ධනවාදය යනු කුමක්ද? | What is capitalism?

EVC

Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    image_9800c21312.jpg
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    චන්ද ලංවෙද්දි ජෙප්පෝ ධනවාදය අර්ථ දක්වනවා...
    ගුපියෝ සමාජවාදය අර්ථ දක්වනවා....
    පොහොට්ටු බයියෝයි , සජබයියෝයි මේ දෙකෙන්ම හොරා කන්නේ කොහොමද කියල plan ගහනවා.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,867
    3,368
    113
    karl marx socialism gena katha kare agricultural era eka iwara wena kaale. e kaale tibba feudal society ekai den digital revolution ekat ekka aapu alut society ekai dekak. e kaale kiyapuwa me loke practically karanna baa. kaalayak gihin AIs lokema takeover kalot edata marxist ideology eke kiyanna wage humansla okkoma ekama social class ekak wela AIs walata ona widiyata AIs dena rations tika aran kata puka wahan ballo wage inna wei. Ehema netuwa civilization ekak hetiyata minissu issarahata yanawa nam socialism atule survive wenna baa. China, Vietnam wage ratawalut capitalist policies genalla unge economy eka gradually restructure karannet ekai.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    LOL Anurayage amudey galawenne itin mewa lankaawe karanna gihin tama 🤭 🤭
    කව්ද බන් ඕව කරන්නේ , ඒ කලේ තිබ්බ දනවදයත් දැන් වෙනස් වෙලා , සමජවදයත් වෙනස් වෙලා කාලයත් එක්ක හැම දේම වෙනස් වෙනවා ඒවාට හරියන්න දේශපනයත් වෙනස් වෙන වා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,938
    113
    කව්ද බන් ඕව කරන්නේ , ඒ කලේ තිබ්බ දනවදයත් දැන් වෙනස් වෙලා , සමජවදයත් වෙනස් වෙලා කාලයත් එක්ක හැම දේම වෙනස් වෙනවා ඒවාට හරියන්න දේශපනයත් වෙනස් වෙන වා
    Gihin Chathuranga Abeysinghe kaarayage FB page eka balapan. Uge katema tiyenne mey paththata tama yanna ona, diyunu ratawal karala tiyenne ehemai gaga pacha ada baana eka. Oken tama antimata kelo ganne.
     
    • Like
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,938
    113
    කෝ දාපන් බලන්න එහෙම ඒවා ටිකක්
    Profile ekata gihin balapan. hoya hoya paste karanna deyak ne, eth paste karanna ona taram examples tiyenawa. Uge comments unath balapan. uge classic examples Vietnam/NZ (danna widiyata NZ capatalist) eth uta eka ekko terenne ne nathan danagena pacha gahanawa.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,566
    28,466
    113
    මෝඩ ජෙප්පන්ට යමක් තේරෙන්න ගොඩක් කල්යනවා ඕකුන් ඒ අතර මිනිස්සු දහස් ගානක් මරවල පස්සේ ගණන් ගන්න එපා පොඩ්ඩක් ලිඳ බොරවුනා කියල පැනල යනවා :lol:

    RYM4MQL.jpeg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,440
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    කාල්මාක්ස්, එංගල්ස්, ලෙනින්,.. ගෙන් ධනවාදය ඉගෙන ගන්න පුළුවන්ද? ඒක හරියට ලේබ්බෙගෙන් බුද්ධාගම ඉගෙනගන්නවා වගේ වැඩක්නෙ.

    ඔය දෙගොල්ලොම දෙකම ගැන කතා කරන්න ඕන. එතකොට ගැලපෙන්නෙ නැති තැන් තියෙනව නං අහන් ඉන්න අයට ප්‍රශ්න කරන්න පුලුවන් වෙන්නෙ.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,994
    14,361
    113
    වැලිවේරිය
    මෝඩ ජෙප්පන්ට යමක් තේරෙන්න ගොඩක් කල්යනවා ඕකුන් ඒ අතර මිනිස්සු දහස් ගානක් මරවල පස්සේ ගණන් ගන්න එපා පොඩ්ඩක් ලිඳ බොරවුනා කියල පැනල යනවා :lol:

    RYM4MQL.jpeg
    menna meka wenawanm NPP power eka ganna hodai
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    එහෙම හිතුවොත් අපි කාටවත් සමාජවාදය ගැන කතා කරන්නත් බෑනෙ
    කාල්මාක්ස්, එංගල්ස්, ලෙනින්,.. ගෙන් ධනවාදය ඉගෙන ගන්න පුළුවන්ද? ඒක හරියට ලේබ්බෙගෙන් බුද්ධාගම ඉගෙනගන්නවා වගේ වැඩක්නෙ.
     
    • Like
    Reactions: shenat