Oho Android nam Google Keyboard hodayi neandroid
iOS walata thama ekath netthe
Helakuru nam malata daganne neha
Oho Android nam Google Keyboard hodayi neandroid
කී ලොගර් කැරිය කිරියටත් ඇහැගහගනද ඉන්නෙdhanika message karala request kala eya lankawata google pay genawa kiyala kohewath kiyala naha.
enisa eyata boru mada gahana thread eka ain karala denna kiyala.
GT lokka meka wikunala da dan na?තුන්වෙනි ඇසෙන් බැලුවොත් පෙනෙයි එලකිරියත් ධනික ගේ කියන එක.
මොකද මැරිලා වගේ ඉන්න ඇඩ්මින් ලත් ඇක්ටිවි වෙනවා ධනික කිව්ව ගමන්.
![]()
Muta da Dan ne wikunala thiyenne.... Habai kattiya kiuwa neda IRAJ lokeka ge kiyala... Habai porage nemei wage.... Pora nam mehema karanna den nethi wen mona unath....Helakuru nam use kran na. Data ussana nisa. Issara user IP ehemath log wena scene ekak thibba type karaddi
GT lokka meka wikunala da dan na?![]()
මොකාගෙ උනත් පයිවසි ඕන නම් මේකටත් නිකංම ලොග්වෙන එක රිස්කි වගේMuta da Dan ne wikunala thiyenne.... Habai kattiya kiuwa neda IRAJ lokeka ge kiyala... Habai porage nemei wage.... Pora nam mehema karanna den nethi wen mona unath....
එහෙම උනා නන් කෙඳිරි ගෑවෙනවා ඇති මේකේ එයා ගැන වැටෙන පෝස්ට් එක්ක අයිතිකාරයා වෙලත් මොකුත් කරගන්න බැරි උනාමතුන්වෙනි ඇසෙන් බැලුවොත් පෙනෙයි එලකිරියත් ධනික ගේ කියන එක.
මොකද මැරිලා වගේ ඉන්න ඇඩ්මින් ලත් ඇක්ටිවි වෙනවා ධනික කිව්ව ගමන්.
![]()
oka tama dan admin mekeධනිකගේ Google pay thread එක එළකිරියෙන් ලෙෆ්ට්නේ බං
මේක දැම්මා කියලා මාවත් බෑන් වෙයිද දන්නෑ

බොරු මඩ නම් මෙකෙ ත්‍රෙඩ් 75% වත් ඩිලිට් කරන්න වෙයිdhanika message karala request kala eya lankawata google pay genawa kiyala kohewath kiyala naha.
enisa eyata boru mada gahana thread eka ain karala denna kiyala.
මම හෙලකුරු යූස් කරන්නෙත් නැ. මැක් එකේ දාගෙන ඉදලා කාලයක් ,ඒකත් අයින් කලා. නමුත් මම ධනික ව හරි ව්‍යවසායකයෙක් කියල දකිනවා. මොනව වුනත් මූ තියෙන ප්‍රශ්න වලට විසදුම් ගේන්න තමා ට්‍රයි කරන්නේ. ඩේටා ලික් වුන වෙලේ සද්ද නැතිව හිටිය එක වැරදි. උබල ඒවුනාට ඕනතරම් පිටරට සයිට්වලින් වෙද්දි කටයි පුකයි වහගෙන ඉන්නවනෙ. උන්ට ගිහින් ටෝක් කරනවද? නැනේ. මේකේ වැඩි හරියක් අවුල තියෙන්නේ මූ එක්ක ඇරියස් එකක්.
මූට වඩා අර අවුරුදු 15-25 උන්වයි, වියලි කලාපේ තෙත් කරන ඩිල්ෂාන් කාරාය බලපංකො. හෙන entreprenurship ටෝක්. 0 නොලේජ්. දිලිප කාරයගේ පහනින් එලිය බලනවා. හැබැයි ඔන්ටපොනා
@AnuradhaRa මේ බලපන්, උඹ message කරොත් තමා ignore කරන්නෙ, ධනික එක message එකෙන් වැඩේ කරගෙන

https://blog.payhere.lk/an-apology-the-way-forward/data leak wena eka nemei prashne... eka responsibility eka ganna one!!! una nam una , nathnam na... me wage adu kule wada karanne na ... un card wenas karanna kiyanawa.... hangila inne na... ubala wage un nisa thamai oya wage hora ballo thama inne... rata diyunu wenneth naththe