ධනාත්මක චින්තනය

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
ධනාත්මක චින්තනය

මේ මාතෘකාව දැක්ක ගමන් හුගක් උන් බනිනවා.. :yes: මොකද හුගක් මිනිස්සුන්ට ඕනෙ එක රැයින් රජ වෙන්න. ධනාත්මක චින්තනේ කිව්ව පලියට උත්සහයක් නැතුව කාලේ කෑවට මේකෙන් ඇති වැඩක් නෑ කියලයි මටනං හිතෙන්නේ, මේ ටොපික් එක ගැන තරයේම විස්වාස නොකරත්, මේ සම්බන්ධ පත්තර, සගරා වල තිබුන සමහර දේවල් කියවලා ඒ දේවල් ෆලෝ කරහම හුගක් දේවල් මටනම් ඇත්ත වෙලා තියනව, ඒ නිසා මේක පචයක් කියල එක පාරටම අහක දාන්නත් බෑ..
සමාජේ හුගක් උන්ගෙ ඉරිසියාවට මුල නොදන්නා කම. තමන් තමන්ට ස්වාධීන වෙලා තමන්ගෙ ලෝකයක් ගොඩ නගාගන්න දන්නෙ කීයෙන් කී දෙනාද.. උබලා ඉහටත් උඩින් තියාගෙන ඉන්න හදහන් කේන්දර වගේ දේවල් වල ප්‍රතිඵල උබෙ ඔලුවට දාගත්තහම ඒවා ඇත්ත වෙලා උබට කෙල වීම හෝ හරි යෑම හදහනට අනුව සිද්ද වෙන්න බලපාන ප්‍රධානතම ලොජික් එක තමා මේක :yes:

උදාහරණයක් වසයෙන්
ගත්තොතින් මේ එක අත්දැකිමක් -

කාලෙකට කලින් ඉදන් යූස් කරපු පෝන් එක කැඩුනා :( හදාගන්න බැරි උනා, ඒත් ඒකෙ නම්බරේමයි මම යූස් කරේ. කොහොමහරි එකේ තිවුන කන්ටැක්ස් ඔක්කොම නැති උනා. ලාවට දන්න උන්ගෙනම් එකෙක්ගෙවත් කන්ටැක්ට්ස් නැතුව හිටියේ..

දවසක් ඔහොම ලාවට දන්න එකෙක්ගෙ නම්බරේ හෙව්ව හෙව්ව නෑ, පස්සෙ මතක් උනේ පරන පෝන් එකේ තිබ්බේ කියල.. කොහොමහරි එහෙම මතක් උනේ අද රෑ නම්, සිරාවට කියන්නෙ හෙට උදේ, පොර කතා කරා, :yes: මටම හිතාගන්න බෑ කොහොමද උනේ කියල...

කොහොමහරි ඒක එක උදාහරණයක් අපේ ඇගෙන් අපි හිතන පතන දේවල් අනුව යම් කිසි ශක්ති තරංගයක් විහිදෙනව කියන එකට, ඒ තරංග වලට සීමා මායිම් නැහැ, මේ විශ්වයේ ඕනෙම තැනකට මේක වලංගුයි...

තවත් අත්දැකීමක් -

2011 දි විතර අර ෆුල් කීබෝඩ් එක තියන චයිනිස් පෝන් එක (බැල්ක්බෙරි වගේ ) ඕකට පට්ටම ආසාවෙන් මම හිටියේ.
ඇත්තටම කීවොත් මට උදේ ඇහැරුනත් , නිදාගන්න ගියත් මැවිලා පෙනුනේ ඕක. ස්කෝලෙ ගියත් උන් එක්ක කතා කරන්නෙත් ඔය පෝන් එක ගැන. ආසාව උපරිමයන් තිවුනේ, ඒත් මම දන්නව මං ගාව සතයක්වත් නෑ ඕවා ගන්න කියලා :) ඒත් මට සල්ලි වල බාධකේ පෙනුනේ නෑ. මට තිබුනේ අසීමිත ආදරයක් ඒ පෝන් එකට, උබලට කියන්න, ඒ අවුරුද්දෙ උපන්දිනේට මට ඒ පෝන් එකම හම්බුනා. ඒත් මම මේ ගැන කිසිම කෙනෙක්ට අගවල තිවුනෙත් නැහැ, මගෙ ඔලුවෙ විතරයි මම ඒකට ආස බව තිබුනේ.. මේක අත්විදපු දවසෙනම් මාර විශ්වාසයක් ඇති උනා හිතේ බලය, සිත් තරංග ගැන.

මේ වගේ හුගක් දේවල් තියනව පොඩ් පොඩි දේවල්, :D උබලටත් යම්කිසි තැනකට , තත්වෙකට, පත්වෙන්න, උබට ඕනෙ දේවල් ලගා කරගන්න ඕනෙම උබේ හිතේ තියන නිවැරදි සිතුවිල්ලක් වෙනුවෙන් මේ තරංග පාවිච්චි කරන්න පුලුවන්, ඒත් උබ කරන්න යන දේ වැරදි දෙයක්නම්, ඒ දේ කවදාවත් වෙන්නේ නෑ :no: මොකද උබ කරන්න යන දේ අනුන්ට හානිකර දෙයක්නම්, මේ ක්‍රමේ උබල ගැලපෙන්නෑ නෑ.

උබට අවශ්‍ය දේ හොද දෙයක්නම්, තත්වයක්නම් උබටත් පුලුවන් සාර්ථක වෙන්න. කරන්න තියෙන්නේ උබේ හීනෙ ඇතුලේ උබ ජීවත් වෙයන්, උබේ ජිවිතේම උබේ හීනය වෙනුවෙන් කැප කරපන්, ගේ අස්සට වෙලා ඕනෙ දේ වෙනුවෙන් හිතුවට සාර්තක වෙන්නෑ , පොඩි තල්ලුවකුත් ඕනෙ උබගෙන්, උබ කන්න ගියත්, නිදා ගන්න ගියත් පාරෙ ගියත් උබේ යටි හිතේ උබට ඕනෙ ඉලක්කයෙ චිත්‍රය මවාගෙන ඒක ඇතුලේ උබ ජීවත් වෙලා බලපන් එක මාසයක්. :yes::yes: උබ ඇවිත් මට රෙප් ණයට හරි අරන් දේවි මේ නූලට :yes:

උබලටත් අර මං කිව වගෙ අත්දැකීම් තියනවනම් ශෙයා කරපල්ලා.. මේ ගැන ලොකු අයිඩියා එකක් ගන්න ඕනෙනම් The Secret , The Opus වගේ ෆිල්ම් හොයාගෙන බලන්න, උබටම තේරේවි උබ මොනතරම් වටින එකෙක්ද කියල. ජය වේවා..!

Last edited:
  • Like
Reactions: elektro and blow j

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
oya 50% k hari 50% k waradi apita hoda naraka oona deyak dadiwa hithuwoth wenawa wenawa mai.... manase eka podi hakiyawak ooka ...

ඒක තමයි මේකෙ තියන භයානක කම, නරක දේකට හිත යොමුකරොත් කෙල වෙලා යනවාමයි , ඕනෙම හොරෙක්ට පොලිසියෙන් වහන් වෙලා ඉන්න බැරි මේකයි :yes: සිත් තරංග එතනටත් බලපානවා :yes: The Secret ෆිල්ම් එකේ මේ ගැන පැහැදිලි කරනවා ඇලඩින්ගෙ පුදුම පහන ස්ටෝරියෙන්,

ඇලඩින් පහනෙන් එලියට ඇවිත් කියන්නේ - Your wish is my command.

හරියට කෙනෙක් අපේ සිතුවිලි අපි හිතනකන් බලාගෙන ඉන්නව වගේ ඒවා ඉශ්ට කරල දෙන්න අපි හිතන දේ අපිට ලගා වෙනවා :yes:
 
Last edited:

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ඒක තමයි මේකෙ තියන භයානක කම, නරක දේකට හිත යොමුකරොත් කෙල වෙලා යනවාමයි , ඕනෙම හොරෙක්ට පොලිසියෙන් වහන් වෙලා ඉන්න බැරි මේකයි :yes: සිත් තරංග එතනටත් බලපානවා :yes: The Secret ෆිල්ම් එකේ මේ ගැන පැහැදිලි කරනවා ඇලඩින්ගෙ පුදුම පහන ස්ටෝරියෙන්,

    ඇලඩින් පහනෙන් එලියට ඇවිත් කියන්නේ - Your wish is my command.

    හරියට කෙනෙක් අපේ සිතුවිලි අපි හිතනකන් බලාගෙන ඉන්නව වගේ ඒවා ඉශ්ට කරල දෙන්න අපි හිතන දේ අපිට ලගා වෙනවා :yes:

    ow apay yatisitha danne ne mayka hodada narakada kiyala nitarama hitana oona deyak eya hitanne illanawa kiyala etakota a de lebenawa

    ex.. oyage 4n eka nisa ninda giye natiwa athi a ka ma oona kiyana sitiwillen inna athi... a ka athay tiyagena call ganna hati sms karana hati hithin windinna athi ... a nisa a ka oyagema una

    a wagema

    oya hora kamak karala bayn innawa dan ei policiyen maawa allan yai dan ei kiyala bayen innawa etakotath a de wenawa ..

    yatisitha danne ne oyata oona monawada epa monawada kiyala eya danna ekama de tamai... oya yam deyak gana oonawata wadaa hithanawa num a kema jeewath wenawa num (hoda ho naraka) ikmanata oya mawapu chitraya wage deyakma aththatama wenna salaswanawa

    ookai aththa
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් මම ටිකට් 1ක් අැදෙයි කියල හිතාගත්තොත්හිතාගත්තොත් අැදෙයිද
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අපේ බුදු පියාණන් මේ ගැන දේශනා කරලා තියනවා පැහැදිලිව ...මෙවන් වටිනා දර්ශනයක් පෙර පිනකට ලැබුණු අපි සුද්දෝ විසින් නමක් දාල හදාගත්ත "ධනාත්මක චින්තනය" පසුපස යනවා සල්ලිත් දීල ...මට ගොඩක්ම හිතෙන දෙයක් දැන් දැන් බුදු සමයේ සංකල්පයන් සුද්දෝ ගවේෂණය කරලා වෙන වෙන නම් වලින් ඔවුන් සොයාගත් ආකාරයට නැවත සමාජගත කිරීම ....දේව සංකල්පයෙන් කටයි fකයි ඇරගන්න බැරි වෙන්න හිර කරල තියන නිසා බුද්ධ දර්ශනය පිලිබදව කට පුරා දෙයක් කියාගන්න තාමත් බටහිර ගවේෂකයන් බයයි ...අල්බෙර්ට් අයින්ස්ටයින් ඒකට උදාහරණයක් ..

    1.මනෝ පුබ්බංගමා ධම්මා
    මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පදුට්ඨේන
    භාසතිවා කරෝතිවා
    තතෝ නං දුක්ඛමන්වේති
    චක්කංව වහතෝ පදං

    සිත සිතිවිලි වලට පෙරටුවේ. සිත සිතිවිලි වලට ශේෂ්ඨවේ. සිතිවිලි සිතින්ම උපදී. ඉතින් යමෙක් කිලිටි සිතින් යමක් කරයි නම් හෝ වේවා කියයි නම් ඒ හේතුවෙන් ගොනාගේ පය අනුව යන කරත්තය රෝදයමෙන් දුක ඔහු පසු පස ලුහු බඳී.

    2.මනෝ පුබ්බංගමා ධම්මා
    මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පසන්තේන
    භාසතිවා කරෝතිවා
    තතෝ නං සුඛමන්චේති
    චයාව අනපායිනී

    සිත සිත්විලි වලට පෙරටුවේ. සිත සිතිවිලි වලට ශේෂ්ඨවේ. සිතිවිලි සිතින්ම . ඉතින් යමෙක් පහන් සිතින් යමක් කරයි නම් හෝ වේවා කියයි නම් ඒ හේතුකොටගෙන ඉවත් නොවී පසුපස යන සෙවනැල්ල මෙන් ඒ සැප විපාකය ඔහු පසු පස එයි.
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    දැන් මම ටිකට් 1ක් අැදෙයි කියල හිතාගත්තොත්හිතාගත්තොත් අැදෙයිද

    විය නොහැක්කක් නොමැත :yes:

    අනිවා, ඕක හුගක් උන්ට තේරෙන්නේ නෑ :confused: බුද්ධාගමේ හොදම හරය යටගහල තියෙන්නෙ බන්, ඒත් මේ ක්‍රමය හොදට පාවිච්චි කරන රටවල් තමා චීනය ඇතුලු අනෙක් බෞද්ධ රටවල් :yes:
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    oka thamai kiyanne mano pradana kiyala paramithaa vala, thava vidihakin
    kiuvoth chethanavaa karmayak venavane evage chethanavaa nisaa karamayak velaa prathipala labenavaa eka chethanava anuva hoda nam hoda naraka nam naraka api eken ganna ona samana prathipala labenavaa kiyana eka, thava ekak, ape hithe thiyanava irdi kiyala ekak oya vage siddi ape hithe thiyana irdi
    mathu vena avasthaa thelipathith aithi

    amarikave ekthaaraa duppath tharunayek ohuge mudal pasumbiye thiyagena $1 nottuvak nithara devele balalaa thiyenavaa ohu e mudal nottuva balana hama velavema prarthanaa karalaa thiyenne mata vishala mudalak labenna kiyala, ohu gaththa lotharai dinumakata amarikave vadima mudala ohuta adilaa
    oka thamai bududahame ena mano pradana kiyanne paramithava

    oya kramen godak vada ganna puluvan namuth kawuruvath dan na man oya kramen mata asa hithena kellanva vasagayata aran thiyenavaa
     
    true :yes::yes:
     
    Kellawa set karagtta wdiya kiyapnko
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086

    sira pahadili kireema :yes::yes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    The Secret.

    Dream it. Dream it. Dream it. Be ready for that. Be eligible for that. It will come to you eventually.