ධනාත්මක චින්තනය
මේ මාතෘකාව දැක්ක ගමන් හුගක් උන් බනිනවා..
මොකද හුගක් මිනිස්සුන්ට ඕනෙ එක රැයින් රජ වෙන්න. ධනාත්මක චින්තනේ කිව්ව පලියට උත්සහයක් නැතුව කාලේ කෑවට මේකෙන් ඇති වැඩක් නෑ කියලයි මටනං හිතෙන්නේ, මේ ටොපික් එක ගැන තරයේම විස්වාස නොකරත්, මේ සම්බන්ධ පත්තර, සගරා වල තිබුන සමහර දේවල් කියවලා ඒ දේවල් ෆලෝ කරහම හුගක් දේවල් මටනම් ඇත්ත වෙලා තියනව, ඒ නිසා මේක පචයක් කියල එක පාරටම අහක දාන්නත් බෑ..
සමාජේ හුගක් උන්ගෙ ඉරිසියාවට මුල නොදන්නා කම. තමන් තමන්ට ස්වාධීන වෙලා තමන්ගෙ ලෝකයක් ගොඩ නගාගන්න දන්නෙ කීයෙන් කී දෙනාද.. උබලා ඉහටත් උඩින් තියාගෙන ඉන්න හදහන් කේන්දර වගේ දේවල් වල ප්‍රතිඵල උබෙ ඔලුවට දාගත්තහම ඒවා ඇත්ත වෙලා උබට කෙල වීම හෝ හරි යෑම හදහනට අනුව සිද්ද වෙන්න බලපාන ප්‍රධානතම ලොජික් එක තමා මේක
උදාහරණයක් වසයෙන්
ගත්තොතින් මේ එක අත්දැකිමක් -
කාලෙකට කලින් ඉදන් යූස් කරපු පෝන් එක කැඩුනා
හදාගන්න බැරි උනා, ඒත් ඒකෙ නම්බරේමයි මම යූස් කරේ. කොහොමහරි එකේ තිවුන කන්ටැක්ස් ඔක්කොම නැති උනා. ලාවට දන්න උන්ගෙනම් එකෙක්ගෙවත් කන්ටැක්ට්ස් නැතුව හිටියේ..
දවසක් ඔහොම ලාවට දන්න එකෙක්ගෙ නම්බරේ හෙව්ව හෙව්ව නෑ, පස්සෙ මතක් උනේ පරන පෝන් එකේ තිබ්බේ කියල.. කොහොමහරි එහෙම මතක් උනේ අද රෑ නම්, සිරාවට කියන්නෙ හෙට උදේ, පොර කතා කරා,
මටම හිතාගන්න බෑ කොහොමද උනේ කියල...
කොහොමහරි ඒක එක උදාහරණයක් අපේ ඇගෙන් අපි හිතන පතන දේවල් අනුව යම් කිසි ශක්ති තරංගයක් විහිදෙනව කියන එකට, ඒ තරංග වලට සීමා මායිම් නැහැ, මේ විශ්වයේ ඕනෙම තැනකට මේක වලංගුයි...
තවත් අත්දැකීමක් -
2011 දි විතර අර ෆුල් කීබෝඩ් එක තියන චයිනිස් පෝන් එක (බැල්ක්බෙරි වගේ ) ඕකට පට්ටම ආසාවෙන් මම හිටියේ.
ඇත්තටම කීවොත් මට උදේ ඇහැරුනත් , නිදාගන්න ගියත් මැවිලා පෙනුනේ ඕක. ස්කෝලෙ ගියත් උන් එක්ක කතා කරන්නෙත් ඔය පෝන් එක ගැන. ආසාව උපරිමයන් තිවුනේ, ඒත් මම දන්නව මං ගාව සතයක්වත් නෑ ඕවා ගන්න කියලා
ඒත් මට සල්ලි වල බාධකේ පෙනුනේ නෑ. මට තිබුනේ අසීමිත ආදරයක් ඒ පෝන් එකට, උබලට කියන්න, ඒ අවුරුද්දෙ උපන්දිනේට මට ඒ පෝන් එකම හම්බුනා. ඒත් මම මේ ගැන කිසිම කෙනෙක්ට අගවල තිවුනෙත් නැහැ, මගෙ ඔලුවෙ විතරයි මම ඒකට ආස බව තිබුනේ.. මේක අත්විදපු දවසෙනම් මාර විශ්වාසයක් ඇති උනා හිතේ බලය, සිත් තරංග ගැන.
මේ වගේ හුගක් දේවල් තියනව පොඩ් පොඩි දේවල්,
උබලටත් යම්කිසි තැනකට , තත්වෙකට, පත්වෙන්න, උබට ඕනෙ දේවල් ලගා කරගන්න ඕනෙම උබේ හිතේ තියන නිවැරදි සිතුවිල්ලක් වෙනුවෙන් මේ තරංග පාවිච්චි කරන්න පුලුවන්, ඒත් උබ කරන්න යන දේ වැරදි දෙයක්නම්, ඒ දේ කවදාවත් වෙන්නේ නෑ
මොකද උබ කරන්න යන දේ අනුන්ට හානිකර දෙයක්නම්, මේ ක්‍රමේ උබල ගැලපෙන්නෑ නෑ.
උබට අවශ්‍ය දේ හොද දෙයක්නම්, තත්වයක්නම් උබටත් පුලුවන් සාර්ථක වෙන්න. කරන්න තියෙන්නේ උබේ හීනෙ ඇතුලේ උබ ජීවත් වෙයන්, උබේ ජිවිතේම උබේ හීනය වෙනුවෙන් කැප කරපන්, ගේ අස්සට වෙලා ඕනෙ දේ වෙනුවෙන් හිතුවට සාර්තක වෙන්නෑ , පොඩි තල්ලුවකුත් ඕනෙ උබගෙන්, උබ කන්න ගියත්, නිදා ගන්න ගියත් පාරෙ ගියත් උබේ යටි හිතේ උබට ඕනෙ ඉලක්කයෙ චිත්‍රය මවාගෙන ඒක ඇතුලේ උබ ජීවත් වෙලා බලපන් එක මාසයක්.
උබ ඇවිත් මට රෙප් ණයට හරි අරන් දේවි මේ නූලට 
උබලටත් අර මං කිව වගෙ අත්දැකීම් තියනවනම් ශෙයා කරපල්ලා.. මේ ගැන ලොකු අයිඩියා එකක් ගන්න ඕනෙනම් The Secret , The Opus වගේ ෆිල්ම් හොයාගෙන බලන්න, උබටම තේරේවි උබ මොනතරම් වටින එකෙක්ද කියල. ජය වේවා..!
මේ මාතෘකාව දැක්ක ගමන් හුගක් උන් බනිනවා..
මොකද හුගක් මිනිස්සුන්ට ඕනෙ එක රැයින් රජ වෙන්න. ධනාත්මක චින්තනේ කිව්ව පලියට උත්සහයක් නැතුව කාලේ කෑවට මේකෙන් ඇති වැඩක් නෑ කියලයි මටනං හිතෙන්නේ, මේ ටොපික් එක ගැන තරයේම විස්වාස නොකරත්, මේ සම්බන්ධ පත්තර, සගරා වල තිබුන සමහර දේවල් කියවලා ඒ දේවල් ෆලෝ කරහම හුගක් දේවල් මටනම් ඇත්ත වෙලා තියනව, ඒ නිසා මේක පචයක් කියල එක පාරටම අහක දාන්නත් බෑ..සමාජේ හුගක් උන්ගෙ ඉරිසියාවට මුල නොදන්නා කම. තමන් තමන්ට ස්වාධීන වෙලා තමන්ගෙ ලෝකයක් ගොඩ නගාගන්න දන්නෙ කීයෙන් කී දෙනාද.. උබලා ඉහටත් උඩින් තියාගෙන ඉන්න හදහන් කේන්දර වගේ දේවල් වල ප්‍රතිඵල උබෙ ඔලුවට දාගත්තහම ඒවා ඇත්ත වෙලා උබට කෙල වීම හෝ හරි යෑම හදහනට අනුව සිද්ද වෙන්න බලපාන ප්‍රධානතම ලොජික් එක තමා මේක

උදාහරණයක් වසයෙන්
ගත්තොතින් මේ එක අත්දැකිමක් -
කාලෙකට කලින් ඉදන් යූස් කරපු පෝන් එක කැඩුනා
හදාගන්න බැරි උනා, ඒත් ඒකෙ නම්බරේමයි මම යූස් කරේ. කොහොමහරි එකේ තිවුන කන්ටැක්ස් ඔක්කොම නැති උනා. ලාවට දන්න උන්ගෙනම් එකෙක්ගෙවත් කන්ටැක්ට්ස් නැතුව හිටියේ.. දවසක් ඔහොම ලාවට දන්න එකෙක්ගෙ නම්බරේ හෙව්ව හෙව්ව නෑ, පස්සෙ මතක් උනේ පරන පෝන් එකේ තිබ්බේ කියල.. කොහොමහරි එහෙම මතක් උනේ අද රෑ නම්, සිරාවට කියන්නෙ හෙට උදේ, පොර කතා කරා,
මටම හිතාගන්න බෑ කොහොමද උනේ කියල...කොහොමහරි ඒක එක උදාහරණයක් අපේ ඇගෙන් අපි හිතන පතන දේවල් අනුව යම් කිසි ශක්ති තරංගයක් විහිදෙනව කියන එකට, ඒ තරංග වලට සීමා මායිම් නැහැ, මේ විශ්වයේ ඕනෙම තැනකට මේක වලංගුයි...
තවත් අත්දැකීමක් -
2011 දි විතර අර ෆුල් කීබෝඩ් එක තියන චයිනිස් පෝන් එක (බැල්ක්බෙරි වගේ ) ඕකට පට්ටම ආසාවෙන් මම හිටියේ.
ඇත්තටම කීවොත් මට උදේ ඇහැරුනත් , නිදාගන්න ගියත් මැවිලා පෙනුනේ ඕක. ස්කෝලෙ ගියත් උන් එක්ක කතා කරන්නෙත් ඔය පෝන් එක ගැන. ආසාව උපරිමයන් තිවුනේ, ඒත් මම දන්නව මං ගාව සතයක්වත් නෑ ඕවා ගන්න කියලා
ඒත් මට සල්ලි වල බාධකේ පෙනුනේ නෑ. මට තිබුනේ අසීමිත ආදරයක් ඒ පෝන් එකට, උබලට කියන්න, ඒ අවුරුද්දෙ උපන්දිනේට මට ඒ පෝන් එකම හම්බුනා. ඒත් මම මේ ගැන කිසිම කෙනෙක්ට අගවල තිවුනෙත් නැහැ, මගෙ ඔලුවෙ විතරයි මම ඒකට ආස බව තිබුනේ.. මේක අත්විදපු දවසෙනම් මාර විශ්වාසයක් ඇති උනා හිතේ බලය, සිත් තරංග ගැන.මේ වගේ හුගක් දේවල් තියනව පොඩ් පොඩි දේවල්,
උබලටත් යම්කිසි තැනකට , තත්වෙකට, පත්වෙන්න, උබට ඕනෙ දේවල් ලගා කරගන්න ඕනෙම උබේ හිතේ තියන නිවැරදි සිතුවිල්ලක් වෙනුවෙන් මේ තරංග පාවිච්චි කරන්න පුලුවන්, ඒත් උබ කරන්න යන දේ වැරදි දෙයක්නම්, ඒ දේ කවදාවත් වෙන්නේ නෑ
මොකද උබ කරන්න යන දේ අනුන්ට හානිකර දෙයක්නම්, මේ ක්‍රමේ උබල ගැලපෙන්නෑ නෑ. උබට අවශ්‍ය දේ හොද දෙයක්නම්, තත්වයක්නම් උබටත් පුලුවන් සාර්ථක වෙන්න. කරන්න තියෙන්නේ උබේ හීනෙ ඇතුලේ උබ ජීවත් වෙයන්, උබේ ජිවිතේම උබේ හීනය වෙනුවෙන් කැප කරපන්, ගේ අස්සට වෙලා ඕනෙ දේ වෙනුවෙන් හිතුවට සාර්තක වෙන්නෑ , පොඩි තල්ලුවකුත් ඕනෙ උබගෙන්, උබ කන්න ගියත්, නිදා ගන්න ගියත් පාරෙ ගියත් උබේ යටි හිතේ උබට ඕනෙ ඉලක්කයෙ චිත්‍රය මවාගෙන ඒක ඇතුලේ උබ ජීවත් වෙලා බලපන් එක මාසයක්.

උබ ඇවිත් මට රෙප් ණයට හරි අරන් දේවි මේ නූලට 
උබලටත් අර මං කිව වගෙ අත්දැකීම් තියනවනම් ශෙයා කරපල්ලා.. මේ ගැන ලොකු අයිඩියා එකක් ගන්න ඕනෙනම් The Secret , The Opus වගේ ෆිල්ම් හොයාගෙන බලන්න, උබටම තේරේවි උබ මොනතරම් වටින එකෙක්ද කියල. ජය වේවා..!
Last edited:
බුද්ධාගමේ හොදම හරය යටගහල තියෙන්නෙ බන්, ඒත් මේ ක්‍රමය හොදට පාවිච්චි කරන රටවල් තමා චීනය ඇතුලු අනෙක් බෞද්ධ රටවල්