍රේමදාසලට කියල මෝඩ වෙන්න එපා. තමන්ම තමන්ගෙන් අහන්නගෙම්බොවගේ පනින උනුත් පනින්නෙ අපිට තියන ආදරේට නෙවෙයිනෙ කියලා එතකොට තේරෙයි
![]()
අනේ ඕයි බලනවා ගිහින් උෟ දෙන උත්තර
තාම IMF ඵක්ක කථා කරන්නත් බය ඵකා ලිස්සල යන්නෙ නැතුව වෙන මොනා කරන්නද![]()
Anurage danumen 5%k wath nathi Gota rata karanan Anurata puluwanTV Chanels වල කයිවාරු ගැහුවට පොරක් වෙන්නේ නැහැ බං![]()
meka nan machan legitimate billek. Uba kisi daka jeppek lagin ashraya karala nathi patai. Dan rallata kattiya jeppo unata cardre eke inna ekekwa hari jeewitheta lagin ashraya karala thiyenawa nan kawadawath NPP ekata chande denne naha..NPP එකට විරුද්ධව කියාගන්න දෙයක් නැති නිසා මරු විකල් වෙච්ච බයියො හිතේ මවාගත්ත බිල්ලො රට ඉස්සරහ මවනවා![]()
ගෝඨාභය රට කරේ අවුරුදු 2ක් රට වහගෙන කොවිඩ් නිසාAnurage danumen 5%k wath nathi Gota rata karanan Anurata puluwan